මහණ වෙන්න හොද තැනක්?

animation

Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    avatar464475_2.gif
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඔබ සොයනා සත්ය අවබෝධ කර ගැනීමට ධයිර්ය ශක්තිය ලැබේවා...!!!!!!!!!!

    තෙරුවණ් සරණයි!!!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ සොයනා සත්ය අවබෝධ කර ගැනීමට ධයිර්ය ශක්තිය ලැබේවා...!!!!!!!!!!

    තෙරුවණ් සරණයි!!!

    තෙරුවන් සරණයි යාළුවා.. !!!

    මට ලැබුණු හොඳම reply එක තමා මේක. හදවතට දැනෙන්නෙ නියත විවරණයක් ලැබුණා වගේ.

    බොහොම පිං... !!!
     
    Last edited:

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    යහළුවා
    මම අහල තියනවා සමනල කන්න්දේ ජීවත් වෙන වන වාසි හමුදුරුව නමක් පෝය දවසට පන්සලට වැඩම කරලා බන දේශනා කරනවාලු
    ඔබේ ඔය අදිෂ්ටනයට ඉක්ක්මනින් ලගාවෙන්න කියල මම ඔබට සුබ ප්‍රර්ථනා කරනවා ඔබට සතරවරම් දෙවිදේවතාවුන්ගේ දෙවිපිහිටයි :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යහළුවා
    මම අහල තියනවා සමනල කන්න්දේ ජීවත් වෙන වන වාසි හමුදුරුව නමක් පෝය දවසට පන්සලට වැඩම කරලා බන දේශනා කරනවාලු
    ඔබේ ඔය අදිෂ්ටනයට ඉක්ක්මනින් ලගාවෙන්න කියල මම ඔබට සුබ ප්‍රර්ථනා කරනවා ඔබට සතරවරම් දෙවිදේවතාවුන්ගේ දෙවිපිහිටයි :)

    බොහොම පිං යාළුවා... !!!
    තෙරුවන් සරණයි ... !!!
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.

    සාදු සාදු....
    ඔබට ඔබ සොයන දෙය ලැබේවා...ඉන්පසු අපවත් ඒ මගට ගන්න ආපහු මෙහෙ එන්න...අපට තාම එවන් පිනක් නෑ
    .
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සාදු සාදු....
    ඔබට ඔබ සොයන දෙය ලැබේවා...ඉන්පසු අපවත් ඒ මගට ගන්න ආපහු මෙහෙ එන්න...අපට තාම එවන් පිනක් නෑ
    .

    තෙරුවන් සරණයි!!!

    ජිවිතයට පුණ්‍ය ගංගාවක් - කියවන්න
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මම නම් අහල තියෙන එක ගැන වැඩි විස්තර දන්නේ නැහැ.. මොනවා නමුත් ඔබගේ අරමුණ කරා යාමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා.... :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලෙ. නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සන්සරෙ..............
    ඔබගේ අරමුණ කරා යාමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා...........................:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම නම් අහල තියෙන එක ගැන වැඩි විස්තර දන්නේ නැහැ.. මොනවා නමුත් ඔබගේ අරමුණ කරා යාමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා.... :)

    තෙරුවන් සරණයි...!!!

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලෙ. නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සන්සරෙ..............
    ඔබගේ අරමුණ කරා යාමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා...........................:D

    තෙරුවන් සරණයි...!!!

    waligamaya

    Well-known member
  • සදු සදු ........
    අපට ගන්න හයිය නැති නිර්බිත තිරනයක්....

    මොනරාගල, අනුරදපුර,පොලොන්නරුව වගෙ පත්තක පාලු අරන්නයකට යන්න..........

    අර රහතන් වහන්සෙ හොයගෙන යන්න..
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සදු සදු ........
    අපට ගන්න හයිය නැති නිර්බිත තිරනයක්....

    මොනරාගල, අනුරදපුර,පොලොන්නරුව වගෙ පත්තක පාලු අරන්නයකට යන්න..........

    අර රහතන් වහන්සෙ හොයගෙන යන්න..

    නිර්භීත තීරණය මේක නෙවේ.. ගන්න තියෙන ලේසිම තීරණය තමා මේක.. සංසාරේ භයානක කම දැක දැකම තව දුරටත් සංසාරෙ යන්න කාම තණ්හාව, භව තණ්හාව තව තවත් වඩන්න ගිහි ගෙයි නවතින එක තමා නිර්භීත තීරණේ හැටියට මටනම් පේන්නෙ යාළුවා. :)

    ඒ රහතන් වහන්සේගේ අත්හැරීම කියන පොතෙන් මම ලොකු දෙයක් හිතට ගත්තා.
    මේ සියලු දේම අපේ හිත විසින් මවල දෙන මුලාවක්. සැපය ඇත්තෙම අත් හැරීම තුලමයි.

    තෙරුවන් සරණයි...!!!
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    meethirigala nissarana wanaya, na uyana aranya senasanaya,, gal duwa aranyaya, kalugala aranyaya,, nimalawa- yaala... , tharulengala- monaragala,, buddangala- ampara,, salgala- galapitamada,
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    meethirigala nissarana wanaya, na uyana aranya senasanaya,, gal duwa aranyaya, kalugala aranyaya,, nimalawa- yaala... , tharulengala- monaragala,, buddangala- ampara,, salgala- galapitamada,

    තෙරුවන් සරණයි...!!!

    ඔයාගේ නිවන් දැකීමට පහසුම මග නූලට ස්තුතියි..
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.

    සාදු සාදු සාදු......"සතර වරම් දෙවි වරුන් ඇතුළු සියලු සමයක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආරක්ෂාව සහ ත්‍රිවිධ රත්නයේ මග පෙන්වීම ඔබට ලැබේවි ......."