ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
පිස්සුද බොල එහෙම බැට්‍රි බහින්නෑ සතියක් දෙකක් තිබ්බ කියලා....:no::no:

අඩෝ ඊයෙ ටෝනි අයියත් එක්කාවුරුදු දෙකක් විතර එකතැන තිබ්බ 200එකක් ස්ටාර්ට් කරල 12V කරල වටයක් දැම්මා...

යකෝ අන්න බයික්.....

කියල වැඩක් නෑ බොල... පල්සර් 10ක් ගත්තත් ඒව එකකට සමාන කරන්න බෑ...

කන්ට්‍රඔල් එක නම් උපරිමයි. 185 එකට වඩා හොඳයි කියල හිතුන කන්ට්‍රෝල් එක. හේතුව නම් ෂුවර් නෑ මං පැදල තියන 185 එකේ හැඬ්ල් එක වෙනස් මේකට වඩා.:rolleyes:

මෙච්චර ඉකමන අතට සෙට්වුනේ නෑ කිසිම බයික් එකක් මට.

යන එකනම් යනවා ඇඬෙන්න. එන්ජිමේ මාර ටෝක් එකක් තියෙන්නේ. ඒකෙ ඔරිජිනල් සයිලන්සර් තිබ්බෙ බීට් එකත් සුපිරියි.

පට්ටම පට්ට බයික් තමා ඉතින්...

තව බයික් දෙන තුනක් ඇදගෙන යන්න පුලුවන් තරන් ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බොල. මං GN එකේ ෆර්ස්ට් එකට දාල පාරට දාන තැනකින් අරගෙ ගියෙ තර්ඩ් එකේ...:P

අඩෝ අපේ CD 125 එකත් හදන්න ඕනේ බන්.අවුරුදු 4ක් විතර එක තැන. :(
ගේන්න පුළුවන් කමක් තිබුනොත් අනිවා ටෝනි අයියට ගෙනත් දෙනවා හදන්න
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ අපේ CD 125 එකත් හදන්න ඕනේ බන්.අවුරුදු 4ක් විතර එක තැන. :(
    ගේන්න පුළුවන් කමක් තිබුනොත් අනිවා ටෝනි අයියට ගෙනත් දෙනවා හදන්න

    මොකක හරි පටෝගෙන ගේන්න චාන්ස් එකක් ආවොත් ගේන්න. පොර කිව්වෙ ගොනා මොඩ්ල් එක වෙන්න ඇති කියල..:) චානකයගෙ ලොරිය උස්සල ගේමු.:P

    මං ඊයෙ හවස කරන්න තිබ්බ වැඩ ඔක්කොම පැත්තක දාල ගියා අරක පදින්න තිබ්බ ආසාවටම.:P

    දැන් ඉතින් තරු පෙනි පෙනි එසයින්මන්ට් එක හදනවා...:rofl:
    යන්තම් හෙට දීල දැම්මම හිත නිදහස්.. ඊට පස්සෙ නිවාඩු තමා...:P:P
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අඩේ,දැන්නේ මීටර් උනේ, සු.ක කියන්නේ මොකාද කියල. මන් එත් බැලුව මොකද මේ FB ඉන්න හැමතිස්සෙම comment දාන එකා මොකාද කියල,.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ,දැන්නේ මීටර් උනේ, සු.ක කියන්නේ මොකාද කියල. මන් එත් බැලුව මොකද මේ FB ඉන්න හැමතිස්සෙම comment දාන එකා මොකාද කියල,.

    අඩෝ දුවපන් දුවපන් හපාකන්න කලින්...:shocked::shocked::shocked:

    ජල භීතිකා පොරක් ඇවිල්ල ඉන්නේ...:shocked::shocked::rofl:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අඩෝ දුවපන් දුවපන් හපාකන්න කලින්...:shocked::shocked::shocked:

    ජල භීතිකා පොරක් ඇවිල්ල ඉන්නේ...:shocked::shocked::rofl:

    මලා යුරාජ් මාමිට ජල භීතිකාවත් හැදිලද බන්?
    අර සුක බතලයාගේ size එක දැක්කම, යුරාජ් මාම හොදයි නේ බන්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    අඩෝ දුවපන් දුවපන් හපාකන්න කලින්...:shocked::shocked::shocked:

    ජල භීතිකා පොරක් ඇවිල්ල ඉන්නේ...:shocked::shocked::rofl:

    :(තව දවස් 10කින් ඉවරයි, මොනා කරන්නද ඉතින්, අවසාන කටයුතු ලස්සනට කරමු. මම banner ටික design කරලා දෙන්නම්, :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතන මොකෝ වෙන්නේ.....?? බයිට් එකට හීරෝ කුකුලාවත් නෑ වගේ......

    කඩුවෙල පැත්තෙ එකෙක් ඉන්නවා ගන්න පුලුවන් ඕනෙ නම්...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අදාලව පවසන්න. :angry:

    අද නිදාගෙන හමාරයි වගේ..... ගේ එහා පැත්තේ සන්ෆ්‍ලවර්ස් සංගීතයක්..... :D :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදාලව පවසන්න. :angry:

    අද නිදාගෙන හමාරයි වගේ..... ගේ එහා පැත්තේ සන්ෆ්‍ලවර්ස් සංගීතයක්..... :D :)

    බල්ලව ලිහල සංගීතෙට දාමු.:P
     
    Status
    Not open for further replies.