පිස්සුද බොල එහෙම බැට්රි බහින්නෑ සතියක් දෙකක් තිබ්බ කියලා....
අඩෝ ඊයෙ ටෝනි අයියත් එක්කාවුරුදු දෙකක් විතර එකතැන තිබ්බ 200එකක් ස්ටාර්ට් කරල 12V කරල වටයක් දැම්මා...
යකෝ අන්න බයික්.....
කියල වැඩක් නෑ බොල... පල්සර් 10ක් ගත්තත් ඒව එකකට සමාන කරන්න බෑ...
කන්ට්රඔල් එක නම් උපරිමයි. 185 එකට වඩා හොඳයි කියල හිතුන කන්ට්රෝල් එක. හේතුව නම් ෂුවර් නෑ මං පැදල තියන 185 එකේ හැඬ්ල් එක වෙනස් මේකට වඩා.
මෙච්චර ඉකමන අතට සෙට්වුනේ නෑ කිසිම බයික් එකක් මට.
යන එකනම් යනවා ඇඬෙන්න. එන්ජිමේ මාර ටෝක් එකක් තියෙන්නේ. ඒකෙ ඔරිජිනල් සයිලන්සර් තිබ්බෙ බීට් එකත් සුපිරියි.
පට්ටම පට්ට බයික් තමා ඉතින්...
තව බයික් දෙන තුනක් ඇදගෙන යන්න පුලුවන් තරන් ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බොල. මං GN එකේ ෆර්ස්ට් එකට දාල පාරට දාන තැනකින් අරගෙ ගියෙ තර්ඩ් එකේ...![]()
අඩෝ අපේ CD 125 එකත් හදන්න ඕනේ බන්.අවුරුදු 4ක් විතර එක තැන.

ගේන්න පුළුවන් කමක් තිබුනොත් අනිවා ටෝනි අයියට ගෙනත් දෙනවා හදන්න


මගේ ලේ කෝප කරන්න එපා යකෝ ඔය ගොන් බිජ්ජව මතක් කරලා..... 
චානකයගෙ ලොරිය උස්සල ගේමු.


