▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    9.gif
    9.gif
    surangi kawda :rofl:
    අර කලපු ඉස්සව එහෙම දෑක්කෙ නෑත්ද?:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes::yes:කුලි වෑඩ කරපුවම හවසට කාලක් බාගයක් ගහනවා පුතෙ...ජිවිතෙ ලොකු බලාපොරොත්තු නෑහෑ.

    බිව්වට කමක් නෑ අර යාලුවා කියන හාදයා එක්ක එකට නොබී. එදත් මූ හෙන වෙලාවකින් ඇවිත් කියෙව්වේ ටියුලිපාට වැඩිලා මම ඇඳේ ගිහින් බුදි කරවලා ආවේ කියලා. කොහොම හරි වැඩේට පැයක් විතර ගියා. :lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    yako daily gannawa
    ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
    ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
    ara dath kibulai doctor nonai nahei meka dakkama
    **

    ඈ බං o_O මෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්‍රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද o_O යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ.. o_O උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං o_O උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද o_O ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද ? අනේ මන්ද..

    උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග.. o_O අනේ මන්ද..
    මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්‍රෙඩ් එකක් පටං ගන්න..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බිව්වට කමක් නෑ අර යාලුවා කියන හාදයා එක්ක එකට නොබී. එදත් මූ හෙන වෙලාවකින් ඇවිත් කියෙව්වේ ටියුලිපාට වැඩිලා මම ඇඳේ ගිහින් බුදි කරවලා ආවේ කියලා. කොහොම හරි වැඩේට පැයක් විතර ගියා. :lol::lol:
    මට 36 පුතෙ වයස..ඔය වයස මම පෑන්නෙ හොර ප්‍රොමොශන් අරන් නෙමෙයි..හොර චන්ද දාගෙනත් නෙමෙයි...කාලයට අනුව මොර මොර මම වයසට ගියෙ අත්දෑකිම් එක්ක...යාලුවා කියන්නෙත් පුතෙක් වගෙ කෙනෙක්..එත් අරින්න ආවොත් ඈට මිදුලු අතෙ තියන් දුවන්න අරින්නෙ කලපුවට පනින්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    **
    yako daily gannawa
    ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
    ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
    ara dath kibulai doctor nonai nahei meka dakkama
    **

    ඈ බං o_O මෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්‍රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද o_O යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ.. o_O උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං o_O උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද o_O ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද ? අනේ මන්ද..

    උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග.. o_O අනේ මන්ද..
    මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්‍රෙඩ් එකක් පටං ගන්න..

    දිනපතා බොන්නේ බං ඒක ඇබ්බැහි වෙන බෙහෙතක්ද බං? නැත්නම් හේතුව මොකක්ද ඒක හැමදාම බොන. අපිටත් දැනගන්න කියපන්කෝ බං ඇයි ඒක බොන්නේ කියලා? මොකටද?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට 36 පුතෙ වයස..ඔය වයස මම පෑන්නෙ හොර ප්‍රොමොශන් අරන් නෙමෙයි..හොර චන්ද දාගෙනත් නෙමෙයි...කාලයට අනුව මොර මොර මම වයසට ගියෙ අත්දෑකිම් එක්ක...යාලුවා කියන්නෙත් පුතෙක් වගෙ කෙනෙක්..එත් අරින්න ආවොත් ඈට මිදුලු අතෙ තියන් දුවන්න අරින්නෙ කලපුවට පනින්න
    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට 36 පුතෙ වයස..ඔය වයස මම පෑන්නෙ හොර ප්‍රොමොශන් අරන් නෙමෙයි..හොර චන්ද දාගෙනත් නෙමෙයි...කාලයට අනුව මොර මොර මම වයසට ගියෙ අත්දෑකිම් එක්ක...යාලුවා කියන්නෙත් පුතෙක් වගෙ කෙනෙක්..එත් අරින්න ආවොත් ඈට මිදුලු අතෙ තියන් දුවන්න අරින්නෙ කලපුවට පනින්න

    :lol::lol: :rofl::rofl: ජබ්බෝස්. මේකට නම් රිදෙයි සරම කරේ තියන් දුවන්ට. :lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    **
    yako daily gannawa
    ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
    ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
    ara dath kibulai doctor nonai nahei meka dakkama
    **

    ඈ බං o_O මෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්‍රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද o_O යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ.. o_O උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං o_O උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද o_O ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද ? අනේ මන්ද..

    උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග.. o_O අනේ මන්ද..
    මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්‍රෙඩ් එකක් පටං ගන්න..
    ඇඩෝව් කපනවා කැලි කැලි වලට :baffled::baffled:
    මේක සිරා ට්‍රේඩ් එකක් හිටු පොඩ්ඩක් තාම අරුන් දෙන්නා අවේ නැ අපු ගමන් හොද පිළිතුරක් ලැබෙයි :angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.