හරි අදත් බීලා වගේ අන්කල්.![]()

කුලි වෑඩ කරපුවම හවසට කාලක් බාගයක් ගහනවා පුතෙ...ජිවිතෙ ලොකු බලාපොරොත්තු නෑහෑ.ah thota pharmacy ekak thiyenawa neda mame ?![]()

කුලි වෑඩ කරපුවම හවසට කාලක් බාගයක් ගහනවා පුතෙ...ජිවිතෙ ලොකු බලාපොරොත්තු නෑහෑ.

onna ohe dila dapan banසුරන්ගනාවන් පෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදි![]()

අර කලපු ඉස්සව එහෙම දෑක්කෙ නෑත්ද?![]()

kohe hari set wela athi

මට 36 පුතෙ වයස..ඔය වයස මම පෑන්නෙ හොර ප්රොමොශන් අරන් නෙමෙයි..හොර චන්ද දාගෙනත් නෙමෙයි...කාලයට අනුව මොර මොර මම වයසට ගියෙ අත්දෑකිම් එක්ක...යාලුවා කියන්නෙත් පුතෙක් වගෙ කෙනෙක්..එත් අරින්න ආවොත් ඈට මිදුලු අතෙ තියන් දුවන්න අරින්නෙ කලපුවට පනින්නබිව්වට කමක් නෑ අර යාලුවා කියන හාදයා එක්ක එකට නොබී. එදත් මූ හෙන වෙලාවකින් ඇවිත් කියෙව්වේ ටියුලිපාට වැඩිලා මම ඇඳේ ගිහින් බුදි කරවලා ආවේ කියලා. කොහොම හරි වැඩේට පැයක් විතර ගියා.![]()
**
yako daily gannawa
ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
ara dath kibulai doctor nonai nahei meka dakkama
**
ඈ බංමෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද
යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ..
උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං
උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද
ආතල් ගන්න දාපු ත්රෙඩ් එකක්ද ? අනේ මන්ද..
උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග..අනේ මන්ද..
මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්රෙඩ් එකක් පටං ගන්න..
ලෙඩ අස්සෙ පොඩි පොඩි ගල් කෙස් යනවා බන්මේකේ මොනාද වෙන්නේ ? අහ

මට 36 පුතෙ වයස..ඔය වයස මම පෑන්නෙ හොර ප්රොමොශන් අරන් නෙමෙයි..හොර චන්ද දාගෙනත් නෙමෙයි...කාලයට අනුව මොර මොර මම වයසට ගියෙ අත්දෑකිම් එක්ක...යාලුවා කියන්නෙත් පුතෙක් වගෙ කෙනෙක්..එත් අරින්න ආවොත් ඈට මිදුලු අතෙ තියන් දුවන්න අරින්නෙ කලපුවට පනින්න

ජබ්බෝස්. මේකට නම් රිදෙයි සරම කරේ තියන් දුවන්ට. 

ඇඩෝව් කපනවා කැලි කැලි වලට**