▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16617218 said:

    ප්‍රශ්න එක්ක යන ත්‍රෙඩ් එකක්නෙ විහිලුවට ගන්න එපා. එක ප්‍රශ්නයක් විසඳගන්න බැරුව අරෙහෙ පැමිණිලි එනකොට ඔයාල පිස්සු කෙලින එක හරි නෑනෙ. :)
    කෑවනං බිව්වනන් වෙන තැනකට වෙලා ආතල් එකක් ගන්න ප්‍රශ්න අස්සෙ පිස්සු නටන්නේ නැතුව
    :)

    මුට වෙරිද නැත්ටම් අපිට වෙරිද ?:rolleyes::rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :dull::dull:cool
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    සොරි මචන්...එහෙම දෙයක් තෙරුනෙ නෑහෑ..අවුලක් නෑහෑ...මම යනවා.:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුට වෙරිද නැත්ටම් අපිට වෙරිද ?:rolleyes::rofl::rofl:

    වෙරි නෙමේ ඔය ටියුලිප් කියන හාදයා එහෙම චරිතයක් තමයි...... දවසකුත් ඔහොම කළා. බීල ආතල් ගන්න ඕනේ තමයි. ඒ උනත් වැදගත් තැනක... වැදගත් විදියට. මේ වගේ තැනක පිස්සු කෙලින එක හරි නෑනෙ සහෝදරයා. :) කොහොමත් මට උගෙ මහා පරිමාන් ටෝක් අල්ලන්නෙ නෑ :oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    danne nadda ban :baffled::baffled: ohoma kastiy innawa
    ahune na wage hitpan
    api hinda hodai nathnam ithin :rolleyes: pajatha karala dai
    uta answer laebnne natha :baffled:

    tumblr_inline_mln0g6MRqs1qz4rgp.gif

    එල මචෝ :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16617252 said:

    වෙරි නෙමේ ඔය ටියුලිප් කියන හාදයා එහෙම චරිතයක් තමයි...... දවසකුත් ඔහොම කළා. බීල ආතල් ගන්න ඕනේ තමයි. ඒ උනත් වැදගත් තැනක... වැදගත් විදියට. මේ වගේ තැනක පිස්සු කෙලින එක හරි නෑනෙ සහෝදරයා. :) කොහොමත් මට උගෙ මහා පරිමාන් ටෝක් අල්ලන්නෙ නෑ :oo:

    :lol::lol: :baffled::baffled: :angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    [සයිස්="පහ"]o_O ත්‍රෙඩ් එකට ගොඩ වෙලා පෝස්ට් දෙක තුනක් කියවගෙන ගියා.. දැන් නං මටත් යංතං යංතං පිස්සු වගේ බං [/සයිස්]
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16617252 said:

    වෙරි නෙමේ ඔය ටියුලිප් කියන හාදයා එහෙම චරිතයක් තමයි...... දවසකුත් ඔහොම කළා. බීල ආතල් ගන්න ඕනේ තමයි. ඒ උනත් වැදගත් තැනක... වැදගත් විදියට. මේ වගේ තැනක පිස්සු කෙලින එක හරි නෑනෙ සහෝදරයා. :) කොහොමත් මට උගෙ මහා පරිමාන් ටෝක් අල්ලන්නෙ නෑ :oo:
    යාළුවා;16617259 said:
    යනකොට පයට පෑගුන දූවිල්ලක්වත් තියන්න එපා. ප්‍රශ්න ඇති වෙනවා :yes:
    hmmmmmm shap ban :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සොරි මචන්...එහෙම දෙයක් තෙරුනෙ නෑහෑ..අවුලක් නෑහෑ...මම යනවා.:)

    ඔන්න ඉතින් මේ මේ එන බදාවල් වලට අපි එකට මුහුණ දෙමු මචන් ඕකා ගැන උබ දන්නවනේ :):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16617252 said:

    වෙරි නෙමේ ඔය ටියුලිප් කියන හාදයා එහෙම චරිතයක් තමයි...... දවසකුත් ඔහොම කළා. බීල ආතල් ගන්න ඕනේ තමයි. ඒ උනත් වැදගත් තැනක... වැදගත් විදියට. මේ වගේ තැනක පිස්සු කෙලින එක හරි නෑනෙ සහෝදරයා. :) කොහොමත් මට උගෙ මහා පරිමාන් ටෝක් අල්ලන්නෙ නෑ :oo:
    මචන් වරදක් උනා නම් මම සමාව ඉල්ලුවා..එක දෙන එක නොදෙන එක උබෙ වෑඩක්..මගෙ අතින් වරදක් උනා නම් මට පි,එම් එකක් ගහලා මගෙ වරඩ කිවා නම් මම ඔයාව යාලුවෙක් හෑටියට ගොඩාක් ගරු කරනවා වගෙම එ වරද පිලිගන්නවා..අවුලක් නෑහෑ එලිපිටම මගෙ වරද කිවට,,මගෙ වරද එක නිසා තර්ක නොකරම මම අයින් වෙන්වා මෙ ත්‍රේඩ් එකෙන්..:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං හිතුව මේ ත්‍රෙඩ් එකේ පඳුරකට ගැහුවත් ඩොක්කු දහය පහලොව විසික් වෙයි කියල :/ බැලින්නං දෙන්නයිලුනෙ ඉන්නෙ..

    Cetirizine's primary indication is for hay fever and other allergies. Because the symptoms of itching and redness in these conditions are caused by histamine acting on the H1 receptor, blocking those receptors temporarily relieves those symptoms.

    විකිපීඩියා එකෙන් ඉස්සුවෙ... ඔතනිං සෙටිරිසින් පාවිච්චි කරන්නෙ හේ ෆීවර් එකට නෙමේ අනික් එකට... ඉචින්ග්...

    මෙලෝ දෙයක් තේරුනේ නෑ. ඉචින්ග් කිව්වේ කැසිල්ලට නේද? ඇයි උඹව නිතරම කසන්නේ බං?මොකක් හරි ඇලජි එකක් තියෙනවද බං?නැත්නම් පු# ද කහන්නේ. එහෙනම් පණු බෙහෙත් බීපන්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් වරදක් උනා නම් මම සමාව ඉල්ලුවා..එක දෙන එක නොදෙන එක උබෙ වෑඩක්..මගෙ අතින් වරදක් උනා නම් මට පි,එම් එකක් ගහලා මගෙ වරඩ කිවා නම් මම ඔයාව යාලුවෙක් හෑටියට ගොඩාක් ගරු කරනවා වගෙම එ වරද පිලිගන්නවා..අවුලක් නෑහෑ එලිපිටම මගෙ වරද කිවට,,මගෙ වරද එක නිසා තර්ක නොකරම මම අයින් වෙන්වා මෙ ත්‍රේඩ් එකෙන්..:yes::yes:

    පී එම් එකක් ගැහුවා. බලල යමන් යන දිහාවක.:)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මං හිතුව මේ ත්‍රෙඩ් එකේ පඳුරකට ගැහුවත් ඩොක්කු දහය පහලොව විසික් වෙයි කියල :/ බැලින්නං දෙන්නයිලුනෙ ඉන්නෙ..

    Cetirizine's primary indication is for hay fever and other allergies. Because the symptoms of itching and redness in these conditions are caused by histamine acting on the H1 receptor, blocking those receptors temporarily relieves those symptoms.

    විකිපීඩියා එකෙන් ඉස්සුවෙ... ඔතනිං සෙටිරිසින් පාවිච්චි කරන්නෙ හේ ෆීවර් එකට නෙමේ අනික් එකට... ඉචින්ග්...

    අපිට තේරෙනවා ප්‍රශ්නේ මචන්
    අරුන් අවම උත්තර දෙවි
    මේ ට්‍රේඅඩ් එකේ මෙහෙම සෙට් එකක් හිටියේ නැත්තම් උබට ඔය ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැ
    එකක් කියන්නම් මේ ඔක්කොම බොක්ක උනත් දෙයි හරි ඒවගේ යාලුවෝ :):):):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hmmmmmm shap ban :dull:

    ඔන්න ඉතින් මේ මේ එන බදාවල් වලට අපි එකට මුහුණ දෙමු මචන් ඕකා ගැන උබ දන්නවනේ :):)

    ඔය ඕකුන් දෙන්නගේ බොරු බං. මුන් දෙන්න මේ එකට වාඩිවෙලා ශොට් එක ගහන දෙන්නා. මුන් දෙන්නා අපිව ගොනාට අන්දන්න හදන්නේ. :frown::frown::frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මං හිතුව මේ ත්‍රෙඩ් එකේ පඳුරකට ගැහුවත් ඩොක්කු දහය පහලොව විසික් වෙයි කියල :/ බැලින්නං දෙන්නයිලුනෙ ඉන්නෙ..

    Cetirizine's primary indication is for hay fever and other allergies. Because the symptoms of itching and redness in these conditions are caused by histamine acting on the H1 receptor, blocking those receptors temporarily relieves those symptoms.

    විකිපීඩියා එකෙන් ඉස්සුවෙ... ඔතනිං සෙටිරිසින් පාවිච්චි කරන්නෙ හේ ෆීවර් එකට නෙමේ අනික් එකට... ඉචින්ග්...

    Cetirizine සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ හෙම්බිරිස්සාව, සෙම් අමාරු වගේ දේවල් හැදීගෙන එනකොට, ඔය බෙහෙත දවස ගානෙ බොන්නෙ මොකටද කියල මට නම් හිතාගන්න බැහැ. ඔය බෙහෙත බිව්වම ඇඟට හුගක් අමාරු වෙන්න පුලුවන්. අනික දවසකට එක කරලට වඩා බොන්න හොඳම නැහැ. මාර සැර බෙහෙතක්, ඔය සැර බෙහෙත් හැමදාම බොන්න හොඳ නැහැ. එතකොට කාලයක් යද්දි ඒ බෙහෙත ඇඟට අල්ලන්නෙ නැතුව යනව. ඒ නිසා දොස්තර කෙනෙක් නියමු කරපු ප්‍රමානෙ ගත්තම ඇති.:rolleyes:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචන් වරදක් උනා නම් මම සමාව ඉල්ලුවා..එක දෙන එක නොදෙන එක උබෙ වෑඩක්..මගෙ අතින් වරදක් උනා නම් මට පි,එම් එකක් ගහලා මගෙ වරඩ කිවා නම් මම ඔයාව යාලුවෙක් හෑටියට ගොඩාක් ගරු කරනවා වගෙම එ වරද පිලිගන්නවා..අවුලක් නෑහෑ එලිපිටම මගෙ වරද කිවට,,මගෙ වරද එක නිසා තර්ක නොකරම මම අයින් වෙන්වා මෙ ත්‍රේඩ් එකෙන්..:yes::yes:
    aiyoooo ban menna mehe hitu :baffled::baffled:
     
    Status
    Not open for further replies.