▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දතට බඩු පැකට් වෙන්න වගෙ හදන්නෙ :baffled:හා හා බය වෙන්න එපා කොන්දොස්තරලා මොකට්ද ඩොකෙක් ආවම කරන්න ඕනෙ දෙ කියයි:)

    මම ඉල්ලිමක් කරනවා මෙකෙ ඉන්න අයගෙන්:) කවුරුහරි කෙනෙක් ලෙඩකට බෙහෙතක් ඇහුවම සම්හර වෙලාවට එයා ත්‍රෙඩ් එකෙ නිතරම ඉන්නෙ නැති නිසා ඒකට පිලිතුරක් දුන්නම පුලුවන් කෙනෙක් ඒ අදලා කෙනට වි ඇම් එකක් හෝ පිඇ ම් එකක් දාලා ඒ ගැන දැනුවත් කරා නම හොදයි කියලා ඒකෙන් දිපු පිලිතුර අහක යන්නෙත් නැ:dull:

    මොකක්ද ඕයි මෙතන වෙන විලිලැජ්ජ නැති වැඩෙ:oo: රෙද්දක් ඇදන් මේවා බලන් ඉන්න පුලුවන්ද:oo:
    පිළිතුර vm කරනු ලැබේ ම විසින් මෙතෙක් එය කරන ලධි :P:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආපු ගමන් නෙමෙයි සුට්ටො දවස් ගානක් වෙනවා බෙහෙත් අහලා නැති නිසා මමම බෙතෙත් ගත්තා:dull:

    මෙතන ලව් එකකුත් යනවද කෝහේද:shocked::baffled::oo::dull::dull::rofl:

    dakke naද්ද බෙහෙත් නිකුත් නොකරනු ලැබේ කියලා :angry::angry::angry:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දතට බඩු පැකට් වෙන්න වගෙ හදන්නෙ :baffled:හා හා බය වෙන්න එපා කොන්දොස්තරලා මොකට්ද ඩොකෙක් ආවම කරන්න ඕනෙ දෙ කියයි:)

    මම ඉල්ලිමක් කරනවා මෙකෙ ඉන්න අයගෙන්:) කවුරුහරි කෙනෙක් ලෙඩකට බෙහෙතක් ඇහුවම සම්හර වෙලාවට එයා ත්‍රෙඩ් එකෙ නිතරම ඉන්නෙ නැති නිසා ඒකට පිලිතුරක් දුන්නම පුලුවන් කෙනෙක් ඒ අදලා කෙනට වි ඇම් එකක් හෝ පිඇ ම් එකක් දාලා ඒ ගැන දැනුවත් කරා නම හොදයි කියලා ඒකෙන් දිපු පිලිතුර අහක යන්නෙත් නැ:dull:

    මොකක්ද ඕයි මෙතන වෙන විලිලැජ්ජ නැති වැඩෙ:oo: රෙද්දක් ඇදන් මේවා බලන් ඉන්න පුලුවන්ද:oo:

    ඔව් ඔව් Reception එකේ ඉන්න කොලුවා කොහොමහරි ඩොකාව සෙට් කරලා වැඩේ කරලා දෙයිනේ :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    dakke naද්ද බෙහෙත් නිකුත් නොකරනු ලැබේ කියලා
    :angry::angry::angry:
    පිළිතුර vm කරනු ලැබේ ම විසින් මෙතෙක් එය කරන ලධි
    අපි ඇහුවොත් ත්මයි බෙහෙත් කියන්න බැරි බලු මිනිස්සු ඔයි:oo:එල එල කරනවා නම් හොදයි ලින්ක් එක යවපන්:)

    :baffled::baffled:mokakda e

    heta wada ban man yanawa:dull::dull:
    GN SD TC BS seratama :):)
    පෙන්නෙ නැද්ද :rolleyes:
    එල එල සුබ සිහින:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හෙට උදෑසන මෙ ත්‍රේඩ් එකෙන්ම පලමු පොස්ට් එක තබන අරමුනෙන් සමුගන්නවා....සියලු දෙනාට සුබ උදෙසනක් වෙවා...!:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හෙට උදෑසන මෙ ත්‍රේඩ් එකෙන්ම පලමු පොස්ට් එක තබන අරමුනෙන් සමුගන්නවා....සියලු දෙනාට සුබ උදෙසනක් වෙවා...!:)
    pala
    loku hayyak
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    samaa wenna ona. mage love eka leda wela :(
    godak asaadhyai...mama eyaa gaawa
    prashna thibee nam hacker T ta denna... answr ekak dennan puluwan widihata :(
     
    Status
    Not open for further replies.