▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මට ලොකු ලෙඩක් තියෙනවා හොද කරලා දියන්කෝ
    ගිහින් ඈගට ඈදුමක් දාගෙන වරෙන්,,මෙකෙ ඉන්නවා "යාලුවා" කියලා කොලු කාරයෙක්,,උට අහු උනොත් රෑන්ඩි නොන්ඩි කරල යවයි:angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඇඩෝව් කපනවා කැලි කැලි වලට :baffled::baffled:
    මේක සිරා ට්‍රේඩ් එකක් හිටු පොඩ්ඩක් තාම අරුන් දෙන්නා අවේ නැ අපු ගමන් හොද පිළිතුරක් ලැබෙයි :angry::angry::angry::angry::angry:
    උ බිලද ඉන්නෙ බන්?නෑත්නම් අපිට වෙරිද?:nerd::baffled::frown::rofl::rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇඩෝව් කපනවා කැලි කැලි වලට :baffled::baffled:
    මේක සිරා ට්‍රේඩ් එකක් හිටු පොඩ්ඩක් තාම අරුන් දෙන්නා අවේ නැ අපු ගමන් හොද පිළිතුරක් ලැබෙයි :angry::angry::angry::angry::angry:
    mongal ban :baffled::baffled:
    paduwe hitapan
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උ බිලද ඉන්නෙ බන්?නෑත්නම් අපිට වෙරිද?:nerd::baffled::frown::rofl::rolleyes:

    ඇයි බන් අපි ඔක්කොටම අරු මෙව්වා කියලනේ :baffled::baffled::(:(:(
    දොස්තරලා දෙන්නා එනකම් ඉන්න කිව්වේ උත් ටිකක් දන්න අදුරන කෙනෙක් :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol: :rofl::rofl: ජබ්බෝස්. මේකට නම් රිදෙයි සරම කරේ තියන් දුවන්ට. :lol::lol:
    ඉයෙ ඔකා මට පඩ ශොව් එකක් දෑම්මා..ඉස්සො වඩයක් බදින්න ඉස්සෙල්ලා අමුවෙන් අරන් ඉස්සා වෙනුවට ඔකාව මෑදට තියෙලා ඔබලා තෙල් තාච්චියට දානවා..මුදු කක්කුට්ටන්ට කොහෙද සදාචාරෙ..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගිහින් ඈගට ඈදුමක් දාගෙන වරෙන්,,මෙකෙ ඉන්නවා "යාලුවා" කියලා කොලු කාරයෙක්,,උට අහු උනොත් රෑන්ඩි නොන්ඩි කරල යවයි:angry:
    meyath ehema kenek :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉයෙ ඔකා මට පඩ ශොව් එකක් දෑම්මා..ඉස්සො වඩයක් බදින්න ඉස්සෙල්ලා අමුවෙන් අරන් ඉස්සා වෙනුවට ඔකාව මෑදට තියෙලා ඔබලා තෙල් තාච්චියට දානවා..මුදු කක්කුට්ටන්ට කොහෙද සදාචාරෙ..

    හෑ ඒ මොකද කලේ? :rolleyes::rolleyes::baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by markhaloce
    **
    yako daily gannawa
    ubata doctor kenekda ganna kiwwe ? doca ganna kiwwa nam ithin ganin mona karannada
    ehema nathnam mona magulakatada oi hamadama ganne pissuwak athai
    ara dath kibulai doctor nonai nahei meka dakkama
    **

    ඈ බං o_O මෙඩි ක්ලිනික් කියල තිබ්බ හින්ද නිකමට ගොඩවෙලා ප්‍රශ්නයක් ඇහැව්ව.. යකෝ මේකෙ ඉන්නෙ කොමස් මැත්ස් ආට් කරපු උන්ද කොහෙද o_O යකෝ ඩේලි ගන්නෙ ඩේලි නොගෙන බැරි හින්දනෙ.. o_O උඹල බෙහෙතකට කියල දන්නෙ පැනඩෝල් විතරද බං o_O උඹට නෙමේ ඔක්කොටම කියන්නෙ.. මේකෙ අඩුම ගානෙ පාමසියක් කරන එකෙක්වත් නැද්ද o_O ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද ? අනේ මන්ද..

    උඹ පොඩ්ඩක් සෙටිරිසින් ගූගල් පාරක් දාල බලපංකො මොන වගෙ ලෙඩකටද ඕක ගන්නෙ කියල.. එතකොට උඹටම තේරෙයි ඩේලි නොගෙන බැරි වග.. o_O අනේ මන්ද..
    මං හිතං ඉන්නෙ ආට් කරපු සෙට් එකක් සෙට් කරගෙන ඇප්ලයිඩ් මැත්ස් ත්‍රෙඩ් එකක් පටං ගන්න..

    මෙහෙමයි මචං. මේකෙ එක්කෙනෙත් දන්ත වෛද්‍යවරයෙක්. අනිත් කෙනා මෙඩිකල් අවසන් වසර සිසුවියක්. අපි මේක ආරම්භ කළේ නොමිලේ කරන ස්වෙච්චා සේවයක් විදියට.. එක්කෙනෙක් යුනි යනවා. අනිත් එක්කෙනා වැඩ කරනවා. රස්සාවක් කරනවා. පවුලක් ඉන්නව. පවුලෙ වැඩ තියෙනව. ඉතින් 24*7*365 නෙට් එන්නේ නෑ දෙන්නම :)
    ඉතින් එයාල ආව ගමන් උත්තර දෙයි. අපි ලින්ක් අරගන ඒ ගොල්ලන්ට යවන එක කරන්නෙ. :)
    මම රොහාන්ත කියල මෙම්බර් කෙනෙක් ගෙනාව දැන්. ඌ ෆාමසිස්ට්..ඌත් දැන් ඇවිත් ගියා විතරයි. :) ඌත් බිසී. ඌටත් ටයිම් හම්බුන ගමන් මම ලින්ක් එක යවල වෙලාවක් හම්බුනා ගමන් උත්තර දෙයි... :)
    ඉතින් මචෝ තරහ ගන්න එපා.... හොඳ වැඩක් උපහාසයට ලක් කරන්නත් එපා. මම ත්‍රෙඩ් එකට අදාළ නෑ හැබැයි මම සහයෝගයක් දෙනවා.

    උඹේ ප්‍රශ්නෙට ෆාමසිස්ට් හදිස්සියෙ කිව්වෙ මෙහෙමයි :baffled:

    Ow ow wakugadu narak wenawam kawda a cetrizine ehema ganna ** ****?

    ජයවේවා සහෝ. අනිවා උඹට පිළිතුරු ලැබෙයි හොඳ ඒවා. :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    mongal ban :baffled::baffled:
    paduwe hitapan

    :(:(:(:(:(:(:(:(
    නැ බන් හිත රිදුනා අපි ඔක්කොමලා පව් කියලා හිතුනා හැමෝම කට්ට කලා ට්‍රේඅඩ් එක අප් කොරලා තියාගන්නනෙ ට්‍රයි කරන්නේ මට විතරක් මොනවහරි කියන්න තිබ්බේ මුට :baffled::baffled::baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඇයි බන් අපි ඔක්කොටම අරු මෙව්වා කියලනේ :baffled::baffled::(:(:(
    දොස්තරලා දෙන්නා එනකම් ඉන්න කිව්වේ උත් ටිකක් දන්න අදුරන කෙනෙක් :dull:
    ගනන් ගන්න එපා ටිකක් දෑනගත්තම ඔහොම වෙනවා,,:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16617202 said:

    මෙහෙමයි මචං. මේකෙ එක්කෙනෙත් දන්ත වෛද්‍යවරයෙක්. අනිත් කෙනා මෙඩිකල් අවසන් වසර සිසුවියක්. අපි මේක ආරම්භ කළේ නොමිලේ කරන ස්වෙච්චා සේවයක් විදියට.. එක්කෙනෙක් යුනි යනවා. අනිත් එක්කෙනා වැඩ කරනවා. රස්සාවක් කරනවා. පවුලක් ඉන්නව. පවුලෙ වැඩ තියෙනව. ඉතින් 24*7*365 නෙට් එන්නේ නෑ දෙන්නම :)
    ඉතින් එයාල ආව ගමන් උත්තර දෙයි. අපි ලින්ක් අරගන ඒ ගොල්ලන්ට යවන එක කරන්නෙ. :)
    මම රොහාන්ත කියල මෙම්බර් කෙනෙක් ගෙනාව දැන්. ඌ ෆාමසිස්ට්..ඌත් දැන් ඇවිත් ගියා විතරයි. :) ඌත් බිසී. ඌටත් ටයිම් හම්බුන ගමන් මම ලින්ක් එක යවල වෙලාවක් හම්බුනා ගමන් උත්තර දෙයි... :)
    ඉතින් මචෝ තරහ ගන්න එපා.... හොඳ වැඩක් උපහාසයට ලක් කරන්නත් එපා. මම ත්‍රෙඩ් එකට අදාළ නෑ හැබැයි මම සහයෝගයක් දෙනවා.

    උඹේ ප්‍රශ්නෙට ෆාමසිස්ට් හදිස්සියෙ කිව්වෙ මෙහෙමයි :baffled:

    ජයවේවා සහෝ. අනිවා උඹට පිළිතුරු ලැබෙයි හොඳ ඒවා. :)
    11.gif

    මචන් බලපන්කො උබවයි මාවයි කොටවන්න මෙකෙ ඉන්න එක එකාල අනන් මනන් කියනවා බන්..:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට 36 පුතෙ වයස..ඔය වයස මම පෑන්නෙ හොර ප්‍රොමොශන් අරන් නෙමෙයි..හොර චන්ද දාගෙනත් නෙමෙයි...කාලයට අනුව මොර මොර මම වයසට ගියෙ අත්දෑකිම් එක්ක...යාලුවා කියන්නෙත් පුතෙක් වගෙ කෙනෙක්..එත් අරින්න ආවොත් ඈට මිදුලු අතෙ තියන් දුවන්න අරින්නෙ කලපුවට පනින්න

    ප්‍රශ්න එක්ක යන ත්‍රෙඩ් එකක්නෙ විහිලුවට ගන්න එපා. එක ප්‍රශ්නයක් විසඳගන්න බැරුව අරෙහෙ පැමිණිලි එනකොට ඔයාල පිස්සු කෙලින එක හරි නෑනෙ. :)
    කෑවනං බිව්වනන් වෙන තැනකට වෙලා ආතල් එකක් ගන්න ප්‍රශ්න අස්සෙ පිස්සු නටන්නේ නැතුව
    :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :(:(:(:(:(:(:(:(
    නැ බන් හිත රිදුනා අපි ඔක්කොමලා පව් කියලා හිතුනා හැමෝම කට්ට කලා ට්‍රේඅඩ් එක අප් කොරලා තියාගන්නනෙ ට්‍රයි කරන්නේ මට විතරක් මොනවහරි කියන්න තිබ්බේ මුට :baffled::baffled::baffled:
    danne nadda ban :baffled::baffled: ohoma kastiy innawa
    ahune na wage hitpan
    api hinda hodai nathnam ithin :rolleyes: pajatha karala dai
    uta answer laebnne natha :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16617218 said:

    ප්‍රශ්න එක්ක යන ත්‍රෙඩ් එකක්නෙ විහිලුවට ගන්න එපා. එක ප්‍රශ්නයක් විසඳගන්න බැරුව අරෙහෙ පැමිණිලි එනකොට ඔයාල පිස්සු කෙලින එක හරි නෑනෙ. :)
    කෑවනං බිව්වනන් වෙන තැනකට වෙලා ආතල් එකක් ගන්න ප්‍රශ්න අස්සෙ පිස්සු නටන්නේ නැතුව
    :)

    :baffled::baffled::baffled::dull::dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං හිතුව මේ ත්‍රෙඩ් එකේ පඳුරකට ගැහුවත් ඩොක්කු දහය පහලොව විසික් වෙයි කියල :/ බැලින්නං දෙන්නයිලුනෙ ඉන්නෙ..

    Cetirizine's primary indication is for hay fever and other allergies. Because the symptoms of itching and redness in these conditions are caused by histamine acting on the H1 receptor, blocking those receptors temporarily relieves those symptoms.

    විකිපීඩියා එකෙන් ඉස්සුවෙ... ඔතනිං සෙටිරිසින් පාවිච්චි කරන්නෙ හේ ෆීවර් එකට නෙමේ අනික් එකට... ඉචින්ග්...
     
    Status
    Not open for further replies.