oyageda machan ad eka? albino ekkenk hitiya gampaha shop ekaka


koheda ban oya shop eka thiyenne gampaha,
contact number ekak thiyenawa nam dapanko.
nathnam address eka unath aulak na

mekanam maha yaksha maaluwek![]()

bichir lata mama nam asa na bn.
thalagoyek wage![]()


මචන්ලා මාලු ටැන්කි ව්ලට ඔනාම දෙයක් ගන්නවානම් යන්න මෙතනට.හුගක් ලාබයි බඩු.එතම කඩ 4-5 වගෙ තියෙනව.whole sale price එකටම ගන්න පුලුවන්.පිටකොටුවෙ ගෑස්-පහ හන්දියෙන් "ශ්රීමත් රතනජෝති සරවනමුත්තු මවත" පටන් ගන්න තැන තියෙන්නෙ.
Known as "Wolfendhal Street"... goole map pontඑකත් දානව..![]()
mata electric eel la one ehema ennana aya innawada?