දෙල් නැද්ද ඔිකගෙ ලඟ, ඔන්ලි ටොෂීබාද?

දෙල් නැද්ද ඔිකගෙ ලඟ, ඔන්ලි ටොෂීබාද?
Toshiba / Dell / Asus / Acer / Gigabyte / ඕනම නම් HP 
තියනවා තියනවා අනිත් බ්රෑන්ඩ් ඔක්කොම HP ඇර.![]()
HP කියන්නේ ජරාම ලැප් ජාතියක්.... අපේ අයියලට ඉතින් ඕවා කියලා තේරුම් කරන්න බෑ නේ...... 


ඔන්න හා හා පුරා කියල මමත් ගත්ත ලැපක්. මේක් මන් ගත්තෙ නම් urajdrlk සහොදරයගෙන්.
customer service සුපිරි.වෙන shop වලට ගියාම නම් අපි උන්ගෙ ආඩම්බර බලල එපාය බඩු ගන්න.ඒත් මෙතන එහෙම නැ.ඒ වගේම තමයි,ලැප් එක පාවිච්චි කරන හැටි ගැන හොද උපදෙස් ටිකකුත් දුන්න.
![]()
![]()
![]()
එලකිරියෙ අලුතෙන් ලැපක් එහෙම ගන්න ඉන්නවනම් බය නැතුව TECH SMART LAKNA එකෙන් ගන්න.
අලුතෙන් ලැප් ගන්න කස්ටියට uraj අය්යා free headphones එකක් දෙනව.ඉක්මන් කරන්න.තොග සිමිතයි..!
HP කියන්නේ ජරාම ලැප් ජාතියක්.... අපේ අයියලට ඉතින් ඕවා කියලා තේරුම් කරන්න බෑ නේ......
![]()




