අඩා එහෙනම් , ටෙට්රා හැර දාන්න පුළුවන් සෙට් එකක් කියහන්කෝ..... ග්රීන් බාර්බ්ස් කොමද ? ටෙට්රා කිසි එළියක් නැහැනේ බන් , නියෝන් එවුන් කොමන් , අනික් උන් ඔක්කොම පාණ්ඩු පාටයි
ලොකු උන් බොක දානවා වැඩියි![]()

macho.. ..... ටෙට්රා lata baninna epa. apita taraha yanawaඅඩා එහෙනම් , ටෙට්රා හැර දාන්න පුළුවන් සෙට් එකක් කියහන්කෝ..... ග්රීන් බාර්බ්ස් කොමද ? ටෙට්රා කිසි එළියක් නැහැනේ බන් , නියෝන් එවුන් කොමන් , අනික් උන් ඔක්කොම පාණ්ඩු පාටයි
ලොකු උන් බොක දානවා වැඩියි![]()
. බාර්බ්ස් tamai පාණ්ඩු පාට
.
Discus![]()

macho.. ..... ටෙට්රා lata baninna epa. apita taraha yanawa. බාර්බ්ස් tamai පාණ්ඩු පාට
.
sirawatama macho tetra la wage newei, barbla ranchuwak danmama un ekata in na.. e nisa lassana na....
denisonii barb la nam patta. habai tikak ganan...

මතක් කරන්න එපා .....ඊට ලාබයි මහලු නිවාසයක් ගෙදර දාගන්නවා![]()

සන්ජියා එපා කිවා , එත් මම හැදුවා....උඹව කවුද ඩිස්කස්ලා ගැන කියලා බය කෙරුවේ,....![]()

මචන් මේ එක දැක්කේ ඊයේ මුල ඉදලාම
කියෙවුවා[/COLOR] මම මාලු හදන එක අත ඇරියා
හොදන්න අමාරු නිසා එත් දැන්නම්
අපහු පටන් ගන්න හිතෙනවා. මගේ ගාව තියෙන්නේ
සන්ජියා එපා කිවා , එත් මම හැදුවා....![]()

හිත හොද දොස්තර;16619176 said:මචන් මේ එක දැක්කේ ඊයේ මුල ඉදලාම
කියෙවුවා[/COLOR] මම මාලු හදන එක අත ඇරියා
හොදන්න අමාරු නිසා එත් දැන්නම්
අපහු පටන් ගන්න හිතෙනවා. මගේ ගාව තියෙන්නේ මේ වගේ ටැන්කියක් (මේ Picture එක ikman eken gaththe ) කොල්ලනේ මේ වගේtank එකක් ලස්සනට තියේයිද . මට ඔනේ Neon මාලු උන් ගනන්ද.මට ආපහු පටන් ගන්න උබලා උදවු කරනවා නේදොooooo

කොල්ලනේ මම ඉස්කෝලේ යන කලේ ඉදන් මලු හැදුව. කොච්චර හැදුවත් මරුන නිසා වැඩේ අත ඇරිය.. දැනට ටික කාලෙකට කලින් ගෝල්ඩ් ෆිෂ් පැටවූ දෙන්නෙක් හැදුව. උනුත් මලා.. දැන් මට අයෙ ප්ලන්ටන් ටැංකියක් හදා ගන්න අසයි.. හැබැයි ලෝ ලයිට් එකක් තමයි.ලංකාවේ ගන්න තින ලෝ ලයිට් ප්ලාන්ට් මොනාද කියල දන්නේ කව්ද.. හැබැයි අස්ප ගණන් පල නම් එපා.. රුපියල් 100 ට වඩා අඩුවෙන් තින පැල මොනාද ? ගන්න තින තැන් වගේ උදව්වක් කරනවද..

100ta aduwen newe 1000ta aduwenn wage ahapanමචන්ලා මගේ අඩි 3 ටැංකියේ ලීක් එකක්.උදේ බලද්දී වතුර ගේ හැමතැනම.මාලු ටික ප්ලාස්ටික් බාල්දියක දාල ඉන්නේ දැන්. ටැංකිය වටේම Silicn ගැව වැඩේ ගොඩ ගියොත් හොදා.
silicon gaawanam ekapaaratama wathuta dhaala maalu dhaanna epa,.. hondata hodala daanna,.. silicon wisa wela maalu marenna puluwan,..

neon tetra da?
pair ekak (1 inch) 50-70/= wagei thamayi wenne...
Cardinal tetra nam tikak ganan,.. pair ekak 150-180/= wage wenawaa
ube pic eka penne naha,..![]()

machoo den pic ekka pennai ...
ehema hariyanne na kollo tank eke adiyenda wathura yanne?මචන්ලා මගේ අඩි 3 ටැංකියේ ලීක් එකක්.උදේ බලද්දී වතුර ගේ හැමතැනම.මාලු ටික ප්ලාස්ටික් බාල්දියක දාල ඉන්නේ දැන්. ටැංකිය වටේම Silicn ගැව වැඩේ ගොඩ ගියොත් හොදා.