එලකිරි අපිත් සෙට් වෙනවාඅපි කැපෙනව කොල්ලනි....
එන සිකුරාදා කරන සසල හද විල් තෙරේ ජින්ගල් එක හදන්න තියනවා......
මේ පාර විල් තෙර පැය 3ක් සහ සංගීතය අතික්රමණය කල ජීවන දර්ශනයක මනුස්සකමේ පුසුඹ ගැන කෙරෙන්නක්............
ඒ මහා ගායකයා ගේ ගීත 25ක් තියනවා.....
සමහර ගීත අති දුර්ලභයි..සමහර ඒව දැන් ඇහෙන්නේ නෑ.....ඇහෙන ඒව දඩි බිඩි මියුසික්.....
සියළු ම ගීත වල මුල් පටිගත කිරීම් සහ වොයිස් කට් එක්ක තමා ප්රෝග්රෑම් එක එන්නේ..........








