එළකිරි කොල්ලෙක්;16614699 said:අපි කොච්චර බ්ලොක් කරන්න හැදුවත් එක අතකින් අපි කරන්නෙ අපරාධයක් වෙනව බං එහෙම උනොත්.උං දන්නව ඒත් උන් කරන්නෙ වැරැද්දක් කියල. මුල් අයිතිය උංගෙ කියල කොපි කරන උනුත් මම දන්නවා බං. ඒත් අපි උං වගේ වැරැද්දක් කරන්න වත් අසාධාරණයක් කරන්නවත් හොඳ නෑ එදිනෙදා ඒක රසවිඳින උන්ට. එක අතකින් අපේ අඩුපාඩුවක් මේක මෙතනින් ඉස්සරහට අරන් යන්න බැරි උන එක.එහෙම උනා නම් ඒ පේජ් එක වෙනුවට අපේ පේජ් එක ඉස්සරහින් තියෙන්න තිබුනා![]()



hats offමචන් මමත් ලියන එකෙක් මගේ ඒවා ඕනෑතරම් උස්සල වෙන බ්ලොග් වල සහ වෙනත් ෆෝරම් වල මට හම්බවෙනවා ...මමනම් එකට කැමති හොද දෙයක් මොන විදිහෙන් හරි සමාජගත වෙන එකට මම කැමති අපි කවදාවත් එකේ කත්රු භාග හොයන්න හොදනැ...

උඹ ගැන මම දන්නව නෙ අමිලයෝ....ඔව් මචන් ඒක රස විඳින අයට අසාදාරනයක් තමයි, මට තරහ ගියේ මුගේ වගේ ඒව පෝස්ට් කරන එක ගැන.
ඇත්තටම මේව තියෙන තැන පෙන්නන එක බලන අයට තවත් හොඳයිනේ.


මේකතාවේ ඇත්තකුත් තියනව මචං. අපි ලියන දේවල් ගොඩක් දෙනා බලන එක තමයි අපේ උත්සාහයට ලැබෙන ඉහලම සාධාරණය. මටත් එහෙම මගෙ දෙයක් කොපි කරල මගෙ නමවත් නැතිව තැනක පොස්ට් කරල තියනව දැක්කම උඹ ඔය කියන සතුට ඇතිවෙනවා. ඒ වගේම එතන මගෙ නම නොතිබුන එක ගැන දුකකුත් ඇතිවෙනවා මචං. අපි හැමෝම පෘතග්ජන මිනිස්සුනෙ බං. මම, මගේ කියන අස්මි මානය තාම අපි ගාව තියනවනේමම කීයුවේ මගේ පෞද්ගලික මතය මචන්ලා ...මටනම් මම ලියපු දේවල් වෙන තැනක වෙනවිදිහකට දකින කොට මාර සතුටක් දැනෙනවා කවුරුන් හෝ යම්කිසි දෙයක් හොරකම් කරන්නනේ හෝ කොපි කරන්නේ ඒ දේ හොදහින්දනේ මට ඒ ඇතී...
. මේ තියෙන්නෙ ආසන්නම උදාහරණය
bump
report kala...
ඔව් මචන්, ඒත් උපුටා ගත්තු තැනත් දාන්න තිබුනනේ(උපුටා ගන්නා ලද්දකි)
kiyala dala thiyanawa ne banz

aniwa mcn...set wela karamu
demu gemak?
bump




අනිවාඑළකිරි කොල්ලෙක්;16615149 said:උඹ ගැන මම දන්නව නෙ අමිලයෝ....
අපිත් මේ කොහොම පොර ටෝක් දුන්නත් එළකිරියෙ එකෙක් කියල ඇම්මකුත් තියනව නෙ බං. කේන්ති යන එක හැම එකාටම සාධාරණයි![]()




සිරාවට මචන්elakiri kiyala danne nathuva post karana eka varadiyi machn. meva liyan un karunu bgalapala mahansi vela liyanne. ehema eva copy karana eka varadi

bump
campus sonnayo ohommamay
ඔක්කොම නෙවෙයිඕං බලහන්කෝ ගෙඩිය පිටින්ම උස්සලාමේකතාවේ ඇත්තකුත් තියනව මචං. අපි ලියන දේවල් ගොඩක් දෙනා බලන එක තමයි අපේ උත්සාහයට ලැබෙන ඉහලම සාධාරණය. මටත් එහෙම මගෙ දෙයක් කොපි කරල මගෙ නමවත් නැතිව තැනක පොස්ට් කරල තියනව දැක්කම උඹ ඔය කියන සතුට ඇතිවෙනවා. ඒ වගේම එතන මගෙ නම නොතිබුන එක ගැන දුකකුත් ඇතිවෙනවා මචං. අපි හැමෝම පෘතග්ජන මිනිස්සුනෙ බං. මම, මගේ කියන අස්මි මානය තාම අපි ගාව තියනවනේ. මේ තියෙන්නෙ ආසන්නම උදාහරණය
http://www.zoom/forums/showthread.php?p=445440
(මේ ලින්ක් එකට .lk කෑල්ල අදාළ ස්ථානයට දාගන්න. ඒක මෙතන දැම්මොත් ස්පෑම් වෙනව)

එලකිරි මචන්ඔන්න මම දුන්නා ඇට්ටි හැලෙන්න සිංහලෙන්ම විචාරකයට බඩ යන්න
ඔව් බන්අලි හොරෙක්නෙ බොලං


