අමු_අමුවේ_හොරකම්_කිරීම

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපි කැපෙනව කොල්ලනි....
    එන සිකුරාදා කරන සසල හද විල් තෙරේ ජින්ගල් එක හදන්න තියනවා......
    මේ පාර විල් තෙර පැය 3ක් සහ සංගීතය අතික්‍රමණය කල ජීවන දර්ශනයක මනුස්සකමේ පුසුඹ ගැන කෙරෙන්නක්............
    ඒ මහා ගායකයා ගේ ගීත 25ක් තියනවා.....
    සමහර ගීත අති දුර්ලභයි..සමහර ඒව දැන් ඇහෙන්නේ නෑ.....ඇහෙන ඒව දඩි බිඩි මියුසික්.....
    සියළු ම ගීත වල මුල් පටිගත කිරීම් සහ වොයිස් කට් එක්ක තමා ප්‍රෝග්‍රෑම් එක එන්නේ..........
    එලකිරි අපිත් සෙට් වෙනවා:):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සෑහෙන්න රිදිලා:lol::lol:
    bYdNNbh.jpg
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මෙන්න මූ දැන් කියන කතාව:angry:

    "සිංහල ගීත විචාරයේ තිත්ත ඇත්ත..

    ඇත්තටම මේ පේජ් එකේ දාපු සියලුම ගීත විචාරයන් උපුටාගත්තු ඒවා.
    එවා ගත්තෙ ට්‍රෙඩ් එකකින්.. ඇත්තට ඒ ට්‍රෙඩ් එකෙත් ගොඩක් තියෙන්න පත්තර වලින් උපුටගත්තු ඒවා.. ඒ නිසා ඒ සියලුම ගීතවල විචාරයන්ට ස්තුතිය හිමි විය යුත්තේ ගීත රචකයාට හා පුවත්පත් වාර්තාකරුට වන අතර ඊට නොදෙවෙනි ස්තුතියක් උපුටාගත් ට්‍රෙඩ් එකටද හිමිවිය යුතු බව අප පිලිගන්නෙමු
    ට්‍රෙඩ් එකේ ඇති සමහර ගීතවල විචාරයන් පට්ටපල් බොරුය.. එනම් ඒ අදහස් ට්‍රෙඩ් නිර්මාණකරුවන්ගේ අදහස් වේ.. ඊට හොදම උදාහරණය නම් සමහර ගීත වල විචාරයන් ට්‍රෙඩ් එකෙන් උපුටාගෙන මෙම පේජයේ දැමූ විගසම ඒවායේ තේරුම හාත්පසින්ම වැරදි බවට කමෙන්ට් ඉදිරිපත් වීමයි.. එම නිසා එවැනි සියලු පොස්ට් ඇඩ්මින් විසින් ඉවත් කරන ලද අතර හොද ගීතයක නිවැරදි විචාරයක් කොතන හෝ තිබේද එය මෙම පේජයට ඇතුලත් කිරීමට දෙවරක් නොසිතන බවද ඔබ වෙත මතක් කල යුතුය.."
    බොරුවක් වහන්න බොරු 1000ක් කියනව කියන්නෙ ඕක බං. ඔහොම ගිහින් කකුල පැටලෙන වෙලාවක් ඒවි නෙ ඕකගෙ. :dull::rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට පේන්නෙ නෑ:dull:
    දැන් නම් ෂුවර් එකටම ඩිලීට් කරලද කොහෙද. අපේ සෙට් එකේ උන් දාපු එක කොමෙන්ට් එකක් වත් මට පෙනෙන්නේ නැත. මම පේජ් එක රිපෝර්ට් කළා:angry:
    0iCPVCA.jpg
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    තව අවුලක් මේකෙ ඇඩ්මින් ත්‍රෙඩ් එකෙන් උස්සනවා වගේ තව ඒ වගේ පොඩි පොඩි පේජ් ටිකක් තියනවා .ඒවගෙ නම් අඩුම ගානෙ උපුටා ගන්නා ලදී කියලවත් නෑ. හොඳම දේ මම නම් කියන්නෙ අපේම කියල එකකට යන එක. මොකද මේක මෙහෙම බැලුවම වසංගතයක් වගේ. අන්තිමට කෙළවරක් නෑ.අර ඒ කාලෙ memes උස්සනව වගේ:angry:
    බට් ඉතින් එළකිරියෙ 10ක 15ක නෙමේ 100 ගුණාකාර වලින් සහයෝගෙ නම් ඕන වෙයි:dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එළකිරි කොල්ලෙක්;16620354 said:

    ඔව් අනිවා :dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මචන් මමත් ලියන එකෙක් මගේ ඒවා ඕනෑතරම් උස්සල වෙන බ්ලොග් වල සහ වෙනත් ෆෝරම් වල මට හම්බවෙනවා ...මමනම් එකට කැමති හොද දෙයක් මොන විදිහෙන් හරි සමාජගත වෙන එකට මම කැමති අපි කවදාවත් එකේ කත්රු භාග හොයන්න හොදනැ...

    true
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    359gsuv.jpg

    FB page 1ka karana unge pathen baluwahama un hari

    *githa wicharana kiyanne githaya hadenna padanam wehcha pasubim kathawa nemai :rolleyes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;16620334 said:
    බොරුවක් වහන්න බොරු 1000ක් කියනව කියන්නෙ ඕක බං. ඔහොම ගිහින් කකුල පැටලෙන වෙලාවක් ඒවි නෙ ඕකගෙ. :dull::rofl:
    ඔව් බන්, දැනටම ඇඬිල තියෙන්නේ:lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    359gsuv.jpg

    FB page 1ka karana unge pathen baluwahama un hari

    *githa wicharana kiyanne githaya hadenna padanam wehcha pasubim kathawa nemai :rolleyes:
    මචං ඔය ස්ටේටස් එක උන් දැම්මේ අපේ උන් දිගට හරහට කමෙන්ට් දදා හරහට බනින්න ගත්තම.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දැන් නම් ෂුවර් එකටම ඩිලීට් කරලද කොහෙද. අපේ සෙට් එකේ උන් දාපු එක කොමෙන්ට් එකක් වත් මට පෙනෙන්නේ නැත. මම පේජ් එක රිපෝර්ට් කළා:angry:
    0iCPVCA.jpg
    ඔව් ඩිලීට් කරල:dull:

    එළකිරි කොල්ලෙක්;16620354 said:
    තව අවුලක් මේකෙ ඇඩ්මින් ත්‍රෙඩ් එකෙන් උස්සනවා වගේ තව ඒ වගේ පොඩි පොඩි පේජ් ටිකක් තියනවා .ඒවගෙ නම් අඩුම ගානෙ උපුටා ගන්නා ලදී කියලවත් නෑ. හොඳම දේ මම නම් කියන්නෙ අපේම කියල එකකට යන එක. මොකද මේක මෙහෙම බැලුවම වසංගතයක් වගේ. අන්තිමට කෙළවරක් නෑ.අර ඒ කාලෙ memes උස්සනව වගේ:angry:
    බට් ඉතින් එළකිරියෙ 10ක 15ක නෙමේ 100 ගුණාකාර වලින් සහයෝගෙ නම් ඕන වෙයි:dull:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;16620354 said:
    තව අවුලක් මේකෙ ඇඩ්මින් ත්‍රෙඩ් එකෙන් උස්සනවා වගේ තව ඒ වගේ පොඩි පොඩි පේජ් ටිකක් තියනවා .ඒවගෙ නම් අඩුම ගානෙ උපුටා ගන්නා ලදී කියලවත් නෑ. හොඳම දේ මම නම් කියන්නෙ අපේම කියල එකකට යන එක. මොකද මේක මෙහෙම බැලුවම වසංගතයක් වගේ. අන්තිමට කෙළවරක් නෑ.අර ඒ කාලෙ memes උස්සනව වගේ:angry:
    බට් ඉතින් එළකිරියෙ 10ක 15ක නෙමේ 100 ගුණාකාර වලින් සහයෝගෙ නම් ඕන වෙයි:dull:
    API innawo
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    359gsuv.jpg

    FB page 1ka karana unge pathen baluwahama un hari

    *githa wicharana kiyanne githaya hadenna padanam wehcha pasubim kathawa nemai :rolleyes:

    so ?

    btw ඇඩ්මින් නම් විචාරයක් කියන්නේ මොකද්ද කියල වත් දන්නේ නැහැ වගේ :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මචං ඔය ස්ටේටස් එක උන් දැම්මේ අපේ උන් දිගට හරහට කමෙන්ට් දදා හරහට බනින්න ගත්තම.

    machan hadisiyewath oya ubala ae page 1ka karapu deya oya sindu liyapu n kiyapu minisu EK awila karoth mokada wenna ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    machan hadisiyewath oya ubala ae page 1ka karapu deya oya sindu liyapu n kiyapu minisu EK awila karoth mokada wenna ?
    මචං උඹ කියන කාරණාව මෙතන ඇතිවෙලා තියන ගැටලුව එක්ක ගැලපෙන්නේ නැහැ නේද? ඒ සිංදු ලියපු කියපු මිනිස්සුන්ගේ අයිතියට හානියක් වෙන දෙයක් එළකිරියේ එවුන් කරල නැහැනේ මචං??. මේ ත්‍රෙඩ් එකෙන් කියන්නෙ විචාර ලියපු අයගෙ අයිතිය ගැනයි මචෝ.
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    machan hadisiyewath oya ubala ae page 1ka karapu deya oya sindu liyapu n kiyapu minisu EK awila karoth mokada wenna ?

    විචාරයක් කියන්නේ දෙයක් ගැන අදහස් දැක්වීමක් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න අයිතිය තිනවා හොද හෝ නරක දෙකම , එත් ඔය page එකේ වෙන්නේ අනුන්ගේ අදහස් තමන්ගේ වගේ දාන එක or උපුටා ගැනීමකදී Referencing නැතුව දැමීමක්
    plagiarism :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මචං උඹ කියන කාරණාව මෙතන ඇතිවෙලා තියන ගැටලුව එක්ක ගැලපෙන්නේ නැහැ නේද? ඒ සිංදු ලියපු කියපු මිනිස්සුන්ගේ අයිතියට හානියක් වෙන දෙයක් එළකිරියේ එවුන් කරල නැහැනේ මචං??. මේ ත්‍රෙඩ් එකෙන් කියන්නෙ විචාර ලියපු අයගෙ අයිතිය ගැනයි මචෝ.

    galapenawa methanadi ubala wicharak kiyala karanne kawuru hari liyapu sindiwak ,habai godak welawata ubalage patten wenna sinduwa liyanna padaka wecha kathawa menna mekai kiyala ubala kiyanawa, ae kathawa samaharawita ubalage kalpithayak wenna puluwan ne ,
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    galapenawa methanadi ubala wicharak kiyala karanne kawuru hari liyapu sindiwak ,habai godak welawata ubalage patten wenna sinduwa liyanna padaka wecha kathawa menna mekai kiyala ubala kiyanawa, ae kathawa samaharawita ubalage kalpithayak wenna puluwan ne ,
    විචාරයක් ලිව්වා කියල සින්දුව ලියපු/කියන පුද්ගලයාගේ මුල් අයිතියට හානියක් වෙනව කියල තියෙන්නෙ මොන නීති පොතේද බං?? එහෙනම් මේ රටේ විචාරකයෝ ඔක්කොම නීතියෙන් තහනම් කරන්න ඕනෙ. නමුත් විචාරයක අයිතිය ඒක ලියපු කෙනාට තියනව මචං.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    විචාරයක් කියන්නේ දෙයක් ගැන අදහස් දැක්වීමක් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න අයිතිය තිනවා හොද හෝ නරක දෙකම , එත් ඔය page එකේ වෙන්නේ අනුන්ගේ අදහස් තමන්ගේ වගේ දාන එක or උපුටා ගැනීමකදී Referencing නැතුව දැමීමක්
    plagiarism :P

    wicharaya karanna puluwan ona deyak gana eath ko right to reply kiyana option 1ka