aluthen mukuth hoyagaththe nedda
ithin ithin .. moko wenne![]()
ඔහේ ඉන්නවා මචං,මක්කැයි ඔහේ වෙන්නේ?
aluthen mukuth hoyagaththe nedda
ithin ithin .. moko wenne![]()
ඔහේ ඉන්නවා මචං,මක්කැයි ඔහේ වෙන්නේ?

monada ban ?![]()

wisheshayak nae ban
bona jathi![]()

පවුල් ජිවිතේ ආතල් කන් දෙකෙන් බේරෙනවා
අදත් පිලේ වගේ......



හෙහ් ඒකෙ තියෙන ආතල් මුන් දන් නෑය...![]()
ඕක නොගහා හිටියා කියලා අවුරුදු 150ක් ජීවත් වෙනවා යෑ නේ ...![]()
තෝත් පුරුදු උනාද ඒ ගමන ඒකට.....??

කව්රු මොනවා කිව්වත් ඕකෙන් මානසික ආතතිය දුරු වෙනවා..තෝත් පුරුදු උනාද ඒ ගමන ඒකට.....??
![]()
නවත්තපිය......![]()
![]()


කව්රු මොනවා කිව්වත් ඕකෙන් මානසික ආතතිය දුරු වෙනවා..
ඇගට අමුතුම ෆිට් එකක් එනවා..
ලොකු අවුලක පැටලිලා ඉන්න වෙලාවක ඕකක ගගහා ප්ලේන්ටියක් බිබී මනෝ පාරක් දැම්මම ලොවෙත් නැති අදහස් ගලා ගලා එනවා...
ඒකෙ අගයක් නැති එවුන් ඒකට ගැරැහුවට...... බොන එකා දිගටම බොනවා. මොකද ඌ ඒකෙ ආතල් එක දන්න නිසා![]()
උඹලට කියලා වැඩක් නෑ..... සිගරට් සහ, ඕනවට වඩා බීමේ, ආදීනව, මම දැක්කා ඈස් දෙකෙන්ම, අපේ බාප්පා ගෙන්......
අක්මාවක් කියලා දෙයක් තිබ්බේ නෑ අන්තිමට......

උඹලට කියලා වැඩක් නෑ..... සිගරට් සහ, ඕනවට වඩා බීමේ, ආදීනව, මම දැක්කා ඈස් දෙකෙන්ම, අපේ බාප්පා ගෙන්......
අක්මාවක් කියලා දෙයක් තිබ්බේ නෑ අන්තිමට......
![]()
ඕක සුද්දා බොන්නේ, උන්ගේ රටේ හීතල නිසා, ඈග රත් කරගන්න මම දන්න තරමින්..... මෙහේ ඉන්න ගොන් බූරුවෝ ටික, මෙච්චර රස්නේ රටේ, තවත් ඈග රත් කරගන්න, ඕක උරනවා.......![]()

බාප්පා ගැන මාගේ සාතිශය සංවේගය 

