



friends zone... onna apith set unooo


ඉතින් ඉතින් කොහොමද ඔබලාට ?![]()


රෑට මෙක ගෑන ටිකක් පුලුල්ව කතා කරමු මචන්..දෑන් බාගයක් අරන් එන්න යන්න ඔනාමුස්ලිම් කොන්ග්රසය , tna, හෙළ උරුමය , ජාතික නිදහස් පෙරමුණ,jvp , එජාපය ,ප්රජාතන්ත්රවාදී පක්ෂය .....ගොඩක් දුරට ඊළගට එන්න තියෙන ජනාධිපතිවරණය ලොක්කට කෙල වෙනවා.....ඒ නිසා මහා මැතිවරණයකට යන එක තමයි උට ගන්න පුළුවන් හොදම පියවර....බලමු ලොක්කගේ මීටරේ![]()

මොනවද බන් නෑති තෑන කියලා තිබුනෙ????හොයලා බලලා දාපන්කො කොලුවො ටිකක්...![]()


ඉතින් ඉතින් කොහොමද ඔබලාට ?![]()



රෑට මෙක ගෑන ටිකක් පුලුල්ව කතා කරමු මචන්..දෑන් බාගයක් අරන් එන්න යන්න ඔනා![]()


ඔය උඩ පිටුවේ හොනට්ස් කිලර්ගේ කමන්ට් එකේ ඉඳන් කියවලා බලපන්කෝ. උඹටයි, යාලුවටයි තමයි ප්රධානව බැනලා තිබ්බේ නොකියා. කව්ද බනින්නේ? එක්කෙනෙක් අම්මා කියන්නේ මේලෝකේ ඉන්න චාටර්ම චරිතේ කියන කෙනා. අනිකා දාලා තියෙන ත්රෙඩ් වලින් බහුතරයක් ගෑණු හෙලුවෙන් ඇඳන් ගල් පෙන්නගෙන ඉන්න එව්වා දාපු කෙනෙක්. ඕය ත්රෙඩ් එකේ ඊට පස්සෙත් දාලා තියෙන්නෙ (මට පොර එක්ක කිසි අවුලක් නෑ.ඒත් තමුන්ගේ වැරදි තියන් අනික් අයට බණ දෙසන උන්ව මට පෙන්නන්න බෑ.). අපේ ගමේ උන්ට බනිද්දි අපි නිකන් ඉන්න හොඳ නෑ නේ. එකම එක පෝස්ට් එකක් දාලා ඇති සෙට් එක පිටින් ලිඳේ වැටෙන්න.![]()



ඔබලාට ???.......චික් යකෝ තොපිට කොහොමද කියලා අහපිය![]()







ube kathava aththa machan..mamai haker ta mehema thread ekak opan karanna kiyala kive..mokada oya vage katha nisa..anika machan api mehema chat danne athal ekatane machan..uba hoda eka..ubata vatahimak thiyenava online athal eka gana..serious yalk kavda ban me vage thread vala karanne..ekai mama kive venama ekak patan gamu kiyala,,dan athal eke ona reddak apita katha karanna puluvan,,ඔය උඩ පිටුවේ හොනට්ස් කිලර්ගේ කමන්ට් එකේ ඉඳන් කියවලා බලපන්කෝ. උඹටයි, යාලුවටයි තමයි ප්රධානව බැනලා තිබ්බේ නොකියා. කව්ද බනින්නේ? එක්කෙනෙක් අම්මා කියන්නේ මේලෝකේ ඉන්න චාටර්ම චරිතේ කියන කෙනා. අනිකා දාලා තියෙන ත්රෙඩ් වලින් බහුතරයක් ගෑණු හෙලුවෙන් ඇඳන් ගල් පෙන්නගෙන ඉන්න එව්වා දාපු කෙනෙක්. ඕය ත්රෙඩ් එකේ ඊට පස්සෙත් දාලා තියෙන්නෙ (මට පොර එක්ක කිසි අවුලක් නෑ.ඒත් තමුන්ගේ වැරදි තියන් අනික් අයට බණ දෙසන උන්ව මට පෙන්නන්න බෑ.). අපේ ගමේ උන්ට බනිද්දි අපි නිකන් ඉන්න හොඳ නෑ නේ. එකම එක පෝස්ට් එකක් දාලා ඇති සෙට් එක පිටින් ලිඳේ වැටෙන්න.![]()

මේ සොන්නයෝ අනුන්ගේ සිනි කිරන්නේ නැතුව ඉදින්.......
මේකටනම් සැහෙන රිදෙයි![]()

