◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ube kathava aththa machan..mamai haker ta mehema thread ekak opan karanna kiyala kive..mokada oya vage katha nisa..anika machan api mehema chat danne athal ekatane machan..uba hoda eka..ubata vatahimak thiyenava online athal eka gana..serious yalk kavda ban me vage thread vala karanne..ekai mama kive venama ekak patan gamu kiyala,,dan athal eke ona reddak apita katha karanna puluvan,,:)

    ඕන රෙද්දක් :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624571 said:
    60 පැනපු නාකි හොම්බෙක් අවුරුදු 20ක් විතර බාල එකියක්ට ඇන්ටි කියනවා :lol::lol::lol:

    තෝ ආවද ....මාළුවා :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by Ridila™
    ඔය උඩ පි‍ටුවේ හොනට්ස් කිලර්ගේ කමන්ට් එකේ ඉඳන් කියවලා බලපන්කෝ. උඹටයි, යාලුවටයි තමයි ප්‍රධානව බැනලා තිබ්බේ නොකියා. කව්ද බනින්නේ? එක්කෙනෙක් අම්මා කියන්නේ මේලෝකේ ඉන්න චාටර්ම චරිතේ කියන කෙනා. අනිකා දාලා තියෙන ත්‍රෙඩ් වලින් බහුතරයක් ගෑණු හෙලුවෙන් ඇඳන් ගල් පෙන්නගෙන ඉන්න එව්වා දාපු කෙනෙක්. ඕය ත්‍රෙඩ් එකේ ඊට පස්සෙත් දාලා තියෙන්නෙ (මට පොර එක්ක කිසි අවුලක් නෑ.ඒත් තමුන්ගේ වැරදි තියන් අනික් අයට බණ දෙසන උන්ව මට පෙන්නන්න බෑ.). අපේ ගමේ උන්ට බනිද්දි අපි නිකන් ඉන්න හොඳ නෑ නේ. එකම එක පෝස්ට් එකක් දාලා ඇති සෙට් එක පිටින් ලිඳේ වැටෙන්න. :lol::lol:

    මම දැක්කෙ නෑ ඒව, :no:
    අපිට පාන්ද බං
    ලොන්ත කොකටුවො බැන්නම :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පල පල වංක ද්‍රෝහියා. කඹ අදින්න ගිහින් පාවලා දුන්නු එකා. තොපේ මහ එකත් පක්ශේ පාවලා දුන්නා තොපිත් එහෙමයි. හොර විමලේ.

    මේකටනම් රිදෙයි රෙද්ද ගලවන් දුවන්න. :lol::lol:

    අනුන්ගේ රෙදි අපුල්ලලා ඉවරනම්....නිදා ගනින්....මෙතන අබිලින් වගේ ගිනි ගෙඩි දීලා කොල්ලෝ කොට වන්නේ නැතුව....තෝ හරියට කොපි කඩේ අබිලියා වගේ...අනුන්ගේ කුණු විකුනලද ජිවත් වෙන්නේ....දුප් යන්න :P:P:P

    ඇඩෙනවා නේ :P:P
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    Jessica+Jung+SNSD+Girls+Generation+Oppa+Girl+GIF+%25282%2529.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ube kathava aththa machan..mamai haker ta mehema thread ekak opan karanna kiyala kive..mokada oya vage katha nisa..anika machan api mehema chat danne athal ekatane machan..uba hoda eka..ubata vatahimak thiyenava online athal eka gana..serious yalk kavda ban me vage thread vala karanne..ekai mama kive venama ekak patan gamu kiyala,,dan athal eke ona reddak apita katha karanna puluvan,,:)

    ලොල්. මුන් කියන්නේ එලකිරියේ රිසෝර්ස් අපි කනවලු. කව්ද දන්නවද? පන්සල් ගිහින් අතේ ගහලා පින් කැට කැඩුවා කියලා ත්‍රෙඩ් දාපු උන්, ගෑණු දුෂණය කරපල්ලා කියලා ත්‍රෙඩ් දාපු උන්. ඒවලට උඩ ගෙඩි දෙන්නේ? ගෑණු හෙලුවෙන් ඉන්න පොටෝ ත්‍රෙඩ් බාගෙට බාගයක් ගූගල් වලින් හොයලා දාපු උන්. ඒත් කමක් නෑ බං.උන් කියන්නේ ඇත්ත වෙන්න ඇති. අන්න දැන් ඒ ත්‍රෙඩ් එක වේලෙනවා. අපි උඹලා චැට් කරද්දි ඒක අවුල් වැඩකට නැති ත්‍රෙඩ් හොඳයි. ඒක තමයි බං කියන්නේ කුහක කම කියලා. බලපන් එහෙම බණ කිව්ව උන් එක පි‍ටුවක් යන්න කලියෙන් දාලා තියෙන ෆොටෝ? ඒකයි මම දැම්මේ කලියුග කාලෙක උපන්න ණුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදි මුණ ගැහිලා කියලා. මොකද කකුලුවෝ කෙලින් යන්න කියලා දෙනවලු හැබැයි උන් යන්නෙත් ඇදේටලු. ඕය කතාව දත් කිඹුලා වගේ කෙනෙක් කිව්වනම් වචනෙට ගරු කරලා ඉන්න තිබ්බා. ඒත් කව්ද කියන්නේ? වැදි බණ කියන උන්. අන්න ඒකයි අවුල මචං. :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624581 said:
    මම දැක්කෙ නෑ ඒව, :no:
    අපිට පාන්ද බං
    ලොන්ත කොකටුවො බැන්නම :lol:

    රිදිලා ලිදේ......අවා අනුන්ගේ රෙදි අපුල්ලන්න....හෝක් හෝක් හෝක් :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624586 said:
    බලපන් උඹට තියෙන නම්බුව. පළවෙනි ටැග් එක උඹේ :lol:

    වැදගත් තැනක මුල් තැන :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16624581 said:
    මම දැක්කෙ නෑ ඒව, :no:
    අපිට පාන්ද බං
    ලොන්ත කොකටුවො බැන්නම :lol:

    නෑ සෙට් එකම එකම එක පෝස්ට් එකකින් ලිඳේ දැම්මා. රිදෙන්න ඇති හැබැයි සෑහෙන්න. ඊට පස්සේ පෝස්ට් දැම්මෙවත් නෑ. :lol::lol: :rofl::rofl: සමහර විට මෙව්වා දැක්කොත් රෙපුත් කපයි.Who cares :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනුන්ගේ රෙදි අපුල්ලලා ඉවරනම්....නිදා ගනින්....මෙතන අබිලින් වගේ ගිනි ගෙඩි දීලා කොල්ලෝ කොට වන්නේ නැතුව....තෝ හරියට කොපි කඩේ අබිලියා වගේ...අනුන්ගේ කුණු විකුනලද ජිවත් වෙන්නේ....දුප් යන්න :P:P:P

    ඇඩෙනවා නේ :P:P

    පල පල විමලෙගේ හොර ශොට් එක. රිදෙයි මේකට නම්. :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල්. මුන් කියන්නේ එලකිරියේ රිසෝර්ස් අපි කනවලු. කව්ද දන්නවද? පන්සල් ගිහින් අතේ ගහලා පින් කැට කැඩුවා කියලා ත්‍රෙඩ් දාපු උන්, ගෑණු දුෂණය කරපල්ලා කියලා ත්‍රෙඩ් දාපු උන්. ඒවලට උඩ ගෙඩි දෙන්නේ? ගෑණු හෙලුවෙන් ඉන්න පොටෝ ත්‍රෙඩ් බාගෙට බාගයක් ගූගල් වලින් හොයලා දාපු උන්. ඒත් කමක් නෑ බං.උන් කියන්නේ ඇත්ත වෙන්න ඇති. අන්න දැන් ඒ ත්‍රෙඩ් එක වේලෙනවා. අපි උඹලා චැට් කරද්දි ඒක අවුල් වැඩකට නැති ත්‍රෙඩ් හොඳයි. ඒක තමයි බං කියන්නේ කුහක කම කියලා. බලපන් එහෙම බණ කිව්ව උන් එක පි‍ටුවක් යන්න කලියෙන් දාලා තියෙන ෆොටෝ? ඒකයි මම දැම්මේ කලියුග කාලෙක උපන්න ණුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදි මුණ ගැහිලා කියලා. මොකද කකුලුවෝ කෙලින් යන්න කියලා දෙනවලු හැබැයි උන් යන්නෙත් ඇදේටලු. ඕය කතාව දත් කිඹුලා වගේ කෙනෙක් කිව්වනම් වචනෙට ගරු කරලා ඉන්න තිබ්බා. ඒත් කව්ද කියන්නේ? වැදි බණ කියන උන්. අන්න ඒකයි අවුල මචං. :lol::lol::lol:

    පල ඩො යන්න මෙතන විස්බිජ පතුරන්නේ නැතුව.....අබිලියා :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ සෙට් එකම එකම එක පෝස්ට් එකකින් ලිඳේ දැම්මා. රිදෙන්න ඇති හැබැයි සෑහෙන්න. ඊට පස්සේ පෝස්ට් දැම්මෙවත් නෑ. :lol::lol: :rofl::rofl: සමහර විට මෙව්වා දැක්කොත් රෙපුත් කපයි.Who cares :rofl::rofl:

    යකෝ පලකො යන්න......මෙතන වට්ටි අම්මා වගේ ඔපේ ගහන්නේ නැතුව :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පල ඩො යන්න මෙතන විස්බිජ පතුරන්නේ නැතුව.....අබිලියා :P:P

    බස් එකකට නැගලා කවියක් කියලා රුපියල් දහයක් එකතු කරන් ප්ලේන් ටියක් බීලා පු# කහ කහ නිදා ගනින්. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පල පල විමලෙගේ හොර ශොට් එක. රිදෙයි මේකට නම්. :P:P

    විමලේ හොදයි....අබිලියට වඩා....තොපිටත් අම්මපා කොල්ලෝ කියලා කියනවනේ......චික් යකෝ වට්ටි අම්මෙක් වෙන්න එපා...ලැජ්ජයි නේද මහත්තයෝ :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල්. මුන් කියන්නේ එලකිරියේ රිසෝර්ස් අපි කනවලු. කව්ද දන්නවද? පන්සල් ගිහින් අතේ ගහලා පින් කැට කැඩුවා කියලා ත්‍රෙඩ් දාපු උන්, ගෑණු දුෂණය කරපල්ලා කියලා ත්‍රෙඩ් දාපු උන්. ඒවලට උඩ ගෙඩි දෙන්නේ? ගෑණු හෙලුවෙන් ඉන්න පොටෝ ත්‍රෙඩ් බාගෙට බාගයක් ගූගල් වලින් හොයලා දාපු උන්. ඒත් කමක් නෑ බං.උන් කියන්නේ ඇත්ත වෙන්න ඇති. අන්න දැන් ඒ ත්‍රෙඩ් එක වේලෙනවා. අපි උඹලා චැට් කරද්දි ඒක අවුල් වැඩකට නැති ත්‍රෙඩ් හොඳයි. ඒක තමයි බං කියන්නේ කුහක කම කියලා. බලපන් එහෙම බණ කිව්ව උන් එක පි‍ටුවක් යන්න කලියෙන් දාලා තියෙන ෆොටෝ? ඒකයි මම දැම්මේ කලියුග කාලෙක උපන්න ණුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදි මුණ ගැහිලා කියලා. මොකද කකුලුවෝ කෙලින් යන්න කියලා දෙනවලු හැබැයි උන් යන්නෙත් ඇදේටලු. ඕය කතාව දත් කිඹුලා වගේ කෙනෙක් කිව්වනම් වචනෙට ගරු කරලා ඉන්න තිබ්බා. ඒත් කව්ද කියන්නේ? වැදි බණ කියන උන්. අන්න ඒකයි අවුල මචං. :lol::lol::lol:

    එළකිරි ෆෝරම් එක හදල තියෙන්නෙ ෆන් එකක් ගන්න
    4.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බස් එකකට නැගලා කවියක් කියලා රුපියල් දහයක් එකතු කරන් ප්ලේන් ටියක් බීලා පු# කහ කහ නිදා ගනින්. :lol::lol:

    හා.....දැන් මාරු වෙයන් අබිලින් ....වෙන තැනකට ගිහින් අයිත් අනුන්ගේ කුණු අවුස්සපන් :lol::lol::lol:
     
    Status
    Not open for further replies.