◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැදගත් තැනක මුල් තැන :):)

    කරුමෙට ගාසා විමලෙ කියල තියෙන්නෙ :lol: රෙප් ජුන්ඩට කලිසම ගැලවූ අපේ කාලයේ වීරයා විමල් ගාසා:baffled::baffled::lol:
    රිදෙයි ඇඩෙන්නම :baffled::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624626 said:
    එළකිරි ෆෝරම් එක හදල තියෙන්නෙ ෆන් එකක් ගන්න
    4.gif

    මට හිතෙන්නේ මුව හොදටම රිද්දලා අරුන්...එකේ වේදනාවට තවමත් අඩනවා....පවු කොල්ලා....ඔන්න ඔහේ අහගෙන ඉමු දුක යනකල් කියාන්න ඇරලා :(:(:(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බස් එකකට නැගලා කවියක් කියලා රුපියල් දහයක් එකතු කරන් ප්ලේන් ටියක් බීලා පු# කහ කහ නිදා ගනින්. :lol::lol:

    විමලේ හොදයි....අබිලියට වඩා....තොපිටත් අම්මපා කොල්ලෝ කියලා කියනවනේ......චික් යකෝ වට්ටි අම්මෙක් වෙන්න එපා...ලැජ්ජයි නේද මහත්තයෝ :lol::lol::lol:
    6FUqHLM11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624638 said:
    උඹ අපුල්ලන්නෙ විමල් අයියගෙ අන්ඩවෙයාර් නේද:baffled:

    අපි විමලේගේ අඩි පාරේ යන්නේ.....:P:P

    නැද්ද ඉතුරු උන ඒවා ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624631 said:

    කරුමෙට ගාසා විමලෙ කියල තියෙන්නෙ :lol: රෙප් ජුන්ඩට කලිසම ගැලවූ අපේ කාලයේ වීරයා විමල් ගාසා:baffled::baffled::lol:
    රිදෙයි ඇඩෙන්නම :baffled::rofl:

    උබනේ ලාම්පුව ඇල්ලුවේ...වල් නරියා....:මලපැනපු මුණ :
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624643 said:
    ෆ්‍රෙන්ඩ් සෝන් නෙමේ දැන් නිකන් එනිමි සෝන් වගේ :baffled:

    එහෙම තමයි නියම යාලුවෝ :angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබනේ ලාම්පුව ඇල්ලුවේ...වල් නරියා....:මලපැනපු මුණ:

    අපි එහෙම කළේ මැතිවරණ උපක්‍රම විදියට උන්ගෙ උන්ව හලන්න. අනික එහෙම කලත් විමලෙ වගේ අනිත් පැත්තට ඡන්දෙ දුන්නෙ නෑ. :rofl:
     

    remalsha

    Member
    May 5, 2014
    3
    0
    0
    Matara, Weligama
    හිතනව මෙතන ගොඩක් හොද කට්ටිය ඇති කියලා. මම internet එකට ටිකක් අලුත්. Elakiri එකටත් එහෙමයි. කවුරු හරි කියනවද කොහමද post එකක් දාන්නෙ කියලා.
     
    Status
    Not open for further replies.