හිතනව මෙතන ගොඩක් හොද කට්ටිය ඇති කියලා. මම internet එකට ටිකක් අලුත්. Elakiri එකටත් එහෙමයි. කවුරු හරි කියනවද කොහමද post එකක් දාන්නෙ කියලා.
welcome to EK and friends zone.

හිතනව මෙතන ගොඩක් හොද කට්ටිය ඇති කියලා. මම internet එකට ටිකක් අලුත්. Elakiri එකටත් එහෙමයි. කවුරු හරි කියනවද කොහමද post එකක් දාන්නෙ කියලා.

නෑ සෙට් එකම එකම එක පෝස්ට් එකකින් ලිඳේ දැම්මා. රිදෙන්න ඇති හැබැයි සෑහෙන්න. ඊට පස්සේ පෝස්ට් දැම්මෙවත් නෑ.![]()
සමහර විට මෙව්වා දැක්කොත් රෙපුත් කපයි.Who cares
![]()

Meka maru![]()

wow wow wooooowww ... !!! මේක මරුනේ ..... කවුද හැදුවේ ???
අනිවා මචෝ කොහොමද වාස දෙස![]()
ithin mokada wenne oya pathte?.wow wow wooooowww ... !!! මේක මරුනේ ..... කවුද හැදුවේ ???

හදපු එකා ගැන නම් කතා කොරලා වැඩක් නැ හැබෑයි උ මේක කොහොමහරි කොලා
එකට තැන්ක්ස් කියමු![]()

දැන් ටික ටික සනීප වෙනවා ...එකනම් අහන්න එපා
උට තැන්ක්ස් කරා
කොහොමද ඔයාගේ love එක![]()
දවස් දෙක තුනකින් පරණ දේවල් ඔක්කොම මතක් වෙයි