◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හිතනව මෙතන ගොඩක් හොද කට්ටිය ඇති කියලා. මම internet එකට ටිකක් අලුත්. Elakiri එකටත් එහෙමයි. කවුරු හරි කියනවද කොහමද post එකක් දාන්නෙ කියලා.

    welcome to EK and friends zone.:)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නෑ සෙට් එකම එකම එක පෝස්ට් එකකින් ලිඳේ දැම්මා. රිදෙන්න ඇති හැබැයි සෑහෙන්න. ඊට පස්සේ පෝස්ට් දැම්මෙවත් නෑ. :lol::lol: :rofl::rofl: සමහර විට මෙව්වා දැක්කොත් රෙපුත් කපයි.Who cares :rofl::rofl:

    මුට් දැන් අපි පෙන්නේ නැ :growl::growl::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    25tu7ol.jpg
    wow wow wooooowww ... !!! මේක මරුනේ ..... කවුද හැදුවේ ???
     
    • Like
    Reactions: hacker T

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හදපු එකා ගැන නම් කතා කොරලා වැඩක් නැ හැබෑයි උ මේක කොහොමහරි කොලා
    එකට තැන්ක්ස් කියමු :):)

    දුක හිතුනා රත්තරනේ :(
    හිත රිදුනා රත්තරනේ :(
    මා බැනලා ඔබ ගියදා :dull:
    දුක හිතුනා රත්තරනේ :(
    මා හැඩුවා රත්තරනේ...:(
     
    • Like
    Reactions: hacker T

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එකනම් අහන්න එපා :baffled::baffled::baffled:
    උට තැන්ක්ස් කරා :baffled::baffled::P
    කොහොමද ඔයාගේ love එක :(:(
    දැන් ටික ටික සනීප වෙනවා ... :) දවස් දෙක තුනකින් පරණ දේවල් ඔක්කොම මතක් වෙයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක අනුකලනය කරපල්ලා.......
    (x-k)/(4-(x-k)^2)

    elakiri එකේ කොල්ලෙක් අහලා තිබුනේ හදන හැටි
     
    Status
    Not open for further replies.