හදපු එකා ගැන නම් කතා කොරලා වැඩක් නැ හැබෑයි උ මේක කොහොමහරි කොලා
එකට තැන්ක්ස් කියමු![]()
Ehemada, kawda haduwe meka?

හදපු එකා ගැන නම් කතා කොරලා වැඩක් නැ හැබෑයි උ මේක කොහොමහරි කොලා
එකට තැන්ක්ස් කියමු![]()

දැන් ටික ටික සනීප වෙනවා ...දවස් දෙක තුනකින් පරණ දේවල් ඔක්කොම මතක් වෙයි
මම අවා මලක් වගේ
ඌ ආයෙ දාල තිබ්බ රෙපක් . උඹට කිව්වද මන්ද. නිකන් ඔහේ බැනල
පව් බං ඌ මට්ට් දුකත් හිතුනා 
යාළුවා;16624768 said:උඹට මතකද උඹේ නම දාල රෙප් කැපුවා එකෙක් මගෙඌ ආයෙ දාල තිබ්බ රෙපක් . උඹට කිව්වද මන්ද. නිකන් ඔහේ බැනල
පව් බං ඌ මට්ට් දුකත් හිතුනා
![]()



කිව්වා කියල හිතා ගන්නයාළුවා;16624763 said:
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ.....![]()



මේක අනුකලනය කරපල්ලා.......
(x-k)/(4-(x-k)^2)
elakiri එකේ කොල්ලෙක් අහලා තිබුනේ හදන හැටි
යාළුවා;16624743 said:දුක හිතුනා රත්තරනේ
හිත රිදුනා රත්තරනේ
මා බැනලා ඔබ ගියදා
දුක හිතුනා රත්තරනේ
මා හැඩුවා රත්තරනේ...![]()





කෝ පොරවල්ලා ඉන්නවනම් වරෙවු එලියට


ඇයි ඇයි දැන් මොකද වෙන්න ඕනි 

විමලෙ අයියාම ඕක විසදන්නකෝ.![]()
අපි බයයි අයියා
![]()
ඇයි ඇයි දැන් මොකද වෙන්න ඕනි
මේ ගණන් මතක් කොරන්න එපා එටරමට අපි අසයි![]()






ඔව් ඔව් .. ඔය යාළුවා කරපුව මතක් වෙත්දී මරන් කන්න කේන්තියිඅක්කේ මේ ඔයාමද ?![]()



ඔව් ඔව් .. ඔය යාළුවා කරපුව මතක් වෙත්දී මරන් කන්න කේන්තියි![]()




සිරාවටම........මගේ නමින්මද? ලොල් ඔයි![]()

ඇයි උඹ ඊට පස්සෙ දුන්නෙ මට. මතක නැද්ද 
ඔව් ඔව් .. ඔය යාළුවා කරපුව මතක් වෙත්දී මරන් කන්න කේන්තියි![]()
