◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ටික ටික සනීප වෙනවා ... :) දවස් දෙක තුනකින් පරණ දේවල් ඔක්කොම මතක් වෙයි

    එදා රෑ ගුවන් තොටුපලේදි මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ.....:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම අවා මලක් වගේ

    උඹට මතකද උඹේ නම දාල රෙප් කැපුවා එකෙක් මගෙ :baffled: ඌ ආයෙ දාල තිබ්බ රෙපක් . උඹට කිව්වද මන්ද. නිකන් ඔහේ බැනල:rofl: පව් බං ඌ මට්ට් දුකත් හිතුනා :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624768 said:
    උඹට මතකද උඹේ නම දාල රෙප් කැපුවා එකෙක් මගෙ :baffled: ඌ ආයෙ දාල තිබ්බ රෙපක් . උඹට කිව්වද මන්ද. නිකන් ඔහේ බැනල:rofl: පව් බං ඌ මට්ට් දුකත් හිතුනා :lol:

    සිරාවටම........මගේ නමින්මද? ලොල් ඔයි :lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16624763 said:

    එදා රෑ ගුවන් තොටුපලේදි මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ.....:(
    කිව්වා කියල හිතා ගන්න :angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක අනුකලනය කරපල්ලා.......
    (x-k)/(4-(x-k)^2)

    elakiri එකේ කොල්ලෙක් අහලා තිබුනේ හදන හැටි

    කෝ පොරවල්ලා ඉන්නවනම් වරෙවු එලියට
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16624743 said:
    දුක හිතුනා රත්තරනේ :(
    හිත රිදුනා රත්තරනේ :(
    මා බැනලා ඔබ ගියදා :dull:
    දුක හිතුනා රත්තරනේ :(
    මා හැඩුවා රත්තරනේ...:(

    හරි හරි මචන් මම කියන්නම් ඔයා ටමයි හැදුවේ කියලා :baffled::baffled::(:(:(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Ehemada, kawda haduwe meka? :D

    avatar479821_13.gif
     
    Status
    Not open for further replies.