යාළුවා;16624938 said:රේඩියෝ කරනවද
නෑ බං. එදා බයිටක් දුන්න අප්සට්ද දන්නෙ නෑ. පව්![]()




නෑ නෑ ... මම දන්නවා ඔය යාළුවා කියන කෙනාගේ හැටි ... බය වෙන්න එපා ... මම ඕව අහන් නෑ
රිදුනා
ඕකනේ උබලත් එක්ක බැරි අවුලක් නැ මම සේප් කොලා![]()

දෙයියා පල් වෙලාලු යාළුවා කිවේ![]()


යාළුවා;16624958 said:ඒ ගතිය නවත්තගන්න බෑ. එක්කො එයාටත් අපි වගේ වෙන්න කියපන්. නැත්තන් අපේ ජෝක් ගණන් ගන්නෙ නැතුව ඉන්න කියපන්![]()
උබට කෙලින් කියන්න ගට නැහැ නේද....අහිංසක යාළුවව එකට ගාව ගත්තේ....උ හරි අහිංසක කොල්ලෙක්![]()


