◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16624938 said:
    රේඩියෝ කරනවද
    නෑ බං. එදා බයිටක් දුන්න අප්සට්ද දන්නෙ නෑ. පව් :(

    :rolleyes::rolleyes:
    ඕකනේ උබලත් එක්ක බැරි අවුලක් නැ මම සේප් කොලා :frown::frown:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒවා කටක් ඇරලා කියන්නේ කොහොමද ??? :baffled::baffled::baffled:

    avatar470021_1.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rolleyes::rolleyes:
    ඕකනේ උබලත් එක්ක බැරි අවුලක් නැ මම සේප් කොලා :frown::frown:

    ඒ ගතිය නවත්තගන්න බෑ. එක්කො එයාටත් අපි වගේ වෙන්න කියපන්. නැත්තන් අපේ ජෝක් ගණන් ගන්නෙ නැතුව ඉන්න කියපන් :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙයියා පල් වෙලාලු යාළුවා කිවේ :rolleyes::rolleyes::rolleyes:

    උබට කෙලින් කියන්න ගට නැහැ නේද....අහිංසක යාළුවව එකට ගාව ගත්තේ....උ හරි අහිංසක කොල්ලෙක් :rolleyes::rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16624958 said:
    ඒ ගතිය නවත්තගන්න බෑ. එක්කො එයාටත් අපි වගේ වෙන්න කියපන්. නැත්තන් අපේ ජෝක් ගණන් ගන්නෙ නැතුව ඉන්න කියපන් :(
    avatar470021_1.gif
     
    Status
    Not open for further replies.