සියබලා0ඩුවද? පෙරලුවෙ?![]()
යකෝ elakiri රජය බලය jvp එක ඇල්ලුවා....අන්න චන්ද ප්‍රතිපල තවම ඇති ඕනි නම්


සියබලා0ඩුවද? පෙරලුවෙ?![]()


හොදම පදෙන් ලෑබෙයි දෑන් බලන් හිටු![]()



හෙට උදේ 10ට බඩු එළියෙඉතින් කරපන්.......ඔට්ටුයි බැරුවට
ඔන්න අභියෝගය බාර ගත්තා.....මගේ fake ටිකයි මවයි දාපන් පුලුවන්නම්![]()
එක සුරන්ගනා ලොකයක් මචන්..අනුරන් කුමාර කතාකරන එවා ඈත්ත,,එක තමා සමජ යතාර්තය,නමුත් මිනිස්සුන්ට එවා ප්‍රයොගික නෑහෑ..එකමුතු විපක්ශයක් හෑදෙන්නම ඔනා මෙ රටෙ..යකෝ elakiri රජය බලය jvp එක ඇල්ලුවා....අන්න චන්ද ප්‍රතිපල තවම ඇති ඕනි නම්![]()

යකෝ elakiri රජය බලය jvp එක ඇල්ලුවා....අන්න චන්ද ප්‍රතිපල තවම ඇති ඕනි නම්![]()


ලොල්. ඔව්. මට මතක් උනේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා කියලා සීන් එකක්. ඒකයි රිදෙන්න දුන්නේ දෙන්නටම.![]()
අපි නම් රජය පෙරලන්නේ....උබ ඉතින් මේකේ ඉන්න කොල්ලන්ව කොටවන එකනේ කරන්නේ....ගොන් වහේ
දුන්නා ඒ පාර රිදෙන්නම![]()


එක සුරන්ගනා ලොකයක් මචන්..අනුරන් කුමාර කතාකරන එවා ඈත්ත,,එක තමා සමජ යතාර්තය,නමුත් මිනිස්සුන්ට එවා ප්‍රයොගික නෑහෑ..එකමුතු විපක්ශයක් හෑදෙන්නම ඔනා මෙ රටෙ..![]()
ඔව් ඔව් පෙරෙලෙයි බලන් හිටපන්. උඹේ කල් ක්‍රියාව හැටියට මෙතන ජවිපෙට ගහනවා කියලා පොර ටෝක් දිදී බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි දික පූලා සංදානෙට චන්දේ ගහනවද කියලා කව්ද දන්නේ. මෙකට නම් රිදෙයි අඬාගෙන දුවන්න.![]()


යාළුවා;16625446 said:
දැන් එළකිරියේම ආණ්ඩුව කරලා එළකිරියෙ වංචා දූෂණ නැති කරලා. එළකිරි රාජ්‍යය හදපන්
![]()



එහෙකටවත් ගහන්න ලංකාවේ ඉන්න ඕනිනේ බන්.....දෙසරයක්ම සාටකේ තමයි එල්ලිලා හිටියේ.....ලැජ්ජයි තමයි එත් මොකද කොරන්නේ ...ඒ වෙලවවේ එක තමයි කරන්න තිබුන හොදම දේ![]()



දේසපාලනය නම් මඩ ගොහරුවකි නමුත් එය නැතිව බැරිය![]()

ප්‍රයෝගික නැහැ නෙමේ....තරුණ අය විතරයි jvp එකට චන්දෙ දුන්නේ....සහ ගම් වල ඉන්න ගොබ්බයො (අපේ නැද වෙන සෙට් එකකුත් ඔය පැදුරු පකුඩම් වලට චන්දෙ දුන්නා ) රජය බලය අල්ලන්න බැරි උනාට පාර්ලිමේන්තුවේ jvp 15%ක් වත් ඉන්න එක රටට හොදයි

Ridila™එළකිරියේ වංචා දුෂණ නැහැ....හරි අහිංසක ප්‍රජාවක් ඉන්නේ ....අපි ඔක්කොටොම ඉන්ටර්නෙට් පහසු කම දීලා තියෙන්නේ![]()



ලොක්කා තරුනයො දෙනවා ඈති..මොකද අලුත් චන්ද ටික උබලට වෑටෙනවා ඈති..එකට හෙතුව අලුතින් එන උන් ඉතිහාසය දන්නෙ නෑති නිසා එහෙම දෙන්නෙ..යු,එන්,පි හරි කියන්නෙ නෑහෑ..උනුත් ජෙ,වි,පි එක මර්දනය කරද්දි තමන්ගෙ පවුත්ගලික පලිගෑනිම් සෑහෙන්න කලා ..නමුත් උබලට අලුත් නායකයෙක් වගෙම අලුත් දර්ශනයක් අවශයයි,,විජෙවිර කියන්නෙ දෑන් සමාජයට ගෑලපෙන චරිතයක් නෙමෙයි..එක හොදයි රාමු කරලා උබලට මතක හිටින්න බිත්තියෙ ගහගන්නප්රයෝගික නැහැ නෙමේ....තරුණ අය විතරයි jvp එකට චන්දෙ දුන්නේ....සහ ගම් වල ඉන්න ගොබ්බයො (අපේ නැද වෙන සෙට් එකකුත් ඔය පැදුරු පකුඩම් වලට චන්දෙ දුන්නා ) රජය බලය අල්ලන්න බැරි උනාට පාර්ලිමේන්තුවේ jvp 15%ක් වත් ඉන්න එක රටට හොදයි
Ridila™![]()
![]()

