Thank u chanakayo.
Hoda ganan. Hospital eke edala dan awe. Kakula idimuna. Plaster alergic wela. Hafoi. Mahunuth kapuwa. Inna ba dawillai.

මචෝ ඇන්ටිබයොටික් ඇන්ඩ් පේන් කිලර්ස් ටික එක දිගටම ගන්න.කකුල උඩකවගේ ටිකක් තියන් ඉන්න.එහෙම මෙහෙ ඇවිදින්න යන්න එපා.Thank u chanakayo. Hoda ganan. Hospital eke edala dan awe. Kakula idimuna. Plaster alergic wela. Hafoi. Mahunuth kapuwa. Inna ba dawillai.
තුවාල නම් ගොඩක් දුරට වේලිලා.... ඉදිමුම තමා කේස් එක.....
උඩට වෙන්න තියාගෙන තමා ඉන්නේ වැඩි වෙලාවක්.... පැය දෙකකට සැරයක්වත් ටිකක් ඈවිදින්නත් කිව්වා...... 
තුවාල නම් ගොඩක් දුරට වේලිලා.... ඉදිමුම තමා කේස් එක.....
![]()
ඈන්ටිබයොටික් දෙකක් බොනවා බං......උඩට වෙන්න තියාගෙන තමා ඉන්නේ වැඩි වෙලාවක්.... පැය දෙකකට සැරයක්වත් ටිකක් ඈවිදින්නත් කිව්වා......
![]()

බල්ලා දකිනකොට ආසයි නේද.![]()
කියලා වැඩක් නෑ.... අදත් ත්රී වීල් එකට නගින්න දුවගෙන ආවා..... බැනලා එලවගත්තේ......
දැන් වැඩිය ලගට එන්නේ නෑ..... දන්නවා මොකක් හරි සීන් එකක් අවුල් ගියා කියලා...... 

පොඩි එකෝ..... මෙන්න එකෙක් උදව්වක් ඉල්ලනෝ.......![]()
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?p=16625520

කියලා වැඩක් නෑ.... අදත් ත්රී වීල් එකට නගින්න දුවගෙන ආවා..... බැනලා එලවගත්තේ......
දැන් වැඩිය ලගට එන්නේ නෑ..... දන්නවා මොකක් හරි සීන් එකක් අවුල් ගියා කියලා......
![]()

ඒක නෙවේ කුකුළනි, බයික් හොරුන්ගෙන් පරිස්සම් කරගන්න වැඩේට අදහසක් දීපියෝ...... ඊ බේ සරණින් මොනවා හරි ගෙන්න ගමුද.....??![]()

පොඩි එකෝ, ඔය වගේ බයික් එකක්, ඈන්ජිම නැතුව, ආන් ශොප් එක පිටිපස්සේ දිරන්න දාලා තියෙනවා......![]()
චමිතගේ ලොක් එක පෙනුම නෑ නේ.....![]()

මම යනෝ නැන්දිත් එක්ක 3D ෆිල්ම් එකක් බලන්න......![]()
![]()
බයික් හොරුන්ගෙන් බේර ගන්න ඊ බේ ගැජට් කෑල්ලක් හොයලා තියපල්ලා.....![]()
උඹලට සුභ රාත්රියක්.....![]()

සැප කනේ නේද