අපේ ගෙදරත් තියෙනවා එලාම් සිස්ටම් එකක්..... ඒකට මම කියන්නේ කොටියා ආවෝ කියලා......
මෙලෝ හේතුවක් නැතුව, හිටි ගමන් මහ රෑ වදිනවා කියහන්කෝ....... 
අපේ ගෙදරත් තියෙනවා එලාම් සිස්ටම් එකක්..... ඒකට මම කියන්නේ කොටියා ආවෝ කියලා......
මෙලෝ හේතුවක් නැතුව, හිටි ගමන් මහ රෑ වදිනවා කියහන්කෝ....... 
සම්පත් බැංකුව අපේ ගේ ඉස්සරහ තියෙන්නේ..
ඒකේ එලාර්ම් එක මාසෙකට සැරයක් විතර වදිනවම තමා... මුලින්ම වැදුන 3න් 4පාරවල් වල අපි එලියට බැහැල බැලුව පොලීසියත් ආව.
දැන් නම් කවුරුවත් ගනන් ගන්නෑ පොලිසිය එන්නෙත් නෑ...![]()



අපේ ගෙදරත් තියෙනවා එලාම් සිස්ටම් එකක්..... ඒකට මම කියන්නේ කොටියා ආවෝ කියලා......
මෙලෝ හේතුවක් නැතුව, හිටි ගමන් මහ රෑ වදිනවා කියහන්කෝ.......
![]()
හිටු අනාතයට අද ෆොටෝ එකක් ගහලා දාන්න කොටියා ආවෝ එකේ...... 
ජන්තු අයියා;16623037 said:පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...



මෙව්වා එකක් හරියන්නේ නැතිවෙයිද බන්.(උඹටනම් බෑ)මාත් මොකක්හරි කරන්න ඕනේ..![]()
මෙව්වා එකක් හරියන්නේ නැතිවෙයිද බන්.(උඹටනම් බෑ)
http://www.ebay.com/itm/360742812520?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

මොන්ටිසෝරි ලමයි වගේ එක දිගට එලාම් ගැන කියෝනවකවුරුවත් සකන්ඩ් වෙන්නෑ
අපේ ගෙදරත් එකක් තියෙනව ඒකෙ නම දිවිය ආවෝ
![]()


හරිදු මල්ලිට ඩිස්ක් ලොක් හයි කරන්න විදිහක් නෑ .එයාගෙ එන්න අර පරණ ආපු සොලිඩ් ඩිස්ක් එකක්දිවිය ගෙදර එන්නෙ අහවල් එකක් කරන්නද බොල?![]()


තව ටිකකින් කියයි, ඒ එලාම් එකට සෙන්සර් එකකුත් තියෙනවා කියලා........ 
හරිදු මල්ලිට ඩිස්ක් ලොක් හයි කරන්න විදිහක් නෑ .එයාගෙ එන්න අර පරණ ආපු සොලිඩ් ඩිස්ක් එකක්![]()

හොදටම රිදිලා... එකෙක් උ.වේ.ස. පෙන්වනවා......තව ටිකකින් කියයි, ඒ එලාම් එකට සෙන්සර් එකකුත් තියෙනවා කියලා........
![]()


පුලුවන් මන් ඕනෙ තරම් කරල තියෙනවඋඹේ මොන ඩිස්ක් එක තිබ්බ තාර පාරෙ ඉස්සරහ ලොක්වෙන්න බ්රේක් කරන්න පුලුවන්ද?![]()
ට්‍රැක්ශන් කන්ට්‍රෝල් තියෙන හින්ද කන්ෆිඩන්ස් එකත් වැඩී 
සෝ නෝ ප්‍රොබ්ලම් 
මොන්ටිසෝරි ලමයි වගේ එක දිගට එලාම් ගැන කියෝනවකවුරුවත් සකන්ඩ් වෙන්නෑ
අපේ ගෙදරත් එකක් තියෙනව ඒකෙ නම දිවිය ආවෝ
![]()

අද අපේ ෆෝන් කාඩ් දාන බුවෙක් ආවා..... පොර අද වැස්ස වෙලාවේ හයිවේ එක ලගදි, ඉස්සරහා බ්රේක් ලොක් වෙලා එතනම බිම...... බයික් එක..... මොකක්ද කිව්වොත් එකෙක් දූවගෙන ගිහින් ලිදට පනිනවා...... පව් අර සෙන්සර් මුකුත් වැඩ කරලා නෑ.....![]()
![]()
අනේ අර ගොන් ත්ඩියා හිතාගේ ඉන්නෙ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තියන කියල. කොහෙන් හිනාවෙන්නද ඉතින් මේවට.
පල්සර් එකක් නේද මන් හිතුවඅද අපේ ෆෝන් කාඩ් දාන බුවෙක් ආවා..... පොර අද වැස්ස වෙලාවේ හයිවේ එක ලගදි, ඉස්සරහා බ්රේක් ලොක් වෙලා එතනම බිම...... බයික් එක..... මොකක්ද කිව්වොත් එකෙක් දූවගෙන ගිහින් ලිදට පනිනවා...... පව් අර සෙන්සර් මුකුත් වැඩ කරලා නෑ.....![]()
![]()


එන්කෝඩර්ස් දෙක එදා පෙන්නුවෙ උබ කෝමා එකක් හැදිලද උන්නෙහාපෝ එතන පට්ට ඩේන්ජරස්.අනේ අර ගොන් ත්ඩියා හිතාගේ ඉන්නෙ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තියන කියල. කොහෙන් හිනාවෙන්නද ඉතින් මේවට.
![]()


එන්කෝඩර්ස් දෙක එදා පෙන්නුවෙ උබ කෝමා එකක් හැදිලද උන්නෙ![]()
