ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මෙන්න මමාට

    x3s2g8.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thank u chanakayo.

    Hoda ganan. Hospital eke edala dan awe. Kakula idimuna. Plaster alergic wela. Hafoi. Mahunuth kapuwa. Inna ba dawillai.

    තුවාල වේලිලාද?:rolleyes:

    ඉදිමුම නම් බහී හෙමීට. කකුල පරිස්සම් කරගන්න.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thank u chanakayo. Hoda ganan. Hospital eke edala dan awe. Kakula idimuna. Plaster alergic wela. Hafoi. Mahunuth kapuwa. Inna ba dawillai.
    මචෝ ඇන්ටිබයොටික් ඇන්ඩ් පේන් කිලර්ස් ටික එක දිගටම ගන්න.කකුල උඩකවගේ ටිකක් තියන් ඉන්න.එහෙම මෙහෙ ඇවිදින්න යන්න එපා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :oo: තුවාල නම් ගොඩක් දුරට වේලිලා.... ඉදිමුම තමා කේස් එක..... :(

    ඈන්ටිබයොටික් දෙකක් බොනවා බං...... :yes: උඩට වෙන්න තියාගෙන තමා ඉන්නේ වැඩි වෙලාවක්.... පැය දෙකකට සැරයක්වත් ටිකක් ඈවිදින්නත් කිව්වා...... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :oo: තුවාල නම් ගොඩක් දුරට වේලිලා.... ඉදිමුම තමා කේස් එක..... :(

    ඈන්ටිබයොටික් දෙකක් බොනවා බං...... :yes: උඩට වෙන්න තියාගෙන තමා ඉන්නේ වැඩි වෙලාවක්.... පැය දෙකකට සැරයක්වත් ටිකක් ඈවිදින්නත් කිව්වා...... :yes:

    බල්ලා දකිනකොට ආසයි නේද. :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බල්ලා දකිනකොට ආසයි නේද. :lol::lol:

    :growl: කියලා වැඩක් නෑ.... අදත් ත්‍රී වීල් එකට නගින්න දුවගෙන ආවා..... බැනලා එලවගත්තේ...... :angry: දැන් වැඩිය ලගට එන්නේ නෑ..... දන්නවා මොකක් හරි සීන් එකක් අවුල් ගියා කියලා...... :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක නෙවේ කුකුළනි, බයික් හොරුන්ගෙන් පරිස්සම් කරගන්න වැඩේට අදහසක් දීපියෝ...... ඊ බේ සරණින් මොනවා හරි ගෙන්න ගමුද.....?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :growl: කියලා වැඩක් නෑ.... අදත් ත්‍රී වීල් එකට නගින්න දුවගෙන ආවා..... බැනලා එලවගත්තේ...... :angry: දැන් වැඩිය ලගට එන්නේ නෑ..... දන්නවා මොකක් හරි සීන් එකක් අවුල් ගියා කියලා...... :growl::frown:

    ඕකට කන්න ටිකක් දීලා යාලු කර ගනින් බන්.
    මොනා වුනත් මස්සිනා ගේ බල්ලා නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර කසිය ඇදපු බයික් එකක් හොයාගෙන හදන්න ඕනේ බොල පස්සෙ කාලෙක හරි. පට්ට භාන්ඩයක් ඒක. බ්‍රේක් හෝස්පවර් 17ක් බොල 125 වුනාට.අලුත් CBR 125R එකත් හෝස්පවර් 14යි. ඉතින් හිතාගත්තැකිනේ...:shocked:
    මං දැක්කා ඉස්සර බඩා ෂොප් එක තිබ්බ පොර දැන් එකක් ගෙනල්ල හදල තිබ්බ.:)

    cb125T-80.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක නෙවේ කුකුළනි, බයික් හොරුන්ගෙන් පරිස්සම් කරගන්න වැඩේට අදහසක් දීපියෝ...... ඊ බේ සරණින් මොනවා හරි ගෙන්න ගමුද.....?? :rolleyes:

    අර චමිතගෙ කුපාඩි ලොක් එක හොඳයි නේද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, ඔය වගේ බයික් එකක්, ඈන්ජිම නැතුව, ආන් ශොප් එක පිටිපස්සේ දිරන්න දාලා තියෙනවා...... :yes:

    චමිතගේ ලොක් එක පෙනුම නෑ නේ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මම යනෝ නැන්දිත් එක්ක 3D ෆිල්ම් එකක් බලන්න...... :D :)

    බයික් හොරුන්ගෙන් බේර ගන්න ඊ බේ ගැජට් කෑල්ලක් හොයලා තියපල්ලා..... :)

    උඹලට සුභ රාත්‍රියක්..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ, ඔය වගේ බයික් එකක්, ඈන්ජිම නැතුව, ආන් ශොප් එක පිටිපස්සේ දිරන්න දාලා තියෙනවා...... :yes:

    චමිතගේ ලොක් එක පෙනුම නෑ නේ..... :(

    :no::no:
    ඒ සී එම් එකක්...

    පෙනුම තියන ලොක් එකක් හොයල බල්පියෝ එහෙනම්...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම යනෝ නැන්දිත් එක්ක 3D ෆිල්ම් එකක් බලන්න...... :D :)

    බයික් හොරුන්ගෙන් බේර ගන්න ඊ බේ ගැජට් කෑල්ලක් හොයලා තියපල්ලා..... :)

    උඹලට සුභ රාත්‍රියක්..... :)

    නැන්ද එක්කම කොටු පනින එක හොඳයි. කොසුපාරෙන් බේරෙන්න පුලුවන්නේ..:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: තුවාල නම් ගොඩක් දුරට වේලිලා.... ඉදිමුම තමා කේස් එක..... :(

    ඈන්ටිබයොටික් දෙකක් බොනවා බං...... :yes: උඩට වෙන්න තියාගෙන තමා ඉන්නේ වැඩි වෙලාවක්.... පැය දෙකකට සැරයක්වත් ටිකක් ඈවිදින්නත් කිව්වා...... :yes:

    සැප කනේ නේද
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොඩි එකෝ, ඔය වගේ බයික් එකක්, ඈන්ජිම නැතුව, ආන් ශොප් එක පිටිපස්සේ දිරන්න දාලා තියෙනවා...... :yes:

    චමිතගේ ලොක් එක පෙනුම නෑ නේ..... :(

    නොදකින් බස් ලබ්බා.
    මුට ලොක් එකෙත් පෙනුම තියෙන්න ඕනේ.ඉබ්බෙක් අරගෙන කට්ට හිල් කරලා කම්බියක් දාලා හද ගනින් එකක් :angry:

    http://www.ebay.com/sch/i.html?_trksid=p2050601.m570.l2632.R2.TR6.TRC2.A0.H3.Xmotorcycle+disk&_nkw=motorcycle+disk+lock&_sacat=10063&_from=R40
     
    Status
    Not open for further replies.