◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ ගොනෝ....වලි යනවා කියලා තෝ කියන හැම දෙකම විරුද්ද පැත්ත දැකලා....හරියන්නේ නැහැ.....ඉගෙන ගනින් අබිලියෝ....විරුද්ද වදියගේ උනත් හොදක් අත්තක් තියෙනවනම් එක පිලි ගන්න ගොන් වහේ :lol::lol:

    රිදිලා දැන්නම් උපරිමෙන්ම. :lol::lol: :rofl::rofl: :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොක්කා තරුනයො දෙනවා ඈති..මොකද අලුත් චන්ද ටික උබලට වෑටෙනවා ඈති..එකට හෙතුව අලුතින් එන උන් ඉතිහාසය දන්නෙ නෑති නිසා එහෙම දෙන්නෙ..යු,එන්,පි හරි කියන්නෙ නෑහෑ..උනුත් ජෙ,වි,පි එක මර්දනය කරද්දි තමන්ගෙ පවුත්ගලික පලිගෑනිම් සෑහෙන්න කලා ..නමුත් උබලට අලුත් නායකයෙක් වගෙම අලුත් දර්ශනයක් අවශයයි,,විජෙවිර කියන්නෙ දෑන් සමාජයට ගෑලපෙන චරිතයක් නෙමෙයි..එක හොදයි රාමු කරලා උබලට මතක හිටින්න බිත්තියෙ ගහගන්න

    ඉතිහාසය 94න් ඉවරයිනේ බන්....බලපන් 93 jvp එක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවට පස්සේ එක මිනි මැරුමක් හරි ..ප්‍රචණ්ඩ ක්‍රියාවක් හරි....චන්ද වංචාවක් හරි කරලා තියෙනවද කියලා ....අනිත් පක්ෂත් එක්ක සංසන්දනය කරලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිදිලා දැන්නම් උපරිමෙන්ම. :lol::lol: :rofl::rofl: :lol::lol:

    එහෙම හිතලවත් ස්වයන් වින්දනයක් ලබා ගනින් අබිලින් කොල්ලෝ....උබට ඉතින් කාට හරි ගිනි ගෙඩියක් දීලා ගන්න ආතල් එකක් නේ තියෙන්නේ :):)

    ....සැර වැඩිද මන්දා :P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by Ereshaz77
    mama yanawa../gn
    umba ona reddakata bokken ban :( hitapan
    9.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතිහාසය 94න් ඉවරයිනේ බන්....බලපන් 93 jvp එක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවට පස්සේ එක මිනි මැරුමක් හරි ..ප්‍රචණ්ඩ ක්‍රියාවක් හරි....චන්ද වංචාවක් හරි කරලා තියෙනවද කියලා ....අනිත් පක්ෂත් එක්ක සංසන්දනය කරලා
    නෑහෑ බන් උබලගෙ ඉන්නෙ සිතල කොටියො ටිකක්..උන් වුර්තිය ස0ගම් හදලා මෙ රටෙ කර්මාන්ත කියක් වහලා දාලා තියෙනවද? මම ඉන්න පෑත්තෙ ලොකු කර්මාන්තශාලා 5ක් වෑහුවා උබලගෙ වුර්තිය සමිති...ස්ට්‍රයික් එකක් උනොත් උබලා බලන් ඉන්නෙ එක කොහොම හරි කඩාකප්පල් කරනකන්..උත්ගොශනයක් තිබ්බොත් උබලගෙ උන්ට ඔනෙ පාරෙ යන පොලිස් කාරයෙක්ට ගලක් ගහල හරි උබලගෙ එකෙකුට ගස්ස ගන්න..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවෝ ....අයිත් එන්නම්....තව ටිකක් වෙලා ගිහින්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    tread eka sahenna adila :socked:

    එල කොල්ලෙක්ගෙන් මරණ තර්ජන අවා අලුත් ට්‍රේඅඩ් එකක් දන්න කියලා එකී දැම්මේ ගොඩක් කස්ටිය සෙට් උනා එත් බින්දුවා අවේ නැ :(
     
    Status
    Not open for further replies.