◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
Best joke ever :lol::lol: Ape gewal gawa pharmacy eketh owwa denawa kiyapanko :lol::lol::lol:

:baffled::baffled::baffled: අපෝ තොපිත් වැරදි මාර්ගමයි ප්‍රොමෝට් කරන්නේ :baffled::baffled::baffled: :P:P:P මදැයි ලීගල් විදියට බෙහෙත් ගන්න විදිය කියන්න ගියා :oo::oo::oo:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බින්දු;16626125 said:


    - anti-cravings කියලා සෝයි බෙහෙත් සැට් එකක් තියෙනවා ඒවත් පාවිච්චි කරනවා.
    උදා Acamprosate / Naltrexone - මෙව්වා වලින් මත්පැන් බොන්න තියෙන උවමනාව ආසාව අඩු කරනවා :rolleyes::rolleyes:
    -තව Disulfiram කියලා බෙහෙතකුත් තියෙනවා. මේක බිව්වට පස්සේ අරක්කු බිව්වොත් ඇඟට පණ නැති වෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා, දාඩිය දාලා, හාට් රේට් එක වැඩිවෙලා බඩු බනිස් වෙන්න යනවා වගේ ෆීලිං එකක් එනවා :shocked::shocked: එතකොට නම් ආයෙත් අරක්කු දිහා බලන්න හිතෙන්නේ නෑ :lol::lol:

    :rolleyes::rolleyes: Physician or Psychiatrist kenek ge seal eka ona :rolleyes::rolleyes:
    hmmm ehenam ekavath try karannam..paw naththam mage wife:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16626150 said:
    :baffled::baffled::baffled: අපෝ තොපිත් වැරදි මාර්ගමයි ප්‍රොමෝට් කරන්නේ :baffled::baffled::baffled: :P:P:P මදැයි ලීගල් විදියට බෙහෙත් ගන්න විදිය කියන්න ගියා :oo::oo::oo:

    :lol::lol: :rofl::rofl: :shocked::shocked: :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.