ඔය මොන ලොක් එක දැම්මත්, හොරා බයික් එක වටයක් කරකලා ගියොත්, අපේ පෝක් වලට, බ්රේක් සිස්ටම් එකට ඩැමේජ් වෙනවා නේද.....?? 


දැන් කොහොමද මචෝසුභ උදෑසනක් කුකුළණි......
ඈහරගෙන ඉන්නවා..... නින්ද යන්නේ නෑ.... දැවිල්ලයි බෙහෙත් දාලා.....
![]()
දැවිල්ලනම් අඩුවෙලායයි 
ඔව් කැලිපර් එක ෆෝක් එහෙම තුවාල වෙන්න පුලුවන්ඔය මොන ලොක් එක දැම්මත්, හොරා බයික් එක වටයක් කරකලා ගියොත්, අපේ පෝක් වලට, බ්රේක් සිස්ටම් එකට ඩැමේජ් වෙනවා නේද.....??![]()
අනිවා ඩිස්ක් ඇද වෙනව එහෙම හය්යෙන් ඇදල මොනව හරි කරන්න ගියොත් 
දුන්නා පොඩි එකාට වැඩේ ආයෙත්..... අද PM / VM පිරෙන්න ලැබෙයි.....
![]()


හරිදුලගෙ ගෙවල් පැත්ත නාය ගිහිල්ලලුසුලි සුලගක්වත් එන්නද යන්නේ......![]()

පුදුමයක් නෙමේ ඊයෙ මාර නයි තොගයක්නෙ ඇරියෙ සිකියුරිටි එලාර්ම් ගැන 


තාම නෑ.ඒකෙ කවර් එක ප්ලස්ටික්ලු.වෙන එකක් බලන්නත් හිතෙනවාචමිතෝ අරක ඕඩර් කලාද.....??![]()
වත්තේ හුලන්ද මන්දාසුලි සුලගක්වත් එන්නද යන්නේ......![]()

චැප්ටර් එක ගැන ඈහුව ගමන් මාරු වෙලා.....![]()
![]()
අඩේ අපේ පැත්ත්ට හුලං ඇවිල්ල නැන්දලගෙ ගෙදර ඇස්බැටස් ෂීට් එකකුත් කඩාගෙන ගියා බොල..![]()

අඩේ අපේ පැත්ත්ට හුලං ඇවිල්ල නැන්දලගෙ ගෙදර ඇස්බැටස් ෂීට් එකකුත් කඩාගෙන ගියා බොල..![]()
ඈස්බැස්ටස් එකක් ගලවන් යන්න තරම් හුලං කියන්නේ සෙල්ලම් නෑ....... 