ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය මොන ලොක් එක දැම්මත්, හොරා බයික් එක වටයක් කරකලා ගියොත්, අපේ පෝක් වලට, බ්‍රේක් සිස්ටම් එකට ඩැමේජ් වෙනවා නේද.....?? :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :) ගුඩ් මෝර්නින්ග් කස්ටියටම :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්ප හැත්ත මාව කාලා...:growl::growl:


    ZnMcMOz.png
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull::baffled::( සුභ උදෑසනක් කුකුළණි...... :) ඈහරගෙන ඉන්නවා..... නින්ද යන්නේ නෑ.... දැවිල්ලයි බෙහෙත් දාලා..... :(
    දැන් කොහොමද මචෝ:rolleyes:දැවිල්ලනම් අඩුවෙලායයි :)

    ඔය මොන ලොක් එක දැම්මත්, හොරා බයික් එක වටයක් කරකලා ගියොත්, අපේ පෝක් වලට, බ්‍රේක් සිස්ටම් එකට ඩැමේජ් වෙනවා නේද.....?? :rolleyes:
    ඔව් කැලිපර් එක ෆෝක් එහෙම තුවාල වෙන්න පුලුවන් :frown: අනිවා ඩිස්ක් ඇද වෙනව එහෙම හය්යෙන් ඇදල මොනව හරි කරන්න ගියොත් :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: දුන්නා පොඩි එකාට වැඩේ ආයෙත්..... අද PM / VM පිරෙන්න ලැබෙයි..... :lol:

    දෙන්නම් පුටේ බී චාජ් පත්තුවෙන්නම...:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බී චාජ් තියෙන්නේ අපේ හීරෝ කුකුලටනේ..... :P

    මේ කෝ උඹලා බයික් බේර ගන්න විදිහක් කල්පනා කරන්නේ නැද්ද බොලව්........ :angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුලි සුලගක්වත් එන්නද යන්නේ...... :rolleyes:
    හරිදුලගෙ ගෙවල් පැත්ත නාය ගිහිල්ලලු :(:( පුදුමයක් නෙමේ ඊයෙ මාර නයි තොගයක්නෙ ඇරියෙ සිකියුරිටි එලාර්ම් ගැන :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවට..... මෙහේ පොඩි පොදයක් එක්ක... පට්ට හුලං පාරක් අල්ලලා තියෙන්නේ....... සුලියක්වත් කැරකෙනවද දන්නේ නෑ....... :dull:

    ඒක නෙවේ බං..... කෝ අර ඉක්මනටම දානවා කිව්ව චැප්ටර් එක......?? :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ අරක ඕඩර් කලාද.....?? :rolleyes:
    තාම නෑ.ඒකෙ කවර් එක ප්ලස්ටික්ලු.වෙන එකක් බලන්නත් හිතෙනවා
    සුලි සුලගක්වත් එන්නද යන්නේ...... :rolleyes:
    වත්තේ හුලන්ද මන්දා :rolleyes:
    චැප්ටර් එක ගැන ඈහුව ගමන් මාරු වෙලා..... :lol: :P

    සළුපට අහසට™
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ අපේ පැත්ත්ට හුලං ඇවිල්ල නැන්දලගෙ ගෙදර ඇස්බැටස් ෂීට් එකකුත් කඩාගෙන ගියා බොල..:shocked:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ අපේ පැත්ත්ට හුලං ඇවිල්ල නැන්දලගෙ ගෙදර ඇස්බැටස් ෂීට් එකකුත් කඩාගෙන ගියා බොල..:shocked:

    මෙහෙත් හෙන හුලං බොල.බයේ බෑ මොකක් හරි අහක යන ටකරමක් පාවෙලා ඇවිත් විදුරු කැඩෙයි කියලා.. .වතු හුලං...:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ අපේ පැත්ත්ට හුලං ඇවිල්ල නැන්දලගෙ ගෙදර ඇස්බැටස් ෂීට් එකකුත් කඩාගෙන ගියා බොල..:shocked:

    :shocked: ඈස්බැස්ටස් එකක් ගලවන් යන්න තරම් හුලං කියන්නේ සෙල්ලම් නෑ....... :(
     
    Status
    Not open for further replies.