▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    10314463_554153451380162_2177775654102886504_n.jpg
    :rolleyes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කොහෙන්ද ගන්න පුළුවන් කීයක් විතර වෙයිද?

    මචන් ඔව්ව එකක් මම දන්න කෙනෙක් ගත්තා. 5000+ ගානක් උනා. ඊට අඩූ ගණන් වලටත් තියෙනවලු. ඒක නම් ගත්තේ ඔසු සලෙන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan dan dath set ekak passata danna kiyak wage yanawada :baffled:
    dan kiyanna epa hombata ekak dunnama passata yawi kiyala :P
    ape malayage dath set eka issarahata awith hadewwa awrudu kipekata kalin, eth ara mokadda eka mu onewata epawata damme treatment eka complete kare na dan ayeth issarahata enawa/awilla. uta 20i, lokuwatana issarahata awith na, kalin beheth karaddi dath 2 galewwa ida gannada koheda :nerd:
    දකින්නේ නැතුව කිසිම දෙයක් කීමට බැරිය.
    සමහර වෙලාවට එහෙමත් බෑ, එක්ස් රේ අරං. එක්ස් රේ එක ට්‍රේස් කරන්නත් වෙනවා.
    උඹ මගේ ඉන්න හිටින තැන් දන්නව නේ....එක්කං වරෙං....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දකින්නේ නැතුව කිසිම දෙයක් කීමට බැරිය.
    සමහර වෙලාවට එහෙමත් බෑ, එක්ස් රේ අරං. එක්ස් රේ එක ට්‍රේස් කරන්නත් වෙනවා.
    උඹ මගේ ඉන්න හිටින තැන් දන්නව නේ....එක්කං වරෙං....
    මචං කිඹූ.. මේකට දත් සුදු වෙනවද කියහංකො..

    Dental Tooth/Teeth Whitening LED Blue Light Lamp Bleaching Accelerator

    mREXjLL2aUVlAqKLbPlb-FQ.jpg

    3D Whitestrips Professional Effects Teeth Whitening

    mz1PyEdQK8aQ4MH4cJDa1YQ.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කිඹූ.. මේකට දත් සුදු වෙනවද කියහංකො..

    Dental Tooth/Teeth Whitening LED Blue Light Lamp Bleaching Accelerator

    mREXjLL2aUVlAqKLbPlb-FQ.jpg

    3D Whitestrips Professional Effects Teeth Whitening

    mz1PyEdQK8aQ4MH4cJDa1YQ.jpg

    යෙප් ටිකක් ගනං....
    ඕව ගෙන්නන්න නම් මෙහේ ඩ්‍රග් ඇන්ඩ් කොස්මෙටික් සර්ටිෆිකට් එක ඕන.
    බලපං කොලේ වහල ගෙන්න ගන්න.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යෙප් ටිකක් ගනං....
    ඕව ගෙන්නන්න නම් මෙහේ ඩ්‍රග් ඇන්ඩ් කොස්මෙටික් සර්ටිෆිකට් එක ඕන.
    බලපං කොලේ වහල ගෙන්න ගන්න.......

    Dental Tooth/Teeth Whitening LED Blue Light Lamp Bleaching Accelerator කියන ගැජට් එක රුපියල් 12,929.00 මචෝ..

    3D Whitestrips Professional Effects Teeth Whitening එක රුපියල් 2,729.00 වෙන්නෙ..

    $T2eC16J,!)QE9s3HEE1OBR36Pdi-kQ~~60_35.JPG

    මෙන්න මේක නම් රුපියල් දෙසිය පනහයි..

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Dental Tooth/Teeth Whitening LED Blue Light Lamp Bleaching Accelerator කියන ගැජට් එක රුපියල් 12,929.00 මචෝ..

    3D Whitestrips Professional Effects Teeth Whitening එක රුපියල් 2,729.00 වෙන්නෙ..

    $T2eC16J,!)QE9s3HEE1OBR36Pdi-kQ~~60_35.JPG

    මෙන්න මේක නම් රුපියල් දෙසිය පනහයි..

    ටැක්ස් කරනු ලැබේ ආහ්.......
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Kubul Aiya,,,

    Dan samahara ayage upathinma dath kaha patai..eka sudu karata awlak wenne nathda ?
    ehema karanawanam awlak nathi beheth monawada?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටැක්ස් කරනු ලැබේ ආහ්.......
    :(:(
    ඕන නෑ බං එක්කො..:lol:

    Kubul Aiya,,,

    Dan samahara ayage upathinma dath kaha patai..eka sudu karata awlak wenne nathda ?
    ehema karanawanam awlak nathi beheth monawada?
    මටත් ඔය සිද්ධිය තමා බං තියෙන්නෙ.. එච්චරම කහපාට නෑ.. ඒත් ලාවට වගේ කහපාටයි..:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kubul Aiya,,,

    Dan samahara ayage upathinma dath kaha patai..eka sudu karata awlak wenne nathda ?
    ehema karanawanam awlak nathi beheth monawada?

    :(:(
    ඕන නෑ බං එක්කො..:lol:

    මටත් ඔය සිද්ධිය තමා බං තියෙන්නෙ.. එච්චරම කහපාට නෑ.. ඒත් ලාවට වගේ කහපාටයි..:(
    දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම.
    හරි හමං බ්ලීචින්ග් කිට් එකක් සාමාන්‍යෙයන් 7000/- වගේ වෙනව මෙහේ.
    මෙන්න මම භාවිතා කරන එක....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මගෙ එක දතක කලු ලපයක් ඇවිත්, මොකද කරන්නෙ?

    අනික මගෙ විදුරුමසුත් කලුපාටයි. මදිනකොට ලේ එනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම.
    හරි හමං බ්ලීචින්ග් කිට් එකක් සාමාන්‍යෙයන් 7000/- වගේ වෙනව මෙහේ.
    මෙන්න මම භාවිතා කරන එක....
    මචං ඔය අර ඇඹුල් රස මෙව්වා එකද..?
    ඒකට සුදු වෙන්නෑ බං.. විදුරුමස් ටික නම් තුවාල වෙනවා..
    මං එකපාරක් හත්දාස් ගාණක් දීලා සුද්ද කලා..
    එකපාරක් බුලත් විට කාලා දත් වල කහට බැඳිලා..

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙ එක දතක කලු ලපයක් ඇවිත්, මොකද කරන්නෙ?

    අනික මගෙ විදුරුමසුත් කලුපාටයි. මදිනකොට ලේ එනව.
    කළු ලපය නම් මොකක්ද කියන්න බෑ දකින්නේ නෑතුව..
    විදුරුමහ නම් ඉතිං මෙන්න මේක තමා අවුල.........

    HIV-Periodontitis.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඔය අර ඇඹුල් රස මෙව්වා එකද..?
    ඒකට සුදු වෙන්නෑ බං.. විදුරුමස් ටික නම් තුවාල වෙනවා..
    මං එකපාරක් හත්දාස් ගාණක් දීලා සුද්ද කලා..
    එකපාරක් බුලත් විට කාලා දත් වල කහට බැඳිලා..

    බොට අර චීන දුන්න එකද?
    ඒ ඕතොෆොස්ෆරික් ඇසිඩ්............

    ඔය බ්ලීචින්ග් කෙමිකල් එකක්.........
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කළු ලපය නම් මොකක්ද කියන්න බෑ දකින්නේ නෑතුව..
    විදුරුමහ නම් ඉතිං මෙන්න මේක තමා අවුල.........
    පින්තූරෙ තිබ්බ දේ තේරුනේ නැහැ:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින්තූරෙ තිබ්බ දේ තේරුනේ නැහැ:no:
    established periodontitis

    විදුරුමස දියැවීම..ඔන්න ඕකයි තියන තත්වෙ. ඕක වෙන්නේ හරි හැටි දත් මැදෙන්නේ නැති නිසා.........
    මෙන්න මේක කියවන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1118992

    http://www.elakiri.com/forum/showthread.php?t=1126292
     
    Status
    Not open for further replies.