කොහෙන්ද ගන්න පුළුවන් කීයක් විතර වෙයිද?menna meka samanyen hoda!
![]()
කොහෙන්ද ගන්න පුළුවන් කීයක් විතර වෙයිද?
දකින්නේ නැතුව කිසිම දෙයක් කීමට බැරිය.machan dan dath set ekak passata danna kiyak wage yanawada![]()
dan kiyanna epa hombata ekak dunnama passata yawi kiyala
ape malayage dath set eka issarahata awith hadewwa awrudu kipekata kalin, eth ara mokadda eka mu onewata epawata damme treatment eka complete kare na dan ayeth issarahata enawa/awilla. uta 20i, lokuwatana issarahata awith na, kalin beheth karaddi dath 2 galewwa ida gannada koheda![]()
දකින්නේ නැතුව කිසිම දෙයක් කීමට බැරිය.
සමහර වෙලාවට එහෙමත් බෑ, එක්ස් රේ අරං. එක්ස් රේ එක ට්‍රේස් කරන්නත් වෙනවා.
උඹ මගේ ඉන්න හිටින තැන් දන්නව නේ....එක්කං වරෙං....
යෙප් ටිකක් ගනං....මචං කිඹූ.. මේකට දත් සුදු වෙනවද කියහංකො..
Dental Tooth/Teeth Whitening LED Blue Light Lamp Bleaching Accelerator
![]()
3D Whitestrips Professional Effects Teeth Whitening
![]()
යෙප් ටිකක් ගනං....
ඕව ගෙන්නන්න නම් මෙහේ ඩ්‍රග් ඇන්ඩ් කොස්මෙටික් සර්ටිෆිකට් එක ඕන.
බලපං කොලේ වහල ගෙන්න ගන්න.......
ටැක්ස් කරනු ලැබේ ආහ්.......
Dental Tooth/Teeth Whitening LED Blue Light Lamp Bleaching Accelerator කියන ගැජට් එක රුපියල් 12,929.00 මචෝ..
3D Whitestrips Professional Effects Teeth Whitening එක රුපියල් 2,729.00 වෙන්නෙ..
![]()
මෙන්න මේක නම් රුපියල් දෙසිය පනහයි..
ටැක්ස් කරනු ලැබේ ආහ්.......



Kubul Aiya,,,
Dan samahara ayage upathinma dath kaha patai..eka sudu karata awlak wenne nathda ?
ehema karanawanam awlak nathi beheth monawada?

Kubul Aiya,,,
Dan samahara ayage upathinma dath kaha patai..eka sudu karata awlak wenne nathda ?
ehema karanawanam awlak nathi beheth monawada?
දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම.
ඕන නෑ බං එක්කො..
මටත් ඔය සිද්ධිය තමා බං තියෙන්නෙ.. එච්චරම කහපාට නෑ.. ඒත් ලාවට වගේ කහපාටයි..
දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම.
හරි හමං බ්ලීචින්ග් කිට් එකක් සාමාන්‍යෙයන් 7000/- වගේ වෙනව මෙහේ.
මෙන්න මම භාවිතා කරන එක....
කළු ලපය නම් මොකක්ද කියන්න බෑ දකින්නේ නෑතුව..මගෙ එක දතක කලු ලපයක් ඇවිත්, මොකද කරන්නෙ?
අනික මගෙ විදුරුමසුත් කලුපාටයි. මදිනකොට ලේ එනව.
බොට අර චීන දුන්න එකද?මචං ඔය අර ඇඹුල් රස මෙව්වා එකද..?
ඒකට සුදු වෙන්නෑ බං.. විදුරුමස් ටික නම් තුවාල වෙනවා..
මං එකපාරක් හත්දාස් ගාණක් දීලා සුද්ද කලා..
එකපාරක් බුලත් විට කාලා දත් වල කහට බැඳිලා..
පින්තූරෙ තිබ්බ දේ තේරුනේ නැහැකළු ලපය නම් මොකක්ද කියන්න බෑ දකින්නේ නෑතුව..
විදුරුමහ නම් ඉතිං මෙන්න මේක තමා අවුල.........

established periodontitisපින්තූරෙ තිබ්බ දේ තේරුනේ නැහැ![]()