නන්දා මාලනී

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒක තමා...මූ කියන එක ඇත්ත...
    උමාරියා ''පවන'' ''සත්‍යයේ ගීතය''එහෙම කරන කාලේ නන්දා මාලිනී ඉපදිලත් නෑ
    කියලා මූ කියන දවසකුත් එයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ ඔය සිද්දියට ගොසිප් එකේ අපේ උදවිය දාල තිබුන කොමන්ට්ස් ටිකක්.

    1)
    සල්ලි පස්සේ දුවන ලහිරු වගේ අයව මේ industrial එකට ගේනව
    මේ රටේ ඉනන් මිනිසුන් ගේ වැරැද් ද
    ලහිරු කියන සින්දු වලින් society එකට ගන්න කිසිම දෙයක් නැහැ .
    එකකට එකක් තේරුමක් නැති හිස් වචන ගොඩක් කියවනවා.
    කොටි ගණන් සල්ලි හොයපු ලහිරුලා අද පට්ට talks දෙනවා.
    ගුණදාස කපුගේ මහතා sunflower එක්ක new music වලට cd එකක් කලහම
    මේ රටේ ඉන්න මිනිස්සු එක එක ඒවා කියලා පහර ගැහුවා.
    but ඇයි එහෙම කලේ කියල මිනිස්සු දැනන් හිටියේ නැහැ .
    හොද සින්දු ගොඩක් ගායනා කරලා තිබ්බත් ගුණදාස කපුගේ ලග
    ලක්ෂ ගණනක් සල්ලි තිබ්බේ නැහැ. මනුස්ස කම තිබ්බා,
    වකුගඩුවක් අවශ්‍ය හාමුදුරු කෙනකුට වකුගඩුව ගන්න ලක්ෂ ගණනක් සල්ලි දෙන්න
    එහෙම කලා කියන කතාව ගොඩක් අය අදට පවා දන්නේ නැහැ .
    එක මැරුණට පසේ ආරංචි උනේ.
    ගුණදාස කපුගේ මහතා පොරොදු`කරගෙන තිබ්බා ඒ හාමුදුරුවන්ව එක කියන්න එපා කියල කිසිම කෙනකුට,
    but අන්තිමට ආරංචි උනා . කොටි ගණන් සල්ලි හොයපු ලහිරුලා හා ගුණදාස කපුගේ වගේ
    මිනිස්සු අතර කොච්චර ගැප් එකක් තියනවා ද ?


    2)
    උඹගේ කටට වඩා අධො මාර්ගය හොදයි වගේ.

    3)
    ඔකා ගොන් බදින කණුවක්. ඔකාගේ සිංදු අපි අහන්නේ නැ යකෝ. තොට විදුලිම කොටාපිය

    4)
    මම ටොයිලට් ගියහමත් සනුකයා සිංදු කියනවා වගේ සද්දයක් එනවා
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් නන්දා මාලිනි මහත්මියට උමාරියා එක්ක හැරෙන්න බෑ තමා.
    මොකද වයස් දෙක හරි වෙනස්. උමාරියා වැටකින් පැන්නොත් නන්දාමාලිනි මහත්මියට එහෙම කරන්න බෑනේ!!


    FB එකේ අනුෂ්කයාගෙන් ඉස්සුවේ..... :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලහිරුව දැනං අලි ඔලුවෙං ඉන්නේ. ඒ නිසා ඔවා ගනං ගන්න ඕනෙ නෑ. ඌට ඔලුව ඉදිමීමේ රෝගය හැදිලා. ඌ කියන්නේ දැං ඌ ලහිරු නෙවෙයිලු ලාසිඤ්ඤොලු
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නන්දා මාලිනි ගැන කතා කරන්නවත් සුදුසුකමක් තියෙන පොන්සියෙද්ද මේ. මූ කියන සිංදු වගේම කියන කතා වලත් කිසිම හරයක් නෑ. කොහෙද යන පන්ගොයියෙක්
     

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    https://www.facebook.com/LaSignoreMusic?ref=stream


    මුට පිස්සු මුගේ ආච්චිට හාල් ගරන්ඩ දෙකක් කියලා වරෙන්. මුන් තරම් නන්දා මාලිනීලා මාස්ටර්ලා කුහක නෑ. අර ඊයෙ පෙරේදා මාස්ටර් කිසි කුහක කමක් නැතුව උමාරියා එක්ක සින්දු කිව්වෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිංදුවක් දෙකක් හිට් උනාම මංපොර මේනියාව හැදිලා
     
    May 7, 2014
    25
    5
    0
    නන්දා මාලනී සහ උමාරියා සිංදු කියන විදිහ

    නන්දා මාලනී - මගේ සඳ ඔබ මගේ සඳ ඔබ


    උමාරියා - මගී සඳ යූ මගී සඳ යු

    :rofl:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ ඔය සිද්දියට ගොසිප් එකේ අපේ උදවිය දාල තිබුන කොමන්ට්ස් ටිකක්.

    1)
    සල්ලි පස්සේ දුවන ලහිරු වගේ අයව මේ industrial එකට ගේනව
    මේ රටේ ඉනන් මිනිසුන් ගේ වැරැද් ද
    ලහිරු කියන සින්දු වලින් society එකට ගන්න කිසිම දෙයක් නැහැ .
    එකකට එකක් තේරුමක් නැති හිස් වචන ගොඩක් කියවනවා.
    කොටි ගණන් සල්ලි හොයපු ලහිරුලා අද පට්ට talks දෙනවා.
    ගුණදාස කපුගේ මහතා sunflower එක්ක new music වලට cd එකක් කලහම
    මේ රටේ ඉන්න මිනිස්සු එක එක ඒවා කියලා පහර ගැහුවා.
    but ඇයි එහෙම කලේ කියල මිනිස්සු දැනන් හිටියේ නැහැ .
    හොද සින්දු ගොඩක් ගායනා කරලා තිබ්බත් ගුණදාස කපුගේ ලග
    ලක්ෂ ගණනක් සල්ලි තිබ්බේ නැහැ. මනුස්ස කම තිබ්බා,
    වකුගඩුවක් අවශ්‍ය හාමුදුරු කෙනකුට වකුගඩුව ගන්න ලක්ෂ ගණනක් සල්ලි දෙන්න
    එහෙම කලා කියන කතාව ගොඩක් අය අදට පවා දන්නේ නැහැ .
    එක මැරුණට පසේ ආරංචි උනේ.
    ගුණදාස කපුගේ මහතා පොරොදු`කරගෙන තිබ්බා ඒ හාමුදුරුවන්ව එක කියන්න එපා කියල කිසිම කෙනකුට,
    but අන්තිමට ආරංචි උනා . කොටි ගණන් සල්ලි හොයපු ලහිරුලා හා ගුණදාස කපුගේ වගේ
    මිනිස්සු අතර කොච්චර ගැප් එකක් තියනවා ද ?


    2)
    උඹගේ කටට වඩා අධො මාර්ගය හොදයි වගේ.

    3)
    ඔකා ගොන් බදින කණුවක්. ඔකාගේ සිංදු අපි අහන්නේ නැ යකෝ. තොට විදුලිම කොටාපිය

    4)
    මම ටොයිලට් ගියහමත් සනුකයා සිංදු කියනවා වගේ සද්දයක් එනවා

    කපුගේ මහත්තයම කියලා තියෙනවනේ

    සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිහ දහර වෙමු එකම ගගකට වැටෙන


    කියලා. අන්න එහෙමයි නියම මහත්තුරැ. මේ වගේ එවුන්ට වැරදිලවත් මොනවා හරි පොඩි සම්මානයක් එහෙම හම්බ වුනොත් අනිත් දවසේ ඉදලා කියයි මං තරම් ලංකාවේ සංගීත හැකියාව තියෙන පොරක් නෑ කියලා.
    :lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ ලහිරු පෙරේරා කියන පකිස් බූරුවා මහ ගොන් ආතල් දෙන්නේ. TV වලට ඇවිල්ලා දෙන ෂෝ එක ැඅඩෙනවා. ගාන්ධර්ව ටෝක්ස් දෙන්නේ. කියන සිංදුවක මෙලෝ රහක් නැ. ඒත් අම්මේ කියවන්න ගත්තහම මාර්ක් ඇන්තනි පරාදයි. ලොල්:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    K.පුන්නසෝම;16629642 said:
    නන්දා මාලනී සහ උමාරියා සිංදු කියන විදිහ

    නන්දා මාලනී - මගේ සඳ ඔබ මගේ සඳ ඔබ


    උමාරියා - මගී සඳ යූ මගී සඳ යු

    :rofl:

    පට්ට කතාව.:lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කියල තියන එක හරි. නන්දා මාලනීට සාරිය බාගෙට ඇඳෙගෙන ස්ටේජ් එකේ නටන්න පුළුවන්ද? බෑනේ..

    නන්දා මාලනී මහත්මියගේ මොන දුර්වලතා තිබුණත් ගීත ගැයීමේ හැකියාව අසමසමයි. උමාරියෙක් ගැන නම් ඇහුවෙත් අදයි.

    From Damith Kethaka (Not my Idea)
    "පවන" උපන්නේ ඒ විදියටය... ඇන්ටිලා අන්කල්ලා පවනෙන් ෂෝ තිබ්බා පමණක් නොව කැසට් ගහලාද වික්කේය.. අන්තිමට විප්ලවවාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමග ඇන්ටිලා අන්කල්ලා රටින් පැන ගුවනේ පා කළහ හෙවත් "පවනේ " ගූ කළහ..

    අන්තිමට මේ පොළවේ සැබෑ යොවුන් අරගල කරුවන්, අරගල කාරියන් ටයර් සෑ වල, කැලෑ කුට්ටිවල, නිහඬව, නිරුවත්ව අවසන් ගමන් යද්දී ඉන්දියාවට එහෙම පැනගෙන මීක් නැතුව සිටි මේ වාහෙලා සටන් අවසන් වූ පසුව ටික කළකින් යළිත් පෙනී සිටියෝය..


    නමුත් බොහෝ කලාකරුවන් කිසිම දෙයක් නොකර සිටියා නොවේද? යමක් කරපු අයටම බනින එක හරිද?

    තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය...


    හරියට හරි. බොහෝ දෙනාට මේවා අමතකයි.
    තවත් දෙයක් - සුනිල් කාරයා සමඟ එකතු වී "චන්ද්‍ර මඩුළු යට" ගීතය කාපු එකත් බොහෝ දෙනාට මතක නෑ.



    අවසානයේ පැමිණි මහින්ද අන්කල් කොටින්ට නෙළා යුද්දය අවසන් කළ පසුව මේ ඇන්ටී "කඳ දෙවියෝ රණ බිම් මැද - බළ සෙනඟට මල් පිදූහ.." කියා සින්දුවක් කීවේය...

    අකුරු සතර ගීතය හැදුවේ ඔය කාලේ නෙවේ. ඒක අවුරුදු ගානක් පරණයි.:rolleyes:
     
    Last edited: