ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කසිප්පු ගන්න එන කස්ටමර්ස් ලට වෙල්කම් මැසේජ් එකක් ගහමුකො :rofl::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ෆුල් බිසි සින්හලු !!:nerd: මේ දවස් වල අම්බානක වැඩ.. සොන්නයාගෙ ගොන් ත්‍රෙඩ් විතරයි බලන්නෙ ස්ට්‍රෙස් එක යවාගන්න :baffled::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    යකෝ ඒව බැලුවම කොහොමද බන් ස්ට්‍රෙස් යන්නේ...:baffled::baffled:

    කොට්ටක් පැනල වටයක් දැම්මනම් හරි...:P

    මට නම් දැන් ආසාවෙන් කොරන්න වැඩ තියන ඒහින්ද අවුලක් නැ.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆුල් බිසි සින්හලු !!:nerd: මේ දවස් වල අම්බානක වැඩ.. සොන්නයාගෙ ගොන් ත්‍රෙඩ් විතරයි බලන්නෙ ස්ට්‍රෙස් එක යවාගන්න :baffled::dull:
    ඉස් ගෙඩියගෙ නැගල රවුමක් දාපන් :lol::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුභ උදෑසනක් කුකුලනේ...ඊයේ රෑ මම ගෙදර යද්දී කැත කළු කොට හොට දිග අනාත ගමේ ඉදන් කොලබ ආපු පොලිස් කාරයෝ දෙන්නෙක් නතර කරලා මගේ ෆුල්ෆෙස් හෙල්මට් එකට ගේම ඉල්ලුවනේ.."දැනට සමාව දෙනවා පුල්පේස්(ගමේ කුකුලට හරියට ඒක කියෝ ගන්නත් බෑ)ආයිත් දාලා අහු උනොත් උසාවි දානවා" කිව්වා...ඌ හිතුවද දන්නේ නෑ මාත් ඌ වගේ ගමේ ගොඩයෙක් කියලා..මම ගේම ඉල්ලුවා ඌ එක්ක..ඇයි යකෝ තාම එහෙම දාන්න එපා කියලා නීතියක් ගෙනාවේ නෑ නේ..උගේ ගෑනිගේ අහවල් ඒක උගස්‌ තියලා තමයි උන් කියන කියන වෙලාවට හෙල්මට් මාරු කරන්න වෙන්නේ..ගත්තා ෆෝන් ඒක අතට..රේකොඩින් ඔන් කරලා කිව්වා හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයා කියන්න හදන්නේ කියලා..මූ එතකොට වෙන වෙන මගුල් කියවනවා..මම ආවා එන්න..උගේ රෙදි නෑ මහා පාරේ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    OzxhrQC.jpg

    ado niyamayi wede aaaa
    Tony aiyanam sira porak ban
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16631794 said:
    සුභ උදෑසනක් කුකුලනේ...ඊයේ රෑ මම ගෙදර යද්දී කැත කළු කොට හොට දිග අනාත ගමේ ඉදන් කොලබ ආපු පොලිස් කාරයෝ දෙන්නෙක් නතර කරලා මගේ ෆුල්ෆෙස් හෙල්මට් එකට ගේම ඉල්ලුවනේ.."දැනට සමාව දෙනවා පුල්පේස්(ගමේ කුකුලට හරියට ඒක කියෝ ගන්නත් බෑ)ආයිත් දාලා අහු උනොත් උසාවි දානවා" කිව්වා...ඌ හිතුවද දන්නේ නෑ මාත් ඌ වගේ ගමේ ගොඩයෙක් කියලා..මම ගේම ඉල්ලුවා ඌ එක්ක..ඇයි යකෝ තාම එහෙම දාන්න එපා කියලා නීතියක් ගෙනාවේ නෑ නේ..උගේ ගෑනිගේ අහවල් ඒක උගස්‌ තියලා තමයි උන් කියන කියන වෙලාවට හෙල්මට් මාරු කරන්න වෙන්නේ..ගත්තා ෆෝන් ඒක අතට..රේකොඩින් ඔන් කරලා කිව්වා හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයා කියන්න හදන්නේ කියලා..මූ එතකොට වෙන වෙන මගුල් කියවනවා..මම ආවා එන්න..උගේ රෙදි නෑ මහා පාරේ..
    ජන්තු අය්ය ඔයා :shocked: මොනව නැතත් රියල් සින්හලයෙක් වගේ ගේම ඉල්ලල තියෙනවා :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16631794 said:
    සුභ උදෑසනක් කුකුලනේ...ඊයේ රෑ මම ගෙදර යද්දී කැත කළු කොට හොට දිග අනාත ගමේ ඉදන් කොලබ ආපු පොලිස් කාරයෝ දෙන්නෙක් නතර කරලා මගේ ෆුල්ෆෙස් හෙල්මට් එකට ගේම ඉල්ලුවනේ.."දැනට සමාව දෙනවා පුල්පේස්(ගමේ කුකුලට හරියට ඒක කියෝ ගන්නත් බෑ)ආයිත් දාලා අහු උනොත් උසාවි දානවා" කිව්වා...ඌ හිතුවද දන්නේ නෑ මාත් ඌ වගේ ගමේ ගොඩයෙක් කියලා..මම ගේම ඉල්ලුවා ඌ එක්ක..ඇයි යකෝ තාම එහෙම දාන්න එපා කියලා නීතියක් ගෙනාවේ නෑ නේ..උගේ ගෑනිගේ අහවල් ඒක උගස්‌ තියලා තමයි උන් කියන කියන වෙලාවට හෙල්මට් මාරු කරන්න වෙන්නේ..ගත්තා ෆෝන් ඒක අතට..රේකොඩින් ඔන් කරලා කිව්වා හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයා කියන්න හදන්නේ කියලා..මූ එතකොට වෙන වෙන මගුල් කියවනවා..මම ආවා එන්න..උගේ රෙදි නෑ මහා පාරේ..

    එලකිරි ජන්තු අයියේ...:lol::lol:
    පට්ටම විදියට වැඩේ දීල තියෙන්නේ...:lol:
    පොලිස් කාරයො දෙන්නට ගූ යන්න ඇති. උන්ට හිතෙන හිතෙන එක කියල පාට් දාන්න එන්නේ...:growl:
    ඕකුන් තිත්තයි මට නම්.:frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එලකිරි ජන්තු අයියේ...:lol::lol:
    පට්ටම විදියට වැඩේ දීල තියෙන්නේ...:lol:
    පොලිස් කාරයො දෙන්නට ගූ යන්න ඇති. උන්ට හිතෙන හිතෙන එක කියල පාට් දාන්න එන්නේ...:growl:
    ඕකුන් තිත්තයි මට නම්.:frown:

    මටත් පෙන්නන්න බෑ බං..ඇයි බං හන්දියෙන් හන්දියේ ඉන්න එවුන්ගේ එක එක නීති..මම අරූට කිව්වා ඔයා කිව්වා පලියට නීති පිළිගන්න අපි ලැස්ති නෑ..එහෙම නීතියක් සම්මත කරනවා නම් මාද්‍ය හරහා රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ..ඒකත් අහවල් දවසෙන් පස්සේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ කියල..ඌ ට තේරෙන්න ඇති ඉල්ලන් නා ගත්තේ කියලා..අපේ වැරද්දක් නැත්තන් කොයිම වෙලාවකවත් ඕකුන්ට නැමෙන්න හොද නෑ..මෙහෙම දෙයක් වෙච්ච ගමන් ෆෝන් එක අතට අරන් වොයිස් හරි වීඩියෝ දෙකොදින් හරි දාන්න ඕනේ..එතකොට උන්ට බයිලා ගහන්න බොරු ගොතන්න බෑ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් බාගෙ හෙල්මට් එක අල්ලන්නෙම නෑ බොල.:no: පහුගිය දවස් ටිකේ ගෙදර තිබ්බ හොඳ බාගෙ හෙල්මට් එකක් දාගෙන එහෙ මෙහෙ ගියෙ. ඒකත් එපාවෙනවා. වැටුනොත් එහෙම ආයි ඕන්නෑ..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16631864 said:
    මටත් පෙන්නන්න බෑ බං..ඇයි බං හන්දියෙන් හන්දියේ ඉන්න එවුන්ගේ එක එක නීති..මම අරූට කිව්වා ඔයා කිව්වා පලියට නීති පිළිගන්න අපි ලැස්ති නෑ..එහෙම නීතියක් සම්මත කරනවා නම් මාද්‍ය හරහා රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ..ඒකත් අහවල් දවසෙන් පස්සේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ කියල..ඌ ට තේරෙන්න ඇති ඉල්ලන් නා ගත්තේ කියලා..අපේ වැරද්දක් නැත්තන් කොයිම වෙලාවකවත් ඕකුන්ට නැමෙන්න හොද නෑ..මෙහෙම දෙයක් වෙච්ච ගමන් ෆෝන් එක අතට අරන් වොයිස් හරි වීඩියෝ දෙකොදින් හරි දාන්න ඕනේ..එතකොට උන්ට බයිලා ගහන්න බොරු ගොතන්න බෑ..

    මං දවසක් ගේම ඉල්ලුව අපේ ගෙවල් වලට ලඟ. පාරට හරවන්න තියන තැන හන්දියේ ඉරක් ගහල තියනවනේ. එකෙන් ඉස්සර රෝදෙ අඩියක් විතර ඉස්සරහ තිබ්බයි කියල.:frown:

    පොලිස් කාරය කතා කලේ මෙහෙ එනව ලයිසන් තියනවද විබාගෙ පාස්ද කියල. :frown:මල පනලමයි ගියෙ ඌ ලඟට. ඌට නම් බැන්න මල පැනපු පාරට. :growl:මිනිස්සුත් බැලුව. අන්තිමේදි මාව එව්ව. දඩ ලියන්නෑ කිව්ව මිනිස්සු බලන් ඉන්න හින්ද නම්බර් එක ලියාගන්නව කිව්ව කොලේක.:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ඉස් ගෙඩියගෙ නැගල රවුමක් දාපන් :lol::dull:

    හිතුවද උබ වගේ මම බයික් එක ගෙදර දාල වහල තියනව කියල. උදේ හවස එකේ තමා යන්නෙ බොල වැඩට. :lol::lol::lol:

    ජන්තු අයියා;16631794 said:
    සුභ උදෑසනක් කුකුලනේ...ඊයේ රෑ මම ගෙදර යද්දී කැත කළු කොට හොට දිග අනාත ගමේ ඉදන් කොලබ ආපු පොලිස් කාරයෝ දෙන්නෙක් නතර කරලා මගේ ෆුල්ෆෙස් හෙල්මට් එකට ගේම ඉල්ලුවනේ.."දැනට සමාව දෙනවා පුල්පේස්(ගමේ කුකුලට හරියට ඒක කියෝ ගන්නත් බෑ)ආයිත් දාලා අහු උනොත් උසාවි දානවා" කිව්වා...ඌ හිතුවද දන්නේ නෑ මාත් ඌ වගේ ගමේ ගොඩයෙක් කියලා..මම ගේම ඉල්ලුවා ඌ එක්ක..ඇයි යකෝ තාම එහෙම දාන්න එපා කියලා නීතියක් ගෙනාවේ නෑ නේ..උගේ ගෑනිගේ අහවල් ඒක උගස්‌ තියලා තමයි උන් කියන කියන වෙලාවට හෙල්මට් මාරු කරන්න වෙන්නේ..ගත්තා ෆෝන් ඒක අතට..රේකොඩින් ඔන් කරලා කිව්වා හරි දැන් කියන්නකෝ මොකක්ද ඔයා කියන්න හදන්නේ කියලා..මූ එතකොට වෙන වෙන මගුල් කියවනවා..මම ආවා එන්න..උගේ රෙදි නෑ මහා පාරේ..

    සුපිරි වැඩෙ. ශුවර් එකට ෆ්‍රයිඩ් රයිස් කන්න සල්ලි මදි ඇති. ගොඩේ බච්චෙක් නවත්තන් ගානක් කොටාගන්න බලන් ඉන්න ඇත්තෙ. මම නම් මොන ගොන් නිති ගෙනාවත් අලුතෙන් හෙල්මට් ගන්නෙ නෑ. තියන එකත් දාන්නෙ ඔලුව බේරගන්න. ඒක වරදක් නෙවෙනෙ. හොරු අල්ලගන්න බෑ කියල අපි මොනව කොරන්නද. :lol::lol::angry::rolleyes:
     
    හා හා හොඳ වැඩේ උන් දෙන්නට.:lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුපිරි වැඩෙ. ශුවර් එකට ෆ්‍රයිඩ් රයිස් කන්න සල්ලි මදි ඇති. ගොඩේ බච්චෙක් නවත්තන් ගානක් කොටාගන්න බලන් ඉන්න ඇත්තෙ. මම නම් මොන ගොන් නිති ගෙනාවත් අලුතෙන් හෙල්මට් ගන්නෙ නෑ. තියන එකත් දාන්නෙ ඔලුව බේරගන්න. ඒක වරදක් නෙවෙනෙ. හොරු අල්ලගන්න බෑ කියල අපි මොනව කොරන්නද. :lol::lol::angry::rolleyes:

    සිරාවටම බන්.රෙද්දේ නීති ඔක්කොම අපිට විතරයි.
    එදා මගේ බයික් එකේ LED ගලවන්න කිව්වනේ.වැස්ස වෙලාවට ඩිම් එක පත්තුවෙලද කියල හොයන්නත් බෑ.අනික තියෙන රෙද්දේ එළියත් මදි.වයිසර් එක දැම්මම තවත් එලිය අඩුවෙනවා.
    කාර් වැන් ජීප් වගේ වාහනවල ඕන රෙද්දක් හයි කරන්න පුළුවන්.
    අපි LED සෙට් එකක් දැම්මම තමා පාරේ යන අනිත් උන්ට කරදර.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටම බන්.රෙද්දේ නීති ඔක්කොම අපිට විතරයි.
    එදා මගේ බයික් එකේ LED ගලවන්න කිව්වනේ.වැස්ස වෙලාවට ඩිම් එක පත්තුවෙලද කියල හොයන්නත් බෑ.අනික තියෙන රෙද්දේ එළියත් මදි.වයිසර් එක දැම්මම තවත් එලිය අඩුවෙනවා.
    කාර් වැන් ජීප් වගේ වාහනවල ඕන රෙද්දක් හයි කරන්න පුළුවන්.
    අපි LED සෙට් එකක් දැම්මම තමා පාරේ යන අනිත් උන්ට කරදර.

    අර පොලිස් ලයිට් ගහගෙන යනවා පොලිසියෙ උන් අහක බලන් ඉන්නවා...:frown:
     
    Status
    Not open for further replies.