පොලිස් කාරය කතා කලේ මෙහෙ එනව ලයිසන් තියනවද විබාගෙ පාස්ද කියල.මල පනලමයි ගියෙ ඌ ලඟට. ඌට නම් බැන්න මල පැනපු පාරට.
මිනිස්සුත් බැලුව. අන්තිමේදි මාව එව්ව. දඩ ලියන්නෑ කිව්ව මිනිස්සු බලන් ඉන්න හින්ද නම්බර් එක ලියාගන්නව කිව්ව කොලේක.
![]()
උබ එලවන හැටියට ඌ හිතන්න ඇති පොඩි එකෙක් කියල

පොඩ්ඩක් රිදෙන්න එලවපන්කො බන් ඔය බයිසිකලේ 
නැත්නම් මට ගෙනල්ල දියන් මන් කාබන් කැඩෙන්න එකපාරක් එලවල දෙන්න 

මිනිස්සුත් බැලුව. අන්තිමේදි මාව එව්ව. දඩ ලියන්නෑ කිව්ව මිනිස්සු බලන් ඉන්න හින්ද නම්බර් එක ලියාගන්නව කිව්ව කොලේක.
දවසක් බයික් එක ගෙයින් එලියට දැම්ම විතරයි පාරෙන් එහාපැත්තෙ එකෙක් ඉන්දන් මට කතා කරා.මන් පොර ලගට බයික් එකේම ගියා ලයිසන් එක වෙන්න ඇති ඉල්ලන්නෙ කියල හිතල.බලද්දි මගෙන් අහනව කනේ මොකක්ද ගහන් ගියේ කියල
මන් කිව්ව මොකවත් ගහන් ගියේනෑ ඕනෙනම් හෙල්මට් එකේ පටිය එහාමෙහා කරන්න ඇති කියල.පොර පිලි ගන්නෙම නෑ ඉතින් මන් ෆෝන් එක සාක්කුවෙන් අරන් පෙන්නුව මල පැනල
දැන් පොරට කරගන්න දෙයක් නැති කමට මට කියන ඔය කතානොකර ආව එක ඇත්ත වෙන්න පුලුවන් ඒත් අත් දෙකම හැන්ඩ්ල් එකේ තියන්න ඕන කියන එකලු නීතිය
මන් මෙතනින් කොහොමත් දාන්න නෙමේ ගියේ කියල වන්ගුවෙ උන් පේන්නැති දුරකින් ඩබල් ලයින් එකේම හරවල මන් ගමන ගියා 

එලකිරි ආ......
පට්ට
හොද වැඩේ ඕකුන්ට..... ඔහොම තමා ඕකුන්ව මෙල්ල කරන්න ඕනා..... 

