අන්තිම නරක කාලයක් මේ ටිකේ තියෙන්නේ..කොහොමද උබගෙ ජිවන හුජක්කුව එහෙම?![]()

කොහොමද උබගෙ ජිවන හුජක්කුව එහෙම?![]()
අන්තිම නරක කාලයක් මේ ටිකේ තියෙන්නේ..![]()
ඇඟ විකුනපන්. මම දන්න පොට් ටිකක් තියෙනවා ඕනෙ නංවියදම් උපරිම සැරයි...![]()


යාළුවා;16632736 said:
ජීවන මේ ගමන සංසාරේ
යැවේ නම් අන්ධකාරේ
නොලැබ ආ ලෝකේ
යා හැක් දෝ සොයා මාර්ගේ
ඔබ යයි නම් තනිව අන්ධකාරේ
ඔබට ආලෝකේ ගෙනෙමි තිර සාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ
පේ‍්‍රම ප්‍රදීපේ මහදේ දැල් වුණ මේ
දීප්ති විහිදේ විහිදේ
මා ය ඒ විහිදෙන ආලෝකේ
ඔබ ය පේ‍්‍රම ප්‍රදීපේ
හද සෝකෙන් බර වූ නෙක වාරේ
එයයි අනුප්‍රාණේ ඔබේ පේ‍්‍රම ලෝකේ
නැත ඉන් මා මුළා වෙන්නේ
පේ‍්‍රම පහන අපි දල්වාලමූ අද
ජීවන අඳුර නසන්ටා
ජීවනේ රස වෙයි තිර පේ‍්‍රමේ
සුන්දර හදකින් පානා
ඒ වාගේ පහන ආලෝකේ
වූයේ සංයෝගේ සදා සංසාරේ
එය නොම වෙයි එකාකාරේ
ලොල්ලෝ ගහන් නැ බං...යාළුවා;16632750 said:ඇඟ විකුනපන්. මම දන්න පොට් ටිකක් තියෙනවා ඕනෙ නං![]()
