◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහොමද උබගෙ ජිවන හුජක්කුව එහෙම?:rolleyes:

    අන්තිම නරක කාලයක් මේ ටිකේ තියෙන්නේ..:dull:


    ජීවන මේ ගමන සංසාරේ
    යැවේ නම් අන්ධකාරේ
    නොලැබ ආ ලෝකේ
    යා හැක් දෝ සොයා මාර්ගේ



    ඔබ යයි නම් තනිව අන්ධකාරේ
    ඔබට ආලෝකේ ගෙනෙමි තිර සාරේ
    දිවි ඇති තෙක් මෙ සංසාරේ



    පේ‍්‍රම ප‍්‍රදීපේ මහදේ දැල් වුණ මේ
    දීප්ති විහිදේ විහිදේ
    මා ය ඒ විහිදෙන ආලෝකේ
    ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ



    හද සෝකෙන් බර වූ නෙක වාරේ
    එයයි අනුප‍්‍රාණේ ඔබේ පේ‍්‍රම ලෝකේ
    නැත ඉන් මා මුළා වෙන්නේ



    පේ‍්‍රම පහන අපි දල්වාලමූ අද
    ජීවන අඳුර නසන්ටා
    ජීවනේ රස වෙයි තිර පේ‍්‍රමේ
    සුන්දර හදකින් පානා



    ඒ වාගේ පහන ආලෝකේ
    වූයේ සංයෝගේ සදා සංසාරේ
    එය නොම වෙයි එකාකාරේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by hacker T
    night shift එකක් ටමා ඕනි මචන් තියෙනවනම් කියපන්කො
    ලොකුම ලොකු උදව්වක් :love:

    ඇඟ විකුනපන්. මම දන්න පොට් ටිකක් තියෙනවා ඕනෙ නං :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16632736 said:


    ජීවන මේ ගමන සංසාරේ
    යැවේ නම් අන්ධකාරේ
    නොලැබ ආ ලෝකේ
    යා හැක් දෝ සොයා මාර්ගේ



    ඔබ යයි නම් තනිව අන්ධකාරේ
    ඔබට ආලෝකේ ගෙනෙමි තිර සාරේ
    දිවි ඇති තෙක් මෙ සංසාරේ



    පේ‍්‍රම ප‍්‍රදීපේ මහදේ දැල් වුණ මේ
    දීප්ති විහිදේ විහිදේ
    මා ය ඒ විහිදෙන ආලෝකේ
    ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ



    හද සෝකෙන් බර වූ නෙක වාරේ
    එයයි අනුප‍්‍රාණේ ඔබේ පේ‍්‍රම ලෝකේ
    නැත ඉන් මා මුළා වෙන්නේ



    පේ‍්‍රම පහන අපි දල්වාලමූ අද
    ජීවන අඳුර නසන්ටා
    ජීවනේ රස වෙයි තිර පේ‍්‍රමේ
    සුන්දර හදකින් පානා



    ඒ වාගේ පහන ආලෝකේ
    වූයේ සංයෝගේ සදා සංසාරේ
    එය නොම වෙයි එකාකාරේ
    AVoQ4j4.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16632750 said:
    ඇඟ විකුනපන්. මම දන්න පොට් ටිකක් තියෙනවා ඕනෙ නං :(
    ලොල්ලෝ ගහන් නැ බං...:no:
     
    Status
    Not open for further replies.