|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට රිදෙන්නෙ යාළුකමට නිග්‍රහ කරන උන්ව දැක්කම. මට තාම මේ එළකිරියෙ යාළුකමට නිග්‍රහයක් කරන දෙන්නයි හම්බුනේ. එකෙක් කන්ෆර්ම්ඩ් මිත්‍රද්‍රෝහියෙක්.. අනික මේ ත්‍රෙඩ් එකේම ඉන්නවා. කන්ෆර්ම් වෙයි ළඟදීම...
    උන දාට අපි නෑ මළත් හෙටට. එදා හිටියා
    උන්ට වැඩකුත් නෑ අපිව මළත්.. එදත් එහෙමයි, අදත් එහෙමයි... හෙටත් එහෙමයි. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane manda eyata monava velada kiyala..:( hondata hitapu lamaya.
    issara vage nemei.. eya dan godak venas vela.

    api langin sitiya nathi tika kaaleta
    friend godak venas vela...
    friend godak venas vela...:baffled::rofl: (matath banida danne)

    නෑ නෑ ඔයාට බණිනන එකක් නෑ. ඔයා ඉතින් සිංදුවක්නෙ කිවුවෙ :rolleyes:

    වෙනස් වෙලා ද? :shocked:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16633364 said:
    මට රිදෙන්නෙ යාළුකමට නිග්‍රහ කරන උන්ව දැක්කම. මට තාම මේ එළකිරියෙ යාළුකමට නිග්‍රහයක් කරන දෙන්නයි හම්බුනේ. එකෙක් කන්ෆර්ම්ඩ් මිත්‍රද්‍රෝහියෙක්.. අනික මේ ත්‍රෙඩ් එකේම ඉන්නවා. කන්ෆර්ම් වෙයි ළඟදීම...
    උන දාට අපි නෑ මළත් හෙටට. එදා හිටියා
    උන්ට වැඩකුත් නෑ අපිව මළත්.. එදත් එහෙමයි, අදත් එහෙමයි... හෙටත් එහෙමයි. :)
    MklxNjc.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16633345 said:

    ගීත ගායනා කරන්නෙ අයියෙ යාළුවන්ට මිසක් මාළුවන්ට නෙමේ. මාළුවො ඉන්නෙ අල්ලලා කන්න :rolleyes:

    මාලුවොනම් ඉතින් කට නිසා ම බිලී කොක්කෙ ඇමිණෙනවනෙ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාලුවොනම් ඉතින් කට නිසා ම බිලී කොක්කෙ ඇමිණෙනවනෙ

    කවද හරි ඇමිනෙයි. එදාට මතක් වෙයි අපි වගේ උනුත් හිටිය නේද කියල කව්රුත් නැති වෙච්ච දාට