|~ Lovers Avenue VI ~|

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
boring :dull: gonna read a novel :cool:
හාකෝ
fQAqpw9.gif
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හායි ළමයිනේ... සුභ උදෑසනක් හැමෝටම.... :) අද මමද මුලින්ම ඇවිල්ල තියෙන්නේ....:oo: හ්ම්... ඒක නෙමේ. ඊයේ රෑ මචං බාර් එකේදි පොඩි සිද්ධියක් උනා.ඒක ලියන්න හිතුනා.:yes: දැන් ඉතින් මමයි යාළුවයි බිබී ඉන්න කොට යළුවගේ GF ගෙන් කෝල් එකක් ආවා. දෙන්නටම හොඳටම වැදිලා හිටියේ. පවු මූ කෙල්ලට කථා කලේ ටිකක් සැර කැත විදියට.... :oo::frown:මමත් ඉතින් අහන් හිටියා.:rofl: මට ඒ කෙල්ල පව් කියලා හිතුනා.... :(:love: පස්සේ ඒ කෙල්ල 4,5 වතාවක්ම කෝල් කලා යාළුවට. කෝල් කරලා බොන එකට බයිනවා. ඔලුවක් නැද්ද... අරකද මේකද....:angry::growl: හ්ම්ම්ම්.... ඒත් යාළුවා කථා කරපු විදියට මම එච්චර කැමති නැහැ...:no: මොනවා උනත් එයා ආදරේ නිසානේ කෝල් කරලා හොයන්නේ.... :dull:මට මුකුත් කියන්නත් බැ...:no: උඹට තියෙන රැදාව මොකද්ද අහයි මගෙ කෙල්ල ගැන.... :frown::rofl: අවංකවම මට ඒ වෙලාවේ හිතට පොඩි තනිකමක් දුකක් දැනුනා...:(:(:( මං ගැන එහෙම හොයන්න බලන්න හුරතල් වෙන්න දැන් කෙල්ලෙක් නැති එකට....:P ඒත් දැන් මේ තනිකඩ ලයිෆ් එක හොඳයි.... :love: (උඹලා බීලා ඉන්න වෙලාවට කෙල්ලට බයින්න යන්න එපා. පවු බන් "වෙලාවකට" කෙල්ලෝ...!!!)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    හොද සිහිය තියෙන ගානට බිව්වනම් ඉවරනේ බන්
    උබල බොද්දි බොන්නෙ නාන ගානටනෙ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොද සිහිය තියෙන ගානට බිව්වනම් ඉවරනේ බන්
    උබල බොද්දි බොන්නෙ නාන ගානටනෙ
    hii hii... mmmm dan eka puruddak wela ban... Heta Uni eke hitapu best friend kenek ge HC ekak.... heta thama hondama Naama.... :dull: