hii hii... mmmm dan eka puruddak wela ban... Heta Uni eke hitapu best friend kenek ge HC ekak.... heta thama hondama Naama....![]()

මේ මනුස්සයගෙ වයස කීයද කියල කවුරුවත් දන්නවද?aadath beela...i love u EX......................

http://www.youtube.com/watch?v=zOMMlWWAQ98
මේ දවස් වල ටීවී එකේ යන advertiesment එකක් බලන්න
ඒක කොච්චර ලස්සනද කියල.![]()

dramas walata wada 
apinam bonne naහායි ළමයිනේ... සුභ උදෑසනක් හැමෝටම....අද මමද මුලින්ම ඇවිල්ල තියෙන්නේ....
හ්ම්... ඒක නෙමේ. ඊයේ රෑ මචං බාර් එකේදි පොඩි සිද්ධියක් උනා.ඒක ලියන්න හිතුනා.
දැන් ඉතින් මමයි යාළුවයි බිබී ඉන්න කොට යළුවගේ GF ගෙන් කෝල් එකක් ආවා. දෙන්නටම හොඳටම වැදිලා හිටියේ. පවු මූ කෙල්ලට කථා කලේ ටිකක් සැර කැත විදියට....
මමත් ඉතින් අහන් හිටියා.
මට ඒ කෙල්ල පව් කියලා හිතුනා....
පස්සේ ඒ කෙල්ල 4,5 වතාවක්ම කෝල් කලා යාළුවට. කෝල් කරලා බොන එකට බයිනවා. ඔලුවක් නැද්ද... අරකද මේකද....
හ්ම්ම්ම්.... ඒත් යාළුවා කථා කරපු විදියට මම එච්චර කැමති නැහැ...
මොනවා උනත් එයා ආදරේ නිසානේ කෝල් කරලා හොයන්නේ....
මට මුකුත් කියන්නත් බැ...
උඹට තියෙන රැදාව මොකද්ද අහයි මගෙ කෙල්ල ගැන....
අවංකවම මට ඒ වෙලාවේ හිතට පොඩි තනිකමක් දුකක් දැනුනා...
මං ගැන එහෙම හොයන්න බලන්න හුරතල් වෙන්න දැන් කෙල්ලෙක් නැති එකට....
ඒත් දැන් මේ තනිකඩ ලයිෆ් එක හොඳයි....
(උඹලා බීලා ඉන්න වෙලාවට කෙල්ලට බයින්න යන්න එපා. පවු බන් "වෙලාවකට" කෙල්ලෝ...!!!)
apitame thread eka mokakda machan love karana ekakda?

vichi wenna bha
Rapunzel wagebtw ube ex ge Elakiri account eka dan wada nadda

හායි ළමයිනේ... සුභ උදෑසනක් හැමෝටම....අද මමද මුලින්ම ඇවිල්ල තියෙන්නේ....
හ්ම්... ඒක නෙමේ. ඊයේ රෑ මචං බාර් එකේදි පොඩි සිද්ධියක් උනා.ඒක ලියන්න හිතුනා.
දැන් ඉතින් මමයි යාළුවයි බිබී ඉන්න කොට යළුවගේ GF ගෙන් කෝල් එකක් ආවා. දෙන්නටම හොඳටම වැදිලා හිටියේ. පවු මූ කෙල්ලට කථා කලේ ටිකක් සැර කැත විදියට....
මමත් ඉතින් අහන් හිටියා.
මට ඒ කෙල්ල පව් කියලා හිතුනා....
පස්සේ ඒ කෙල්ල 4,5 වතාවක්ම කෝල් කලා යාළුවට. කෝල් කරලා බොන එකට බයිනවා. ඔලුවක් නැද්ද... අරකද මේකද....
හ්ම්ම්ම්.... ඒත් යාළුවා කථා කරපු විදියට මම එච්චර කැමති නැහැ...
මොනවා උනත් එයා ආදරේ නිසානේ කෝල් කරලා හොයන්නේ....
මට මුකුත් කියන්නත් බැ...
උඹට තියෙන රැදාව මොකද්ද අහයි මගෙ කෙල්ල ගැන....
අවංකවම මට ඒ වෙලාවේ හිතට පොඩි තනිකමක් දුකක් දැනුනා...
මං ගැන එහෙම හොයන්න බලන්න හුරතල් වෙන්න දැන් කෙල්ලෙක් නැති එකට....
ඒත් දැන් මේ තනිකඩ ලයිෆ් එක හොඳයි....
(උඹලා බීලා ඉන්න වෙලාවට කෙල්ලට බයින්න යන්න එපා. පවු බන් "වෙලාවකට" කෙල්ලෝ...!!!)

meyatath athdakeem thiyenawa wage....beepu welawata thamai jolyma![]()