පොලිසියට කියන්න ඕනේ හැන්ඩ්ල් ලොක් කතාව අයින් කරන්න කියල.මොකද හොරාට ඕක තිබ්බත් එකයි නැතත් එකයි..





අම්මේ අද උදේ පාන්දරම ලිදේ ඉන්නව දැක්කආ කුකුළණි.....![]()
හොදක් කරත් ලිදටමයි දාන්න බලන්නෙ මේකෙ උන් නේද 

පුලුවන්නම් මචෝ ටයිප් කරල දාමු හිමීට.පොයින්ට්ස් ටිකනම් වැදගත් ඒකයිකියලා වැඩක් නෑ ඒ ගැන නම්.....![]()

මේ පාන් කියාගන්න බැරුව ඉන්න වෙලාවේ ඕක ටයිප් කරන්න බෑ බං.....![]()
ඒ මොකෝ
තුවාලෙ වැඩිඋනාද 
අම්මේ අද උදේ පාන්දරම ලිදේ ඉන්නව දැක්කහොදක් කරත් ලිදටමයි දාන්න බලන්නෙ මේකෙ උන් නේද
![]()


අම්මෝ ඔව් blur වෙලා තියෙද්දි කියවද්දි ඔලුව රිදෙනවකොච්චර හොඳ වැඩක් කලත් කොහේ හරි කොස්සක් තියෙනවනේ
අරක කියවගන්න හෙන අමරුයිනේ.එක කියවද්දී ඇස් 2ත් වපර වෙනවා![]()

ස්පීඩ් පුටා පොලිස් මාමලගෙන් නිතර සංග්රහ ගන්න වගේ......![]()







3000k ඔඩර් කරේ ඇල්ලුවාම ඔරිගිනල් ලයිට් කියන්න. ජපානෙන්ම ආපුවා
මුන් සිරාවටම ඉල්ලපු එකම එවයි නේද
සින්හලු !! going to set twin HID 3000k to my bike![]()
මටත් එකක් සෙට් කරගන්න ඕනේ මචන්.මේ දවස් වල LED සෙට් එකේ bracket එකක් කැඩිලා නිසා එක දාන්නේ නැතුව යන්නේ.පිස්සුවගේ යන්න ගියහම.ලගට එනකන් මොකවත් පේන්නේ නෑ

අඩේ මේක මොකක්ද බන් ?! AC කතාවක් එහෙමත් තියනව නෙ
බැලස්ට් එකයි ලයිට් එකයි වයර් එකයි ලෙන්ස් ජින්ගල් එකත් හරි, ඒත් අනික් පෙට්ටිය ?බැලස්ට් එකයි ලයිට් එකයි වයර් එකයි ලෙන්ස් ජින්ගල් එකත් හරි, ඒත් අනික් පෙට්ටිය ?

කසිප්පුවා සෙට් කරලත් තියෙන්නේ මෙකමනේද?
අනේ මන්ද බන් මම තව එකක් දැක්කා.එකේ ඔය ලෙන්ස් එකට එළියෙන් තියෙන ලෙන්ස් එකෙත් කලර්ස් මාරු කරන්න පුළුවන් රිමෝට් එකකුත් එනවා.
මේ මාසේටනම් කියපු එකක්
http://www.ebay.com/itm/3-0-X-5-0-M...Parts_Accessories&hash=item2c808696bd&vxp=mtr
![]()
man nam demme normal Hid eka
