ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොලිසියට කියන්න ඕනේ හැන්ඩ්ල් ලොක් කතාව අයින් කරන්න කියල.මොකද හොරාට ඕක තිබ්බත් එකයි නැතත් එකයි..:lol::(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණි..... :)
    අම්මේ අද උදේ පාන්දරම ලිදේ ඉන්නව දැක්ක :lol: හොදක් කරත් ලිදටමයි දාන්න බලන්නෙ මේකෙ උන් නේද :(:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කියලා වැඩක් නෑ ඒ ගැන නම්..... :dull:
    පුලුවන්නම් මචෝ ටයිප් කරල දාමු හිමීට.පොයින්ට්ස් ටිකනම් වැදගත් ඒකයි :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ පාන් කියාගන්න බැරුව ඉන්න වෙලාවේ ඕක ටයිප් කරන්න බෑ බං..... :no:
    :shocked: ඒ මොකෝ :shocked:තුවාලෙ වැඩිඋනාද :shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මේ අද උදේ පාන්දරම ලිදේ ඉන්නව දැක්ක :lol: හොදක් කරත් ලිදටමයි දාන්න බලන්නෙ මේකෙ උන් නේද :(:rofl:

    කොච්චර හොඳ වැඩක් කලත් කොහේ හරි කොස්සක් තියෙනවනේ :lol:
    අරක කියවගන්න හෙන අමරුයිනේ.එක කියවද්දී ඇස් 2ත් වපර වෙනවා :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොච්චර හොඳ වැඩක් කලත් කොහේ හරි කොස්සක් තියෙනවනේ :lol:
    අරක කියවගන්න හෙන අමරුයිනේ.එක කියවද්දී ඇස් 2ත් වපර වෙනවා :rofl:
    අම්මෝ ඔව් blur වෙලා තියෙද්දි කියවද්දි ඔලුව රිදෙනව :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    සින්හලු !! going to set twin HID 3000k to my bike :P

    _.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ස්පීඩ් පුටා පොලිස් මාමලගෙන් නිතර සංග්‍රහ ගන්න වගේ...... :P

    3000k ඔඩර් කරේ ඇල්ලුවාම ඔරිගිනල් ලයිට් කියන්න. ජපානෙන්ම ආපුවා :dull::rofl:
    මුන් සිරාවටම ඉල්ලපු එකම එවයි නේද :baffled::baffled::baffled::baffled::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    3000k ඔඩර් කරේ ඇල්ලුවාම ඔරිගිනල් ලයිට් කියන්න. ජපානෙන්ම ආපුවා :dull::rofl:
    මුන් සිරාවටම ඉල්ලපු එකම එවයි නේද :baffled::baffled::baffled::baffled::nerd:
    3901675.gif
    හොද කෑමක් කන්න වගේ යන්නෙ
    3901675.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සින්හලු !! going to set twin HID 3000k to my bike :P
    11_zps18e0cd7a.jpg

    මටත් එකක් සෙට් කරගන්න ඕනේ මචන්.මේ දවස් වල LED සෙට් එකේ bracket එකක් කැඩිලා නිසා එක දාන්නේ නැතුව යන්නේ.පිස්සුවගේ යන්න ගියහම.ලගට එනකන් මොකවත් පේන්නේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    මටත් එකක් සෙට් කරගන්න ඕනේ මචන්.මේ දවස් වල LED සෙට් එකේ bracket එකක් කැඩිලා නිසා එක දාන්නේ නැතුව යන්නේ.පිස්සුවගේ යන්න ගියහම.ලගට එනකන් මොකවත් පේන්නේ නෑ

    අඩේ මේක මොකක්ද බන් ?! AC කතාවක් එහෙමත් තියනව නෙ :baffled:
    බැලස්ට් එකයි ලයිට් එකයි වයර් එකයි ලෙන්ස් ජින්ගල් එකත් හරි, ඒත් අනික් පෙට්ටිය ?බැලස්ට් එකයි ලයිට් එකයි වයර් එකයි ලෙන්ස් ජින්ගල් එකත් හරි, ඒත් අනික් පෙට්ටිය ?
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ මේක මොකක්ද බන් ?! AC කතාවක් එහෙමත් තියනව නෙ :baffled:
    බැලස්ට් එකයි ලයිට් එකයි වයර් එකයි ලෙන්ස් ජින්ගල් එකත් හරි, ඒත් අනික් පෙට්ටිය ?බැලස්ට් එකයි ලයිට් එකයි වයර් එකයි ලෙන්ස් ජින්ගල් එකත් හරි, ඒත් අනික් පෙට්ටිය ?

    කසිප්පුවා සෙට් කරලත් තියෙන්නේ මෙකමනේද?
    අනේ මන්ද බන් මම තව එකක් දැක්කා.එකේ ඔය ලෙන්ස් එකට එළියෙන් තියෙන ලෙන්ස් එකෙත් කලර්ස් මාරු කරන්න පුළුවන් රිමෝට් එකකුත් එනවා.
    මේ මාසේටනම් කියපු එකක් :lol:
    http://www.ebay.com/itm/3-0-X-5-0-MOTORCYCLE-BI-XENON-HID-KIT-AngelEye-Angel-Eye-Projector-Lens-/191134865085?pt=Motors_Car_Truck_Parts_Accessories&hash=item2c808696bd&vxp=mtr

    $_12.JPG
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කසිප්පුවා සෙට් කරලත් තියෙන්නේ මෙකමනේද?
    අනේ මන්ද බන් මම තව එකක් දැක්කා.එකේ ඔය ලෙන්ස් එකට එළියෙන් තියෙන ලෙන්ස් එකෙත් කලර්ස් මාරු කරන්න පුළුවන් රිමෝට් එකකුත් එනවා.
    මේ මාසේටනම් කියපු එකක් :lol:
    http://www.ebay.com/itm/3-0-X-5-0-M...Parts_Accessories&hash=item2c808696bd&vxp=mtr

    $_12.JPG

    Mekanam patta bande machan, but oka hai karanna head light eka palu karanna ona ita passe watura noyanna seel karaganna ona, oka demma mage yaluvek reflector ekata kalu paint ekak gahalama dapan danawanam patta look ethakata, normal ekka daganin eka lesi:) man nam demme normal Hid eka
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Ada yantam Head light switch eka hada gathta sinhalu, ten dekakatama pennuwa una dennama heduve switch set eka danna sellam nehe 3900/=:shocked:

    antimata ekekta kiyala switch eka galawala full suddayak demma den supiriyata veda,ehemma timing chain ekath adgest karagathta:)

    10256231_810887665590062_8318832354385971094_n.jpg
    10177972_810886868923475_2216261542138325779_n.jpg
    10301543_810889155589913_536108898485408221_n.jpg
     
    Status
    Not open for further replies.