2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

waligamaya

Well-known member
  • :lol::lol::lol:

    ඔව්.සරත් මහතා ගේ ඡේතනාව කෙලින එක නිසා තමා පොදු අපේක්ෂකය මත තීරණය වෙනස් වෙනවා කියුවේ.. :):)
    අනිවා.හොරකම් කරා නම් ශොට් එක දෙන්නම ඕන..
    ඒක අනික් මිනිස්සුට වගේම එයාලටත් පොදු වෙන්න ඕන..
    කොහොමත් ලංකාවේ අළුතෙන් ඩිපාට්මන්ට් එකක් පටන් ගන්න ඕන කොමිස් දෙපාර්තුමේන්තුව කියලා..
    රු 100ක් හරි එන්නේ කොමිස් විදියට නම් ඒක ඩිපාර්ට්මන්ට් එකට යන විදියට.

    යාලු පුද්ගල දෙෂපලනයෙන් ල0කව හොද්ටම හතිවැටිල ඉන්නෙ. තවත්නම එප
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවේ අද්යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනි......6,7 පන්ති දෙක අයින් කරලා දාන්න ඕනි.....සතියෙන් විභාග ප්‍රතිපල දෙන්න ඕනි....අවුරුදු 16න් කැම්පස් යන ක්‍රමයක් හදන්න ඕනි.....අවුරුදු 4ක පටමාලා හැමෝටම දෙන්න ඕනි...:angry::angry::angry:

    ඒක තමා බූලුවො මාත් කිව්වෙ :frown::frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාලු ලොකයේ එ ඒ උපදිවලට නියම උනු සම්මත ක්‍රමයක් තියනව.

    කොයි ලෝකෙවත් නැති බහු බුත ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ.....යකෝ ලෝකෙට ගිහින් බැලුවහම තේරෙන්නේ....අපි කොච්චර නාකි වෙලාද නිෂ්පාදනය අපේ දායකත්වය දෙන්නේ....තරුණ වයස අද්යපනයටම හිර කරලා....:angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2. රාජ්‍ය සේවකයෝ ලක්ෂ තුන දක්වා අඩු කරන්න ඕනි...
    3.පාඩු ලබන ආයතන පවුද්ගලික කරණය කරන්න ඕනි
    4.සියලු සේවාවන් අන්තර්ජාල මගින් කර ගැනීමේ හැකියාව වැඩි කරන්න ඕනි...
    5.සියලු රජය ආයතන කොලබින් පිට එකම තැනකට ගන්නවා
    6.පරන්තන් ඇතුළු වසා දම ඇති නිෂ්පාදන ආයතන නැවත අරඹ කරනවා
    7.සැම නිවසකට ස්ව්‍යන්රකියා අනිවාර්ය කරන අතර එය මැෂින් භාවිතය මගින් කරන නිෂ්පදනයක්ම වියයුතුවන අතර එව්සේ කර අය හට tax නැවත ලබා දෙන ක්‍රමයක් ඇති කරනවා

    උඹ ලංකාවට ඇවිත් චන්දෙ ඉල්ලපන්කෝ බන්. අපිටත් ඕනේ උඹ වගේ එකෙක්...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2zyaq11.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාලු පුද්ගල දෙෂපලනයෙන් ල0කව හොද්ටම හතිවැටිල ඉන්නෙ. තවත්නම එප

    ඔව් අපිට ඕනේ ප්‍රතිපත්ති දේශපාලනයක්. පුද්ගලයින් වැඩක් නෑ.

    මැයි දිනේ දවසේ මැයි රැළියෙන් පස්සේ මහා රෑ එලි වෙනකන් රැලිය තිබුණු භූමිය පිරිසිදු කලේ මොන පක්ෂේද කියපන්...කාට පේන්නද කියපන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ සටන් කලේ දුප්පතුන් නැති ලෝකයක් වෙනුවෙන් මචන්... විජේවීර කොල්ලන්ගේ හිත්වලට විශබීජේ දාල කොල්ලන්ගේ බොක්කෙන් එන ගැම්මෙන් ප්‍රයෝජනේ ගත්තා. කොල්ලෝ මරුනේ අවංක චේතනාවෙන්. විජේවීර හැදුවේ රජ වෙන්න....
    කපුගේ කියන්නෙත් ඒ අරගලයේ දැවැන්ත වැඩ කොටසක් කරපු කෙනෙක්

    කොහොම හරි මේ පාර ඡන්දෙන් පස්සේ සන්ධානේ කට්ටිය මෙව්ව වෙලා ගියා..
    ඒක ප්‍රසිද්ධ රහසක් නේ..මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහොම හරි මේ පාර ඡන්දෙන් පස්සේ සන්ධානේ කට්ටිය මෙව්ව වෙලා ගියා..
    ඒක ප්‍රසිද්ධ රහසක් නේ..මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..

    JVP
     
    ou2l3m.jpg