ඔව්.සරත් මහතා ගේ ඡේතනාව කෙලින එක නිසා තමා පොදු අපේක්ෂකය මත තීරණය වෙනස් වෙනවා කියුවේ..
අනිවා.හොරකම් කරා නම් ශොට් එක දෙන්නම ඕන..
ඒක අනික් මිනිස්සුට වගේම එයාලටත් පොදු වෙන්න ඕන..
කොහොමත් ලංකාවේ අළුතෙන් ඩිපාට්මන්ට් එකක් පටන් ගන්න ඕන කොමිස් දෙපාර්තුමේන්තුව කියලා..
රු 100ක් හරි එන්නේ කොමිස් විදියට නම් ඒක ඩිපාර්ට්මන්ට් එකට යන විදියට.
යාලු පුද්ගල දෙෂපලනයෙන් ල0කව හොද්ටම හතිවැටිල ඉන්නෙ. තවත්නම එප






