ElaKiri Programmer's Club

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේකෙ Cත් කම්පයිල් කලෑකිද ? කීවඩ්ස් එහෙම අකුරු දෙකක් විතර කොටද්දි ඩ්‍රොප් ඩව්න් ලිස්ට් එකක පෙන්නනවනෙ ?
    රෙප් දෙමි

    You must spread some Reputation around before giving it to KingCM again. :/

    ow machan C and c++ code liyanna puluwan.

    sourceforge

    methanin download karaganna.

    8MB file ekak.

    itapasse install karanna.
    HTML:
    #include<stdio.h>
    #include<conio.h>
    
    main(){
           printf("Hello elakiri guys");
           getch();
    }
    me code eka liyala kamathi namak dila " .c " kiyana extension eken save karanna.
    ita passe me C code eka run karala wada karanawada kiyala chek karanna.​
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,094
    16,848
    113
    11.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow machan C and c++ code liyanna puluwan.

    sourceforge

    methanin download karaganna.

    8MB file ekak.

    itapasse install karanna.
    HTML:
    #include<stdio.h>
    #include<conio.h>
    
    main(){
           printf("Hello elakiri guys");
           getch();
    }
    me code eka liyala kamathi namak dila " .c " kiyana extension eken save karanna.
    ita passe me C code eka run karala wada karanawada kiyala chek karanna.​

    :) එල මචං.. රෙප් දෙන්න පුළුවන් වුනු ගමං දෙන්නම්..
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    775
    1,296
    93
    Heiyanthuduwa - Kelaniya
    I joined this Club

    මම ෆුල් ටයිම් ප්‍රොරෝගැමින් කරන්නෙ නෑ දැන්. හොබී එකට ප්‍රො හදනවා. වීබී තමා කරන්නෙ. මගෙ ඇප්ස් ගොඩක් වෙබ් සයිට්ස් වල, මැගසින් සීඩීස් වල, ෆේස්බුක් එකෙ යනවා. දැකලත් ඇති....

    මගේ ඇප්ස් පහල වෙබ් ලින්ක් එකට ගිහින් බා ගන්න පුලුවන්. පොඩි ඇප්ස් 30 විතර තියනවා. එකක් වත් ඉන්ස්ටෝල් කරන්න ඕනෙ නෑ. ඩ්බල් ක්ලික් ඕපන් වෙනවා.


    Web: www.pasansoft.8m.com
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එලකිරි වැඩ්ඩනි

    උදාහරණයක් විදියට item name එකක් දුන්නම text field එකකින් ඒක database එකට save වෙනකොට item_id එකක් manual ඉල්ලන්නේ නැතිව ඒක database එකේ තියෙන next value auto ම අරගෙන save වෙන්න හදන්නේ කොහොමද

    net එකෙත් පීර පීර බැලුවා හරියටම හොයාගන්න බැරිවුනා. මම හොයන්න ගහන කඩුවෙ වැරැද්දක්ද මන්ද හොයාගන්න නැනෙ එහෙම කරන හැටි :(

    Java | netBeans :):):)
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    එලකිරි වැඩ්ඩනි

    උදාහරණයක් විදියට item name එකක් දුන්නම text field එකකින් ඒක database එකට save වෙනකොට item_id එකක් manual ඉල්ලන්නේ නැතිව ඒක database එකේ තියෙන next value auto ම අරගෙන save වෙන්න හදන්නේ කොහොමද

    net එකෙත් පීර පීර බැලුවා හරියටම හොයාගන්න බැරිවුනා. මම හොයන්න ගහන කඩුවෙ වැරැද්දක්ද මන්ද හොයාගන්න නැනෙ එහෙම කරන හැටි :(

    Java | netBeans :):):)

    DB Table එක මෙහෙම Create කරන්න.
    http://www.w3schools.com/sql/sql_autoincrement.asp
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    DB Table එක මෙහෙම Create කරන්න.
    http://www.w3schools.com/sql/sql_autoincrement.asp

    thanks machan
    මම දාලා තිබුනෙ Auto Increment වෙන්න. ඒත් වැරැද්ද තිබුනේ මම save කරනකොට text box එකේ තියන ID value එකත් ගන්න කිය දාල තිබුන. ඒක අයින් කලාම හරිගියා
    :):):)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thanks machan
    මම දාලා තිබුනෙ Auto Increment වෙන්න. ඒත් වැරැද්ද තිබුනේ මම save කරනකොට text box එකේ තියන ID value එකත් ගන්න කිය දාල තිබුන. ඒක අයින් කලාම හරිගියා
    :):):)

    machan uba ekata liyapu code eka poddak methana danawada?:):):):)

    mamath kara.habai poddak confuse wage.:dull::dull::dull:
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    එලකිරි වැඩ්ඩනි

    උදාහරණයක් විදියට item name එකක් දුන්නම text field එකකින් ඒක database එකට save වෙනකොට item_id එකක් manual ඉල්ලන්නේ නැතිව ඒක database එකේ තියෙන next value auto ම අරගෙන save වෙන්න හදන්නේ කොහොමද

    net එකෙත් පීර පීර බැලුවා හරියටම හොයාගන්න බැරිවුනා. මම හොයන්න ගහන කඩුවෙ වැරැද්දක්ද මන්ද හොයාගන්න නැනෙ එහෙම කරන හැටි :(

    Java | netBeans :):):)

    ekata puluwan Max() function eka use karala danata db eke thiyena wadima value eka ganna.eeta passe Max()+1 kiyala save karanna thiyenne :)
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    Apache Proxy module ekath ekka wada karala thiyena aya innawada machan?

    mama menna meka apache configuration file ekata dammata wada naha.


    Code:
    ProxyPass /main_app/ http://localhost/main/app 
    
    ProxyPassReverse /main_app/ http://localhost/main/app
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    uba work karanne walker tours da nethnam jk wena ekakada
    utube block karala thiyenne hebei


    Web Page Blocked

    You have tried to access a web page which is in violation of your internet usage policy.

    URL: www.youtube.com/
    Category: Streaming Media
    Override





    Web Page Blocked

    You have tried to access a web page which is in violation of your internet usage policy.

    URL: tinypic.com/
    Category: File Sharing and Storage
    Override

    [/QUOTE]

    owa ohoma thamai ganan ganna epa hehe macho
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    uba work karanne walker tours da nethnam jk wena ekakada
    utube block karala thiyenne hebei



    Web Page Blocked

    You have tried to access a web page which is in violation of your internet usage policy.

    URL: www.youtube.com/
    Category: Streaming Media
    Override





    Web Page Blocked

    You have tried to access a web page which is in violation of your internet usage policy.

    URL: tinypic.com/
    Category: File Sharing and Storage
    Override
    owa ohoma thamai ganan ganna epa hehe macho



    i am still studying machan.:):):):)

    ai me video ekai image ekai block karalada?:):):)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන්ල MYSQL DB එකක 20,000 rows තියෙන table එකක මේ query එක execute කලොත්, query එකට ගැලපෙන rows 10,000 ක් තියෙනව නම් ඒ ඔක්කොම update වෙන්න කොච්චර වෙලාවක් යයිද? අත්දැකීම් වලින් හිතල කියන්වද?
    Code:
    UPDATE membershipdata SET cardvalidity = 'INACTIVE' WHERE renewdate < '2014-05-08' AND cardvalidity = 'ACTIVE'

    DateTime litarels nathuwa SQL wala '2014-05-08' me widiyata date value ekak compare karanna puluwanda?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    machan uba ekata liyapu code eka poddak methana danawada?:):):):)

    mamath kara.habai poddak confuse wage.:dull::dull::dull:

    Code:
     db.setData("INSERT INTO itemcategory(cat_name)VALUES('"+JOptionPane.showInputDialog(this,"Enter a new category name")+"')");


    itemCategory කියන table එකේ තියෙන්නේ cat_id, cat_name විතරයි. cat_id කියන එකට MySQL වලින් autoIncrement වෙන්න හදලා අපිට set method එකේදි කරන්න තියෙන්නේ cat_name එක පාස්කරන්ඩ විතරයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔයගෝල්ලෝ දන්නවද remote database එකක් Link කරගන්න over the internet. මොකක් හරි VPN එකක් නේද use කරන්න වෙන්නේ /?

    Free ඒවා තියෙනවාද ??

    Java | NetBeans
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    i am still studying machan.:):):):)

    ai me video ekai image ekai block karalada?:):):)
    උන්ගේ මචන් වෙබ් ෆිල්ටර් කරනවනේ පට්ට විදියට
    උබ මොකද්ද ජේ.කේ එකත් එක්ක තියෙන කනෙක්ෂන් එක
    මයි පෝටල් එක බලල අවුට්ලුක් පාරක් දාල ආතල් එකේ ඉදපන්
    ගුගල් නම් වැඩ මචන් :lol::lol:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට C compiler එකක් හොයල දෙන්නකො.. C ගැන දන්නෙ නෑ.. Java වගේ Install කලාම Netbeans C project එකක් කරල run කරාම නිකන්ම් compile වෙන්නෙ නැද්ද? දැනට run කලාම compiler නෑ කියනව.. දැන් compilers 1000ක් විතර download කලා.. ඒ හැම එකක්ම ගන්නෙ නෑනෙ.. එපා වෙනව.
    No compiler set were found... :angry:

    ඇයි මේ එක එක compilers තියෙන්නෙ. Java වගේ එක කිට් එකක් නෙමේද? :dull::nerd:

    තව example ඕනෙනම් මෙතන තියෙන ඒවා run කරලා බලපන්.

    මතක ඇතුව මෙතන තියෙන code run කරන්න කලින් getch (); කියල return statement එකට කලින් දන්න.(Dev C ++ IDE එකේ code එක run කරනවානම්.Code blocks වල නම් ඕනේ නැ )

    නැත්නම් output එක display වෙන්න කලින් console එක close වෙනවා. :):):):)


    http://www.programiz.com/c-programming/examples
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    mama dakala thiyenawa samahara websites wala links click kalata base url eka change wenne naha address bar eke.iframes walama load wenawa javascript walin link ekata adala window eka.mokada ehema karanne?security seen ekak thiyenawada?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    පුටේ ඔයා ලිනක්ස් වල නම් වැඩ කරන්නේ GNU gcc දමාගනින්. කෝඩ් එක ලියල .c file extension එකත් එක්ක සේව් කරහන් කම්පයිල් කරන්න gcc yourccode.c -o wantname ගහපන් එතකොට wantname කියන එක හැදෙයි. ඒක රන් කරන්න අදාල ඩිරෙක්ටරියේ ඉඳනි ./wantname කියල ගහපන් එතකොට රන් වෙනව.

    කම්පයිල්ර් දමලත් නෑ කියන්නේ path variable එක සෙට් කරල ඉඳන් :rolleyes:

    උබට console අස්සේ රිංගල පුරුදු නැත්නම් කෙලින්ම codeblock ide රාජයා බාගෙන පිරිගණනයේ ඉස්තාපනය කොරහන්. ඉන් පස්සේ ඉතින් සාමාන්‍ය විදියට new file එකක් හැදුව c කෝඩ් එක ලිව්ව run ඔබපු ගමන් බඩු වැඩ. කොඩ්ස් සේව් කරපු තැන බලපන් කෝඩ් එකේ නමින් ඔබ්ජෙක්ට් ෆයිල් එකකයි .exe එකකුයි හැදිල ඇති උබ වින්ඩෝස් නම් යූස් කරන්නේ.

    එක එක compilers තියෙනව තමයි බන්. :rolleyes: ඕන එකෙක්ට පු$ අමාරුවක් තියෙනව නම් compilers හදන්න පුලුවන්. වඩා හො‍ඳයි gcc යූස් කරනව නම්. mingw හොදා වින්ඩෝස් වලට. :P

    ලිනක්ස් වල නෙමේ. මන් අහපු එක තේරුම් අරන් නෑ උබ. මම Netbeans Ide එකට path සෙට් කරන්න යනකොට තමා කියන්නෙ compiler not found කියල.. console, cmd එකෙන් run එක කරන්න මම දන්නව. compiler එක තියෙන path එක system variable වලට දැන්මත් temporary path එකක් විදියට දැන්මත් compiler not found කියල වැටෙන්නෙ. මම ඉල්ලුවෙ හරියන standard compiler එකක්. උබ මේ කියල තියෙන්නෙ වෙන අන්ඩර් දෙමලයක්.. anyway 8+ :)

    කොහොම උනත් මට ඕනෙ උනේ .rar extract කරන compiler එකක් වෙනුවට install කරන compiler එකක්.. එතකොට ඒකට නිශ්චිත files ටික system එකේ හරි තැනට වැටිල දැනට තියෙන IDE වලින් අදුන ගන්න compiler එකක්.. හරියට JDK tool kit එක වගේ. ඒත් එහෙම එකක් තාම හොයාගන්න බැරි උනා. හම්බෙන ඒව extract කරල path සෙට් කරන්න තියෙන්නෙ. minigw එක dl කලා. ඒකෙ download screen එක විකාරයක්.. progress bar එකක් නෑ පැයක් තිස්සෙ එක එක download වෙනව ඉවරයක් නෑ. අන්තිම ඒක අත ඇරිය..

    code block බෑව ඒත් එකේන් run වෙන code එක turbo c++ වලින් run වෙන්නෙ නෑ. same <name>.cpp file. විකාර errors එන්නෙ. ලියන codes වල screens ගහන්න ඕනෙ turbo c++ වලින්.. ඒත් ඒකෙන් ලියන codes, code block වලින් run වෙන්නෙ නෑ. code block ඒව turbo c++ run වෙන්නෙ නෑ.. මෙන්න මේ වෙනසයි, standard compiler එකයි මම ඉල්ලුවෙ.


    Thx 8+ මේක win 8 වලදි crash වෙනව බන්. compile කරනකොට stop working error එක එනව. :( code block වලින් ලියල turbo c++ වලට දාල screen ගැහුව.