◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නැගිටපල්ලා යකුනේ..
    mean-smiley-emoticon.gif
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :rolleyes::rolleyes::rolleyes:
    සුබ උදාසනක් හැමෝටම !!!:):)
    ඉතින් යාලුවනේ :dull:

    සුබ සුබ.. උදේම රෙදි හේදුව බං මාසෙක විතර ඉඳන් එකතු කරපුව :dull: කාමරය පුරා තිබ්බ ජිවන සුවඳ නැති උනාම හිතට හරිම ආගන්තුක හැඟීමක් දැනෙනව බං :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සුබ සුබ.. උදේම රෙදි හේදුව බං මාසෙක විතර ඉඳන් එකතු කරපුව :dull: කාමරය පුරා තිබ්බ ජිවන සුවඳ නැති උනාම හිතට හරිම ආගන්තුක හැඟීමක් දැනෙනව බං :baffled:

    මටත් තියනවා හෙනගොඩක් දැන් හෝදලා දාන්න ඕනි :dull::dull::dull:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මටත් තියනවා හෙනගොඩක් දැන් හෝදලා දාන්න ඕනි :dull::dull::dull:

    හ්ම්ම් එල එල හෝදල වරෙන්කො. අපේ සියලාගේ කාලේ කරපු කවි සඟරා ටිකක් හම්බුනා. ගතයුත්තක් තියෙනවද කියල බැලුවෙ :nerd:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හ්ම්ම් එල එල හෝදල වරෙන්කො. අපේ සියලාගේ කාලේ කරපු කවි සඟරා ටිකක් හම්බුනා. ගතයුත්තක් තියෙනවද කියල බැලුවෙ :nerd:

    පොගන්න දැම්මා මොනවද කවි :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16641608 said:
    වැරදුනා මිසක් පැරදුනේ නැත

    සොදුරු ඉසව්ව අද විකාශනය කිරීමට බලාපොරොත්තු වෙමි
    ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි
    jB9AMkJ.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සොදුරු ඉසව්ව අද විකාශනය කිරීමට බලාපොරොත්තු වෙමි
    ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි
    jB9AMkJ.jpg

    උඹ ඉස්සෙල්ල කලෙත් සෙනසුරාද.. අදත් මම අඩුම රෑ 9 වෙනවා ගෙදර එන්න. නාල කාල එද්දි 9.30 පනිනවා
     
    Status
    Not open for further replies.