![]()
සුබ උදාසනක් හැමෝටම !!!
ඉතින් යාලුවනේ
කාමරය පුරා තිබ්බ ජිවන සුවඳ නැති උනාම හිතට හරිම ආගන්තුක හැඟීමක් දැනෙනව බං 
සුබ සුබ.. උදේම රෙදි හේදුව බං මාසෙක විතර ඉඳන් එකතු කරපුවකාමරය පුරා තිබ්බ ජිවන සුවඳ නැති උනාම හිතට හරිම ආගන්තුක හැඟීමක් දැනෙනව බං
![]()



මටත් තියනවා හෙනගොඩක් දැන් හෝදලා දාන්න ඕනි![]()
හ්ම්ම් එල එල හෝදල වරෙන්කො. අපේ සියලාගේ කාලේ කරපු කවි සඟරා ටිකක් හම්බුනා. ගතයුත්තක් තියෙනවද කියල බැලුවෙ![]()

යාළුවා;16641608 said:වැරදුනා මිසක් පැරදුනේ නැත
සොදුරු ඉසව්ව අද විකාශනය කිරීමට බලාපොරොත්තු වෙමි
ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි
![]()
try ekak dennam machanසොදුරු ඉසව්ව අද විකාශනය කිරීමට බලාපොරොත්තු වෙමි
ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි
![]()
