EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16642243 said:
    ඒ වුනාට හොද පෝස්ට් එකක් දැම්මත්, ත්‍රෙඩ් එකක් දැම්මත් ස්ක්‍රීන් ශොට් දදා එක එකා හැමිනෙන්න එනකොට තේරේවි මොන හු^^ක්ද කියලා :baffled::baffled: යුරාජ් අයියට දැනටත් ඔය වල් හිපාටුවෝ අනම් මනම් කියවන්නේ :oo::oo:
    මම නම් පිට එකා. ඉඳලා හිටලා ඇවිත් බම්ප් එකක් දාලා යන්නේ. අයියලා සෙට් එක මේ ත්‍රෙඩ් එක දාපු දවසේ ඉඳලා ලව් එකේ ඉඳලා හොඳට අඳුරන අය නේ. ඔන්න ගිහින් අර මිස්ටර් තෘත් කිව්වා වගේ කකුල පාගලා බැනලා ඉවරයක් කරන් එන්න :P:P
    9.gif
    9.gif

    Hmmm.....habai mama un passe panna panna yanne naa...eka nisa mata karadarayak na ungen...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද කවුද මේ පැත්තේ එන්නේ....???
    තරිය ද? අඩේ මේ මෙහේ වර අපි දෙන්න ගිහින් අර අර අරූට...(ඔව්..ඔව්..ඌ තමා) කණට දෙකක් දීල දුක සැප බලල එමු......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද කවුද මේ පැත්තේ එන්නේ....???
    තරිය ද? අඩේ මේ මෙහේ වර අපි දෙන්න ගිහින් අර අර අරූට...(ඔව්..ඔව්..ඌ තමා) කණට දෙකක් දීල දුක සැප බලල එමු......

    Awoth monawada denne ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කවුද මේ පැත්තේ එන්නේ....???
    තරිය ද? අඩේ මේ මෙහේ වර අපි දෙන්න ගිහින් අර අර අරූට...(ඔව්..ඔව්..ඌ තමා) කණට දෙකක් දීල දුක සැප බලල එමු......

    :oo: නැකතව බලන්න යනවද.....?? :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් වත් තෙරුනාද තොපේ ඔය වළිය හේතු-ප්‍රත්‍ය රහිත එකක් කියල. ඕක ඇදෙනකං තමා මං බලං උන්නේ. දැං තේරෙනව නම් මං කියන එක ඕක දැංවත් අතෑරපියව්.....
    අතෑරල අද හවසට මේ පැත්තෙ වරෙව් මොනව හරි හීනියට කරන්න.........
    11.gif
    11.gif
    :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සල්ලි නැතුව පොඩි දේකට ඒවත් විකුනුවා බං....:(

    :shocked: යකෝ කිව්වනම් මම ගන්නවානෙ.. අපරාදේ බන් වයින් බෝතලේ :( මොකෝ බන් මේ ටිකේ අවුල් ද ? :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කල ගුණ දන්නා බල්ලෙක් ... ඌට පෙනිලා මට මුන් කරපු කුප්ප වැඩේ
    හොඳ මස් පාර්සලයක් ගිනිහින් දීපන් බල්ලට අනිත් කකුලත් කන්න කියල.....:P